හොයන්නාට සම්බ වූ මහින්ද – ඔබාමා ඡායාරූපය | authentic
උපුටාගැනීම පෙරමුණේ රාලගේ අඩවියෙන්
තමන් උපන් රටට හිනාවීමට දතකට මැදගෙන ඉන්න අවජාතක බල්ලන්ට දැක්බලා ගැනීම පිණිසයි..
(පද්දා විසිනි)
මහින්ද ගොයියයි ඔබාම ගොයියයි හිටපු පිංතූරේ බොරු එකකය කියල ගොබිලො කීප දෙනෙක්ම පහු ගිය දවස් වල තප්පු ලෑව. මේ ගොබිලන්ට තියෙන්නේ රාජපක්ෂ ඇමේනියාවක් කියලයි පද්ද හිතන්නෙ. ඒ හින්දනෙ රාජපක්ෂ මුත්තරා කොරන හැටි ගැන පවා ලියන්නෙ. කොහොමෙන් හරි, මෙ ගොබිලන්ගේ කටවල් ඔක්කොම වැහිලා යන සිද්දිය ඕං වාර්තා එනව. පිංතූරේ ඇත්තලු!
පිංතූරේ
පිංතූර ගැලරිය
W3ලංකා, ටැබූ, ගොසිප් ලංකා, ගොසිප් 9 වගේ උන්දලා මේ ගැන විසේසඥ මත කාරිය දැම්ම. ගොසිප් 9 ගොයිය නම් ඔන්න තමන්ගෙ වරද අඳුනා ගෙන නිවැරදි කිරීම කොරල. හැබැයි අනික් ගොයියලට නං එහෙම කරන්න කොන්දක් තියේද කියන එක නං සැකයි.
මීට කාලෙකට කලිං රාමචන්දර ගොයිය රාජපක්ෂ දෙමෙල්ලුන්ට බැන්නය කියල ලිපියක දාල එහෙම රජ පීචං වීමක් පීචං වුණා. මෙදා සැරේ මේ පිංතූරෙ බොරු කියපු කට්ටියට වෙන්නෙත් ඒ වගෙම පීචං වීමක් වෙන්නම තමා. මේ පිංතූරේ කතාව හරිම පැහැදිලී. රජපසා බොරුවට රූපයක් හැදුව නං ඒ ගැන ඇමෙරිකාවේ තානපති උන්දෑ කට වහගෙන ඉන්නේ නෑ, මොනව හරි කියනව. හැබැයි එහෙව් එකක් ඒ උන්දෑ කිව්වේ නෑ.
මේ ගොයියල ඔක්කොටම තියෙන්නේ රාජපස්ස කොටි පරාද කරපු එක කාලා ඉන්න බැරි කම. එක්කො මුං කොටින්ගෙන් සල්ලි ගත්තු උං වෙන්න ඕන. එහෙම නැත්තං රනිල් බුවාට කඩේ යන එවුන් වෙන්න ඕන. පද්දා නං දැන් මුංට අදෝ මුකයෙනුත් හින වෙනවා. පද්දා එක්ක එක්කහු වෙලා අපි ඔක්කොම මුංට අපේ අදෝ මුක වලින්ම හිනා වෙමු බොලල්ලා!