මේක මමත් පාවිච්චි කරනවා.. සුපිරියි..!!
Who said Sri Lankans have economic problems ? GT was rightමචන්ලා.. සවුන්ඩ් කොලිටි හොඳ Bluetooth earbud එකක් කියන්නකෝ.. බැටරි ලයිෆ් එක වැඩි කාලයක් තියෙන.. 20,000 අඩුවෙන් වගෙ...
ha ha haWho said Sri Lankans have economic problems ? GT was right
කෙටි උත්තරයක් දුන්නොත් 3.5 mm analog headset වල audio quality එකත් එක්ක බලද්දී දැනට තියෙන Bluetooth wireless headset වල audio quality එක joke එකක්.මචන්ලා.. සවුන්ඩ් කොලිටි හොඳ Bluetooth earbud එකක් කියන්නකෝ.. බැටරි ලයිෆ් එක වැඩි කාලයක් තියෙන.. 20,000 අඩුවෙන් වගෙ...