හොඳ Stand Fan ගන්න තියෙන්නේ කොහෙද ? with Remote - Help

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මට කියන්නා හොද එකක් තෝරන කොට මොනාද බලන්න ඕනේ ?
    , mata onne fan ekak with remote , meka moko ? :confused:


    https://damro.lk/product/stand-fan/

    Innovex Stand Fan with Remote
    (ISF164R)
    Rs. 16,990
    • 3 Speed Control
    • 3 Wind type choices
    • 5 Blades
    • 7.5 hour timer
    • Ball bearing motor
    • Copper Motor Winding
    • Polly coated safety gril
    • Tilting angle and height adjustable
    • Remote Control
     
    • Like
    Reactions: NRTG and lpwicrama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මට කියන්නා හොද එකක් තෝරන කොට මොනාද බලන්න ඕනේ ?
    , mata onne fan ekak with remote , meka moko ? :confused:


    https://damro.lk/product/stand-fan/

    Innovex Stand Fan with Remote
    (ISF164R)
    Rs. 16,990
    • 3 Speed Control
    • 3 Wind type choices
    • 5 Blades
    • 7.5 hour timer
    • Ball bearing motor
    • Copper Motor Winding
    • Polly coated safety gril
    • Tilting angle and height adjustable
    • Remote Control

    ඕව හොඳයි අපි 2015 විතර ගත්ත Innovex ෆෑනුත් තාම වැඩ. ඒ කාලෙ ටීවී එකක් ගත්තම නිකං දුන්නෙ :yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and saja

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Issara Innovex fan dala thiyeddi current eka gihilla awoth auto start wenne na. rata apahu nagitala on karanna ona. eka nisa epa wenawa. dan nam kohomada danne na.
    salli thiyenam KDK wage ekak ganna eka thamai hodama de.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ෆෑන් කඩවල් වල තියෙනවා. ටච් නම් ගන්න එපා. කැඩුනම හදන්න අමාරුයි. Sonoff ස්ව්ච් එකක් දාල දැනට තියෙන එකම රිමෝට් කරන්න පුළුවන්. හැබැයි පවර් ඔන් ඔෆ් විතරයි.
     
    • Like
    • Love
    Reactions: NRTG, kepu and saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Remote controller ෆැන් හැබැයි කරන්ට් ගියොත් ආයේ නැගිටලා දන්නා ඕන නේද. විශාල කරදරයක්
     
    • Like
    • Wow
    Reactions: NRTG and Identity

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ISF165R-548x450.jpg



    මේක දම්රෝ එකෙන් ගත්ත දැන් ගොඩක් කල් හොඳයි.

    Touch + Remote
     
    • Love
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,040
    1
    15,832
    113

    මෙකෙන්
    තව හියුමිඩිටි එක වැඩි වෙලා, දාඩිය වෙලෙන්නෙ නැතිව රස්නෙ වැඩි වෙන්නෙ නැද්ද බ්අන්???
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මට කියන්නා හොද එකක් තෝරන කොට මොනාද බලන්න ඕනේ ?
    , mata onne fan ekak with remote , meka moko ? :confused:


    https://damro.lk/product/stand-fan/

    Innovex Stand Fan with Remote
    (ISF164R)
    Rs. 16,990
    • 3 Speed Control
    • 3 Wind type choices
    • 5 Blades
    • 7.5 hour timer
    • Ball bearing motor
    • Copper Motor Winding
    • Polly coated safety gril
    • Tilting angle and height adjustable
    • Remote Control
    පරණ බඩු කඩේකින් රුපියල් 1000 කට විතර fan පෙත්තයි, Grill එකයි ගත්තා නම්, තව 1000 කට විතර pedestal එක ගත්තා නම්, hardware එකකින් 3000 ට වගේ මෝටරේ ගත්තා නම්, ESP-01s එකකුයි relay එකකුයි රුපියල් 500 කට aliexpress එකෙන් ගත්තා නම් තව රුපියල් 500 ක විතර වයරින් කෑලි ටිකක් දාලා Phone එකෙන්ම control කරන්න පුළුවන්, ඕනම automated program එකකට run කරන්න පුළුවන් සුපිරි fan එකක් රුපියල් 6000 කට විතර හදාගන්න පුළුවන් වේසියෙ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    kdk හෝ Panasonic තමයි කාලයක් දුවන්න පුලුවන් වදයක් නැතුව.
     
    • Like
    Reactions: NRTG