හොඳ ෆොටෝග්‍රැෆි ටියුටෝරියල් එකක්

gepa

Well-known member
  • හොඳ ෆොටෝග්‍රැෆි ටියුටෝරියල් එකක්

    අන්තර්ජාලයේ කරක් ගහනකොට දැක්කේ.මේක සරලව කැමරාවා බාවිතා කරන්න කියා දෙනවා.උදා හරනත් එක්ක.වැඩිය ලොකු වීඩියෝ නෑ.කියාදෙන හෑම දේම සරල ඉංග්‍රීසියෙන් ඕනි කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා තියනවා.ඒ වගේම ක්‍රියේටිව් වෙන්න හිතන විදියත් මේ වීඩියෝ වල උගන්නනවා.එහෙනම් ඔන්න පහලින් වීඩියෝ ටික දානවා