හොඳ tile බාසෙක්.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොල්ලනේ. මිනවන්ගොඩ හරියෙන් හොඳට වැඩ නීට් එකට කරන බාසෙක් සෙට් කරල දියන්. නැවතිලා වැඩ කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන. ගාන 75ක් උනත් කමක් නෑ වැඩේ නීට් වෙන්න ඕන.

    බිල්ඩිමේ මෝල්ඩ් ගහල කරපු බීම් 6ක් තියෙනව. කලින් වැඩ කරපු පරයට බෑ ගානට තිතට කපල ටයිල් එක අල්ලන්න. සමහර තැන්වල මිලිමීටර් 5ක් විතර ගැප් එක. ඒව පුරවන්න පුලුවන්ලු මම ඇහුවම. මට මරුව නැග්ග පාර කුලු ගෙඩියෙන් කෙලල ටයිල් එකත් කඩල ඒ පරයව එලවල දැම්ම.

    මෙන්න මේ වගේ තැන් ඒ හුක්නට නීට් එකට කරගන්න බෑ. එක්කෝ උවමනාවක් නෑ. මට ඉරිසියයි ඕයි මම දැකල තියෙනව ගවර්න්මන්ට් බිල්ඩින් වල සුපුරියට කරල තියෙනව. කොහෙන් හොයාගන්න බාසලද දන්නෑ.

    Screenshot_2.png

    දැන් අල්ලපු ටයිල් ටිකත් කඩල දාන්න ඉන්නේ.

    මට ඕන දැන් මේ වගේ ඩිසයින් එකක්. ලයිට් දැම්මම රිෆ්ලෙක්ට් වෙන්නැති ඩ්‍රයි ලුක් එකක් තියෙන ටයිල් එකක්. රොසෙල් එකේ ලංකා ටයිල් එකේ නෑනේ බං. මේවගේ ඩිසයින් එකක් ගන්න තැනක්කියපන් ගාන වැඩි උනත් අවුලක් නෑ. දුබුරු වැලි පාට සෙට් නෑ. මට ඕන නිකන් අලු පාට වගේ.

    74886467_2604982926212047_8651250459945730048_n.jpg

    මම ටයිල් ටික ගන්න ඕන මුලින්ම. මට කන්ටැක්ට්ස් Pm එකක් දාපන්. පට්ට උදව්වක්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බුම්ප් තමයි බං. බාස්ලා හොයලා දෙන වැඩ සහ කපු වැඩ (මනමාලයෝ-මනමාලියෝ) කරන්න එපා කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.

    කොච්චර හොද බාසෙක් සෙට් කරලා දුන්නත් උගේ ඇදයක් දකිනවා මයි ගේ හදන එකා. කපු වැඩෙත් එහෙම තමයි.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ටයිල්වලට සුපිරි බාස් කෙනෙක් ඉන්නව. මන් දන්න පොරක් උගේ ටයිල් අල්ලපුව ගලවලා මූට දුන්නා. කන්ට්‍රෑක්ට් එහෙම කරපු එකෙක්.
    කොරෝනා නිසා පොර දුර එන එකක් නෑ. අකුරැස්ස පැත්තෙ තමයි ඉන්නෙ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තව දෙයක්. අර පරය බටයක් ගන්න හිලක් විදින්න ඕන තැනක කැරිය ටයිල් එක දෙකට කපල තමයි හිල හැදුවෙ හිලත් ගූ හැත්තෑවයි. ඌ හැම මගුලම ග්‍රයින්ඩර් එකෙන් කරන්නේ.

    drill bit වගේ යූස් කරල වැඩේ නීට් එක කරන්න පුලුවන් එකෙක්හොයල දියන්. තෑන්ක්ස්.

    ලෑලි ගහන්න
    ලෑලි පට්ට ඒත් මේන් ටේන් කරන්න අමාරු වෙයි කියල හිතෙනව. වියදමත් වැඩි වෙයි.
    ------ Post added on May 9, 2021 at 7:15 PM

    මට නමබර් එක දියන්කො.

    • Wow
    Reactions: ITGuy25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,590
    113
    සේදවත්ත

    ටයිල් ගන්නවට වඩා ලාබයි. හරියට කරොත් තියාගන්න පුලුවන්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ටයිල් ගන්නවට වඩා ලාබයි. හරියට කරොත් තියාගන්න පුලුවන්
    ඒ උනාට බං මම ගොඩක් දැකපු දැන්වල නිතර ඇවිදින තැන්වල ටෙක්ස්ටර් එක චා වෙලා.

    bump
    ------ Post added on May 9, 2021 at 7:34 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,590
    113
    සේදවත්ත
    ඒ උනාට බං මම ගොඩක් දැකපු දැන්වල නිතර ඇවිදින තැන්වල ටෙක්ස්ටර් එක චා වෙලා.

    bump
    ------ Post added on May 9, 2021 at 7:34 PM
    එනම් කලු ගල් පතුරු අල්ලන්න
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    කොල්ලනේ. මිනවන්ගොඩ හරියෙන් හොඳට වැඩ නීට් එකට කරන බාසෙක් සෙට් කරල දියන්. නැවතිලා වැඩ කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන. ගාන 75ක් උනත් කමක් නෑ වැඩේ නීට් වෙන්න ඕන.

