උඹලා පාවිච්චි කරන, ඒවාගෙම quality හොද android tv box එකක් කියපාල්ලා :cool:
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Oct 10, 2017 #1 උඹලා පාවිච්චි කරන, ඒවාගෙම quality හොද android tv box එකක් කියපාල්ලා
Hasistranger Well-known member Oct 21, 2010 13,445 7,128 113 Western Province, SL www.myjournalview.com Oct 10, 2017 #2 මමනම් එකක් හදන්න යන්නේ.ගොඩක් දේවල් මේ වෙනකොට ඉවරයි.vacation එක නිසා අතර මග නතර වෙලා තියෙන්නේ project එක.
මමනම් එකක් හදන්න යන්නේ.ගොඩක් දේවල් මේ වෙනකොට ඉවරයි.vacation එක නිසා අතර මග නතර වෙලා තියෙන්නේ project එක.
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Oct 10, 2017 #3 Hasistranger said: මමනම් එකක් හදන්න යන්නේ.ගොඩක් දේවල් මේ වෙනකොට ඉවරයි.vacation එක නිසා අතර මග නතර වෙලා තියෙන්නේ project එක. Click to expand...
Hasistranger said: මමනම් එකක් හදන්න යන්නේ.ගොඩක් දේවල් මේ වෙනකොට ඉවරයි.vacation එක නිසා අතර මග නතර වෙලා තියෙන්නේ project එක. Click to expand...