හොඳ ෆෝන් එකක්..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    35කට 40කට වගේ ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් ගැන කියහල්ලකෝ.
    අයිඩියාස් වටිනවා ඔහෙලගෙ :)
    දැනට සැම්සුන් A සීරීස් එකට යන්න හිතෙනවා. අනේ මන්දා.
     
    • Like
    Reactions: Calion

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    nokia 6 ekak thama bn use kre. dan 5 years. awulak nam thibbmae na. eth market eka gena bayai bn nokia.. godak ewa discontinue krnawa neda?
    awurudu 3 withara available thiyei eka model ekak, eita passe discontinue karai. awurudden deken nam discontinue karana ekak na.
    oyata baya parts nathi wei kiyalada kadunoth? softlogic warranty thiyena nisa baya wenna deyak nam na mama hithanne.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    if you like stock android go with nokia 5.4 128gb version.
    I'm using nokia 5.3 64gb, no complaints. but if you need A+ quality photos and videos, may have to find alternative.
    මම කෙල්ලට අරන් දුන්නා 5.3 එකක්. අවුරුද්දකට කලින්. මුලදි නම් හොඳට තිබුනා. දැන් හරියට ටච් වෙන්නෙ නෑ බන්. වට්සැප් ස්ටේටස් බලන්නත් බෑ වෙලාවකට. ඒ ෆෝන් එක ගැන නෙට් එකේ තියෙන අවුල් ඔක්කොම වගේ ආවා මේ අවුරුද්දට. සෙට් උනේ නෑ මට නම්
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම කෙල්ලට අරන් දුන්නා 5.3 එකක්. අවුරුද්දකට කලින්. මුලදි නම් හොඳට තිබුනා. දැන් හරියට ටච් වෙන්නෙ නෑ බන්. වට්සැප් ස්ටේටස් බලන්නත් බෑ වෙලාවකට. ඒ ෆෝන් එක ගැන නෙට් එකේ තියෙන අවුල් ඔක්කොම වගේ ආවා මේ අවුරුද්දට. සෙට් උනේ නෑ මට නම්
    apoi apoi ehemada. matanam kisima awulak awe na & math ekkama wage yalowa dethun denekma oka gaththa untath kisi awulak awe na.
    thawa yaluwek 5.4 ekak gaththa, eyatath kisi awulak na. mage akkath nokia 6 da mokakda ekak dan 4years walata kalin gaththa ekak, ekath supiriyata wada thama, ekama awula storage madi eka.
    me wenakan mama personnaly danna nokia gaththa aya nam awulak kiyala na.
    kella oka bima ehema watta gaththada danne na, ehema nathnam ithin bad luck thama.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    apoi apoi ehemada. matanam kisima awulak awe na & math ekkama wage yalowa dethun denekma oka gaththa untath kisi awulak awe na.
    thawa yaluwek 5.4 ekak gaththa, eyatath kisi awulak na. mage akkath nokia 6 da mokakda ekak dan 4years walata kalin gaththa ekak, ekath supiriyata wada thama, ekama awula storage madi eka.
    me wenakan mama personnaly danna nokia gaththa aya nam awulak kiyala na.
    kella oka bima ehema watta gaththada danne na, ehema nathnam ithin bad luck thama.
    storage madi cn eka nam aththa. mama 6 eka use kara awurudu 5kma. charging case ekak misak naththam thaama use krnawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,604
    113
    Piliyandala
    සියොමී වොරන්ටි ක්ලේම් පෝලිමක් ලිබර්ටි එකේ තිබ්බ නේද?

    M series eka aduma 4gb Ram balala ganna