Anker Life Note 3i. 17ta gaththe.
Mara quality. Gym ekata use karanawa. Kisima henayak na
Mara quality. Gym ekata use karanawa. Kisima henayak na
yesOyath x1 pro එකද යූස් කරන්නෙ ?
X1 Pro එක හොදයි.මේක 14k ට ගතහැකි Daraz වවුචර් දාලා
https://www.daraz.lk/products/haylo...smooth-connection-i168288739-s1117446104.html
කෝල් වලට මියුසික් වලට සුපිරි, ඔය ගානට ANC තියෙන වෙන ඒව නැති තරම්
ewa mata set wen na khmth. lissala watenawaara bush wage thiyna ewwa ganna. plastic thatiya wage eewa ganna epa