හොඳ selfie stick එකක් කියපල්ලකො
selfie stick එකක් ගන්න ඕනෙ, හොඳ එකක් recommend කරපල්ලකො
මගේ phone එක Samsung Galaxy J7
see Ebay selfie sticks
මගේ phone එක Samsung Galaxy J7
see Ebay selfie sticks
wired jack1 gahana eka hodaine
Bluetooth ewa pair karanna ona, battry ona..
normal ewaye timer thiyanna ona...


wired jack1 gahana eka hodaine
Bluetooth ewa pair karanna ona, battry ona..
normal ewaye timer thiyanna ona...

ඒ වුණාට සෙල්ෆි ස්ටික් එක වෙන තැනක හිටවලා ෆොටෝ එකක් ගන්න බෑනේ..![]()
