Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොයියා හෝයියා...මා දැල් අදිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන මාදැල් රස්සාවේ සිදු වෙන විනාශකාරී ක්‍රියා සහ අකටයුතුකම්.

මේ ගැන කතා කලොත් ප්‍රධාන ම වැරැද්ද තමයි ට්‍රැක්ටර් යොදාගෙන දැල් ඇදීම.මේ නීතියෙන් අවසර තියෙන්නේ ට්‍රැක්ටරයේ පසුපසින් සවි කරන රින්ච් එකෙන් කඹය ඔතන්න පමණයි.

නමුත් හැම තැනම සිද්ධ වෙන්නේ ට්රැක්ටරය වැල්ලේ උඩපහල යමින් වැල්ල හාරගෙන දැල් ඇදීම.

මේ නිසා වෙරල ඉතා ඉක්මනින් හැරෙනවා, වෙරළේ බිත්තර දාන කැස්බෑවන් ගේ ආගමනය වලකිනවා.වෙරල ඛාදනය වෙනවා.ඒ නිසාම මුහුද ගොඩ එනවා.

නමුත් මේ කිසිම දෙයක් ගැන මේ ධීවරයින් සැලකිලිමත් වෙන්නේ නැහැ වගේම බලධාරීන් පවා අල්ලසට හා පගාවට යට වෙමින් ඊට එරෙහි නීතිය ක්‍රියා කරන්නේ නැහැ.

ඒ වගේම තමයි සමහර ධීවරයන් මාදැලේ යටි මන්දේ ( දැලේ යටින් තියෙන කඹය ) බරට ගැට ගහන ඊයම් බරු නියමිත බරට වඩා වැඩියෙන් යොදනවා.

එතකොට දැල ඉක්මනින් යට යනවා වගේම අනිත් පැත්තෙන් දැල අදිද්දී මුහුදේ අඩියේ ගල්මල්, කොරල්, මුහුදු පැළෑටි සේරම හාරාගෙන එන්නේ.

මේකත් නීති විරෝධී වැඩක්.

මේ පලාත්වල මාදැල් යනු මම දුටු අසික්කිතම රැකියාවක්.

මම එහෙම කියන්න හේතුව තමයි මාදැලේ මුදාලාලි හැමදාම පෝසත් සහ සුළු සේවකයන් හැමදාම දුප්පත්.

සාමාන්‍යයෙන් මාදැලේ හිමිකරුවෙක් තමුන්ගේ දැලේ ප්‍රමාණය සහ සේවකයන් පිරිස අනුව එක් මාදැල් වාරයකදී අපේක්ෂා කරන ආදායම එකිනෙකට වෙනස්.

මම ගිය මාදැලේ සේවකයන් 35 පමණ සිටිනවා.අධි ශීතකරණ ලොරි රථ 2ක්, බෝට්ටු 6,7, ට්‍රැක්ටර් 4ක්, ඔහු සතුයි.

ඒ මාදැලේ එක වාරයකදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 60 - 70 අතර මුදලක් යටකලොත් අදායම රුපියල් කෝටි එකහමාරක් හෝ ඊට මදක් අඩුවෙන් අපේක්ෂා කරනවා.

එතකොට දල වශයෙන් ඔහුගේ එක් මාදැල් වාරයක ශුද්ධ ලාභය ගැන ඔබට අදහසක් ගන්න හැකියි...

මාදැලේ සේවකයන් මාසික පඩියට රැකියාව කරන්නේ.කෑමබීම සහිතව ඉතා සුළු පඩියක් තමයි ඔවුන්ට ගෙවන්නේ.

මාදැල් සේවකයෝ හැටියට ගොඩක් දුරට ඉන්නේ එක්කෝ වයසට ගිය, අබාධ වලින් පෙලෙන ධීවරයෝ, මත්පැන්, මත්ද්‍රවය නිසා ජීවිතේ නාස්ති කරගත්තු තරුණයෝ, විවිධ ජීවිත ප්‍රශ්න වලින් පැන ගිය මිනිස්සු වගේ අන්ත අසරණ උදවිය.

ඒ වගේම කුඩු ඇබ්බැහි වලින් බේරෙන්න මාදැල් රස්සාවට ආපු උදවියත් ඉන්නවා.

ඔවුන් අතර හැම ජාතියකටම, හැම ආගමකටම අයිති මිනිස්සු ඉන්නවා.

