හොඳ LED TV එකක්...

කණියා

Well-known member
  • Feb 1, 2010
    822
    307
    63
    Sri lanka
    මචන්ලා මම පොඩි LED TV එකක් ගන්න බැලුවේ.. 24" වගේ.. මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ගනන් අඩු වෙන්නත් ඕනා... :yes::yes::yes:

    ගන්නේ TV බලන්නයි Xbox එකට ගහන්නයි :)
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන්....බලනවානම් 24" ගන්න එපා බන්.... 24" හෙන පොඩියට පේන්නේ.. ඉට වඩා හොදයි tab එකකින් බලනවා.... :P:P:P:P
    ගන්නවානම් 32"වගේ ගනින්.. samsung තමයි හොද..ඒත් ටිකක් ගනන් ඉතින් හොද එක :yes::yes::yes: (මන් දැක්ක විදිහට samsungලගේ කොලිටි 3ක් තියනවා.) (අනික උන් ගෙවන්න දෙන් නැද්ද කොහෙද... පහුගිය දවස්වලනම් දුන්නේ නෑ) :angry::angry::angry::angry::angry:: angry:
    අපි ගත්තා පහුගිය මාසේ softlogic එකක්... ගානත් සාදාරනයි. ගෙවන්නත් ගත්තා(පොළී රහිතව) මගේ දැනුමේ හැටියටනම් අවුලක් නෑ බන්.
    :D:D:D:D
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18

    Abance 1ke gewanna denawa ban 32- 54000/= wage mathaka quality 3k thiyanawa thamai.. leaflet 1ke thibba ape gedara anith 1ka 60-70 wage ganak..
    24 nam 35000/= yi..
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අපේ ගෙදර දම්රෝ එකෙන් ගත්ත ඉනෝවෙක්ස් අගල් 24 එකක් තියෙනව. වයිඩ් ස්ක්‍රීන් හින්ද හතරැස් අගල් 24 එකකට වඩා රූප ගොඩක් පොඩියට පේන්නේ. කාමරේකට වගේනම් ඇති. පවුලකට බලන්න නම් අගල් 32 වත් ගන්න. ඉනෝවෙක්ස් එක ගෙවන ගානට වටිනව. කොලිටියත් අවුලක් නෑ. අරන් අවුරුදු 2 කට වැඩියි.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන්....බලනවානම් 24" ගන්න එපා බන්.... 24" හෙන පොඩියට පේන්නේ.. ඉට වඩා හොදයි tab එකකින් බලනවා.... :P:P:P:P
    ගන්නවානම් 32"වගේ ගනින්.. samsung තමයි හොද..ඒත් ටිකක් ගනන් ඉතින් හොද එක :yes::yes::yes: (මන් දැක්ක විදිහට samsungලගේ කොලිටි 3ක් තියනවා.) (අනික උන් ගෙවන්න දෙන් නැද්ද කොහෙද... පහුගිය දවස්වලනම් දුන්නේ නෑ) :angry::angry::angry::angry::angry:: angry:
    අපි ගත්තා පහුගිය මාසේ softlogic එකක්... ගානත් සාදාරනයි. ගෙවන්නත් ගත්තා(පොළී රහිතව) මගේ දැනුමේ හැටියටනම් අවුලක් නෑ බන්.
    :D:D:D:D

    කුරුණෑගල Softlogic distribution එක කරන්නේ අපි :yes: Samsung උනත් අපිනන් ගෙවන්න දෙනවා. අඩු ගානට මේ දවස් වල hit වෙන මොඩල් එකක් තමා Panasonic 32" B6 එක. ගෙවන්න ගන්නවනං ගෙවල ඉවර වෙද්දී 58ක් විතර වෙනවා :yes: