පමුනුව පාරට පලයන්. ඕනෙ ජාතියක් තියෙනව.
wena nadda ban? කවුරුත් යන්නේ ඔහෙට නෙහැ!
මොන රෙද්දක්ද උඹට ගන්න ඕන? ඕන රෙදි ජාතිය අනුව තැන වෙනස් වෙනව.

machn office wear 100% cotton hoda trouser material ganna place ekak kiyan na machn
umba trouser mahana garment ekak thiyeda?
Naa machn. Mata use karanna office wear trousers mahaganna. tailor kene kuta denawa. mokak da case eka. danna place ekak thiyanawa da