මේ පළාත් වල මාදැල් රස්සා කාරයන්ට හැම දවසකම බාල කසිප්පු සහ බීඩි අනිවාර්යයි.

ඉතින් ගොඩක් වෙලාවට රණ්ඩු දබර, කෝලහාල, ඇනකොටා ගැනීම් එහෙම ඉතා සුලබයි.

( මේ කසිප්පු දෙන විදිහ දැක්කම මට මුලින් හිනත් ගියා. රෑ කෑමට කලින් ඔක්කොටම කෑගහල අඬගහනවා. අර පොඩි ළමයින්ට ටොපි බෙදනවා වගේ පෝලිමේ එක එක්කෙනා එන්න ඕනේ තමුන්ගේ කසිප්පු වීදුරුව ගන්න. හැමෝටම කෝප්පෙන් එකක් දෙනවා. සමහරු එම තැනම කටේ හලා ගන්නවා. සමහරු පොඩි බෝතලේකට හරි කෝප්පෙකට හරි අරගෙන ගිහින් පස්සේ බොනවා.හැබැයි මේකටත් එයාලගේ පඩියෙන් ගානක් කපා ගන්නවා.)

ඒ වගේම මාදැලේ හිමිකාරයන්ගෙන් උනත් බොහෝ විට ගුටි බැට තමා ලැබෙන්නේ. මේවා අඩුවැඩි වශයෙන් හැමතැනකම වගේ දකින්න ලැබෙනවා.

මේ තියෙන්නේ මාදැල් වාඩි. බිමට වැල්ලට උඩින් පරණ දැලක් එලලා තියෙන්නේ.ඊට උඩින් පැදුරක් එලාගෙන තමා නිදියන්නේ.

හැබැයි මේ මිනිස්සු ඇත්තටම ගොඩක් අහිංසකයි.මොනතරම් දුෂ්කර රැකියාවක් උනත් සමහරු බොහොම සතුටින් ඉන්නේ.

මොකද සමහරු මිහිපිට අපායවල් වල ඉඳල තමා මාදැලක රස්සාවට ඇවිත් තියෙන්නේ.

මම ඒ හිටිය දවස් කිහිපයේ මම ඒ ගොඩක් දෙනෙක් එක්ක කතා කළා.....ඒ සමහරුන්ගේ අත්දැකීම් මම කියන්නම්.

( නම් ගම් සේරම මන:කල්පිතයි )

මන්නාරමේ මුරුගන් මාමා.

අවුරුදු 60,65 විතර වෙන මේ මනුස්සයා ට අදටත් අයිඩෙන්ටි කාඩ් එකක් නැහැ. අවුරුදු 15 වගේ වයසේදිමයි මුහුදු රස්සාවට ඇවිල්ලා තියෙන්නේ.

යුධ කලබල කාලේ කල්පිටියේ , බත්තලංගුන්ඩුවේ ජීවත් වෙලා දැන් අවුරුදු 10 විතර ඉඳල මෙතන රස්සාව කරනවා.

බොහොම නිහඬ වගේම ආගමික භක්තියෙන් යුක්ත මනුස්සයෙක්.අමාරුවෙන් වචනයක් දෙකක් කියව ගත්තත් ලියන්න බැහැ.

නුවර තෙල්දෙණියේ ධනුෂ්ක

උපතින්ම බෞද්ධයෙක්.මිනි මැරීමට තැත් කිරීමක් නිසා හිරේ විලංගුවේ වැටුණු තරුණයෙක්.හිරෙන් නිදහස් වුනත් නැවත ගමට, පවුලට මුහුණ දෙන්න බැරි නිසා අවුරුදු කිහිපයක් තිස්සේ මාදැලේ රස්සාව කරනවා.

ඒ අවුරුදු ගණනාවටම ගෙදර ගිහින් නැහැ.ඉඳල හිටලා ගමේ යාලුවෙකුට කතා කරලා ගමේ විස්තර දැන ගන්නවා.

පුදුම පසුතැවීමකින් ජීවත් වෙන මනුස්සයෙක්.

කොළඹ මාලිගාවත්තේ වසීම්

පොඩි කාලෙදිම කුඩු මුදලාලිලාට සේවය කරලා පස්සේ කාලෙක හිරෙන් නිදහස් වෙලා ජීවිතේ නැවත වැරදි නොකරන්න ඕනේ නිසා මාදැල් රස්සාවට සම්බන්ධ වුනු තරුණයෙක්.

