මචන්ලා දන්න කියන හොඳ ENT Surgeon කෙනෙක් කියන්නකෝ. (උගුර කන නාසය සම්බන්ධ)
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Sep 22, 2022 #1 මචන්ලා දන්න කියන හොඳ ENT Surgeon කෙනෙක් කියන්නකෝ. (උගුර කන නාසය සම්බන්ධ) Reactions: Stimulus mind
B buu Active member Nov 15, 2018 277 202 43 Sep 22, 2022 #2 dr sobitha attygalle abeyaratne -Golden key , Lanka Hospital, man gihin tiyanwa godak hodai Reactions: RottenCOLT
R O B U S T A Well-known member Dec 13, 2020 2,394 6,275 113 Sep 22, 2022 #3 Dr. Chandra Jayasuriya- Nawaloka Hospital Reactions: RottenCOLT
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 22, 2022 #4 බම්ප් Reactions: RottenCOLT
SheltonKolla Well-known member Jul 31, 2007 786 356 63 Sep 23, 2022 #5 Dr Asoka Jayasena. Nawaloketa enawa. sirama doctor kenek. wadi wada na adala deta witharak beheth karanawa hariyatama.
Dr Asoka Jayasena. Nawaloketa enawa. sirama doctor kenek. wadi wada na adala deta witharak beheth karanawa hariyatama.
exploreslk Well-known member Oct 21, 2016 324 271 63 Nugegoda exploreslk.com Sep 23, 2022 #6 Dr. සේනක වෙලෙන්දාව මගේ surgery එකක් කරලා තියනවා. සුපිරිම දොස්තර කෙනෙක්. කරාපිටියේ හොස්පිටල් එකේ වැඩකලේ කාලේ. දැන් කොහොමද දන්නේ නෑ.
Dr. සේනක වෙලෙන්දාව මගේ surgery එකක් කරලා තියනවා. සුපිරිම දොස්තර කෙනෙක්. කරාපිටියේ හොස්පිටල් එකේ වැඩකලේ කාලේ. දැන් කොහොමද දන්නේ නෑ.
Keshan94 Well-known member Nov 6, 2022 1,996 3,151 113 Oct 20, 2023 #9 kushan_mg said: dr Athulgama - kandy Click to expand... ඌ දැන් පෙන්නල හොද කරගෙනත් ඇති ලෙඩේ
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jun 24, 2024 #10 Colombo ENT surgeon Bump Reactions: kinkon
S sahan50 Well-known member Apr 15, 2024 7,042 6,392 113 kandy Jun 24, 2024 #11 Dr. Selvarathnam ( kandy ) dan nm rikak wayasai kushan_mg said: dr Athulgama - kandy Click to expand... Kapannama thama (surgery)කියන්නේ giya gaman ------ Post added on Jun 24, 2024 at 10:04 PM
Dr. Selvarathnam ( kandy ) dan nm rikak wayasai kushan_mg said: dr Athulgama - kandy Click to expand... Kapannama thama (surgery)කියන්නේ giya gaman ------ Post added on Jun 24, 2024 at 10:04 PM