    බිල්ඩිමේ මෝල්ඩ් ගහල කරපු බීම් 6ක් තියෙනව. කලින් වැඩ කරපු පරයට බෑ ගානට තිතට කපල ටයිල් එක අල්ලන්න. සමහර තැන්වල මිලිමීටර් 5ක් විතර ගැප් එක. ඒව පුරවන්න පුලුවන්ලු මම ඇහුවම. මට මරුව නැග්ග පාර කුලු ගෙඩියෙන් කෙලල ටයිල් එකත් කඩල ඒ පරයව එලවල දැම්ම.

    මෙන්න මේ වගේ තැන් ඒ හුක්නට නීට් එකට කරගන්න බෑ. එක්කෝ උවමනාවක් නෑ. මට ඉරිසියයි ඕයි මම දැකල තියෙනව ගවර්න්මන්ට් බිල්ඩින් වල සුපුරියට කරල තියෙනව. කොහෙන් හොයාගන්න බාසලද දන්නෑ.

    View attachment 124122

    දැන් අල්ලපු ටයිල් ටිකත් කඩල දාන්න ඉන්නේ.

    මට ඕන දැන් මේ වගේ ඩිසයින් එකක්. ලයිට් දැම්මම රිෆ්ලෙක්ට් වෙන්නැති ඩ්‍රයි ලුක් එකක් තියෙන ටයිල් එකක්. රොසෙල් එකේ ලංකා ටයිල් එකේ නෑනේ බං. මේවගේ ඩිසයින් එකක් ගන්න තැනක්කියපන් ගාන වැඩි උනත් අවුලක් නෑ. දුබුරු වැලි පාට සෙට් නෑ. මට ඕන නිකන් අලු පාට වගේ.

    View attachment 124121

    මම ටයිල් ටික ගන්න ඕන මුලින්ම. මට කන්ටැක්ට්ස් Pm එකක් දාපන්. පට්ට උදව්වක්.
    Rocell eke thiyei polish tile nethuwa semi mat tile ekak ganna.
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    කොල්ලනේ. මිනවන්ගොඩ හරියෙන් හොඳට වැඩ නීට් එකට කරන බාසෙක් සෙට් කරල දියන්. නැවතිලා වැඩ කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන. ගාන 75ක් උනත් කමක් නෑ වැඩේ නීට් වෙන්න ඕන.

    බිල්ඩිමේ මෝල්ඩ් ගහල කරපු බීම් 6ක් තියෙනව. කලින් වැඩ කරපු පරයට බෑ ගානට තිතට කපල ටයිල් එක අල්ලන්න. සමහර තැන්වල මිලිමීටර් 5ක් විතර ගැප් එක. ඒව පුරවන්න පුලුවන්ලු මම ඇහුවම. මට මරුව නැග්ග පාර කුලු ගෙඩියෙන් කෙලල ටයිල් එකත් කඩල ඒ පරයව එලවල දැම්ම.

    මෙන්න මේ වගේ තැන් ඒ හුක්නට නීට් එකට කරගන්න බෑ. එක්කෝ උවමනාවක් නෑ. මට ඉරිසියයි ඕයි මම දැකල තියෙනව ගවර්න්මන්ට් බිල්ඩින් වල සුපුරියට කරල තියෙනව. කොහෙන් හොයාගන්න බාසලද දන්නෑ.

    View attachment 124122

    දැන් අල්ලපු ටයිල් ටිකත් කඩල දාන්න ඉන්නේ.

    මට ඕන දැන් මේ වගේ ඩිසයින් එකක්. ලයිට් දැම්මම රිෆ්ලෙක්ට් වෙන්නැති ඩ්‍රයි ලුක් එකක් තියෙන ටයිල් එකක්. රොසෙල් එකේ ලංකා ටයිල් එකේ නෑනේ බං. මේවගේ ඩිසයින් එකක් ගන්න තැනක්කියපන් ගාන වැඩි උනත් අවුලක් නෑ. දුබුරු වැලි පාට සෙට් නෑ. මට ඕන නිකන් අලු පාට වගේ.

    View attachment 124121

    මම ටයිල් ටික ගන්න ඕන මුලින්ම. මට කන්ටැක්ට්ස් Pm එකක් දාපන්. පට්ට උදව්වක්.
    call me tomorrow 0710894162