හොඳ ENT Surgeon කෙනෙක්

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Dr Asoka Jayasena. Nawaloketa enawa. sirama doctor kenek. wadi wada na adala deta witharak beheth karanawa hariyatama.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Dr. සේනක වෙලෙන්දාව මගේ surgery එකක් කරලා තියනවා. සුපිරිම දොස්තර කෙනෙක්. කරාපිටියේ හොස්පිටල් එකේ වැඩකලේ කාලේ. දැන් කොහොමද දන්නේ නෑ.