කොළඹ තුවාන්

දඩබ්බර මුරණ්ඩු කම් නිසා පවුලෙන් නෙරපපු මනුස්සයෙක්.අම්මලා, අක්කලා සේරම දෙනා කැනඩාවේ පදිංචි.( ඒ මනුස්සයා ඒ බව කියන්නේ හරි ආඩම්බරෙන් ) ජීවිතේ වෙනින් ඔප්ෂන් එකක්වත් හරි නොගිහින් මාදැලේ වැඩට ඇවිත්.

මෙතනත් වැඩි කාලයක් ඉඳීවිද කියන දේ විශ්වාස නැහැ.

හැබැයි දක්ෂයෙක්. ඕනෙම දෙයක් හරි ඉක්මනට ඉගෙන ගන්න කෙනෙක්. පීනන්න පුරුදු වෙලා තියෙන්නෙත් මෙතන ආවට පස්සේ.

පුත්තලමේ සුරංග

තමුන්ගේ කසාද ගෑනි වේස කමේ ගිය නිසා පවුල් ජීවිතේ ගැන කලකිරිලා වහ බීව මනුස්සයෙක්.කොහොම හරි අවසානයේ මෙතන නැවතිලා.

දක්ෂ ධීවරයෙක්.

කුදිප්පාඩුවේ ඇන්තනි

මෙයා තමයි දැලේ ඉරුම් මහන පුද්ගලයා. ඒ කිව්වේ මාදැලේ ඉරුමක් සිද්ධ උනාම එයා තමයි එව්වා මහල පිළිසකර කරන්නේ.

කකුලක් අබ්බගාතයි. ඒ නිසා මෙයා මුහුදු යන්නේ නැහැ.ඒ වගේම කට්ටියගේ ෆෝන්, එහෙම පරිස්සම් කරන්න දෙන්නෙත් මෙයාට.

දරුවෝ කිසි කෙනෙක් සලකන්නේ නැති නිසා මැරෙනකම් මාදැලේ ඉන්න තමයි මෙයාගේ බලාපොරොත්තුව.

මේ උදාහරණ කිහිපයක් විතරයි.තව මේ වගේ කතන්දර ගොඩක් මේ මිනිස්සුන්ගේ ජීවිත වල ලියවිලා තියෙනවා.

ඉතින් මොන තරම් දුෂ්කර උනත්, මුදලාලිගෙන් ගුටි කන්න සිද්ධ වුනත්,එක රුපියලක්වත් ඉතුරු නොවුනත් මේ මිනිස්සු මේ ජීවිතේට කැමතියි.

ඒ නිසා ඒ ගැන හරි වැරදි විනිශ්චයක් දෙන්න අපිට බැහැ.

කොහොම නමුත් මේ මිනිස්සු අතරේ මම ගත කරපු ඒ දවස් කිහිපයේ මම නම් සෑහෙන දෙයක් අවබෝධ කර ගත්තා.

ඒ තමයි අපිට ජීවිතේ මොන තරම් පහසුද සහ ජීවිතේ අපිට මොන තරම් හොඳ දේවල් වලින් සංග්‍රහ කරලා තියෙනවද කියන දේ.

මොකද සාධාරණ බව හැම තැනම නැහැ.

මාදැල් වල හිමිකරුවන්ගේ සමහර ක්‍රියා ඇත්තටම අපිට අනුමත කරන්න බැරි වුනත් දරදඬු, කර්කශ ජීවිත වලට හුරු වුනු මේ වගේ මිනිස්සු ගොන්නක් පාලනය කරන්න සමහර වෙලාවට සුමට ක්‍රියාවලින් බැරි බවත් ඔවුන් දන්නවා.

නමුත් ඉතින් රජයේ මැදිහත්වීමකින් එව්වා නියාමනය වෙනවා නම් මීට වඩා ලස්සනක් එව්වයේ තියෙයි.

කොහොම නමුත් පාරම්පරික මාදැල් රස්සාව වර්තමානයට ගැලපෙන විදිහට,පරිසර හිතකාමී විදිහට සංශෝධනය වෙනවා නම් ඒක රැකියාවක් විදිහට අනාගතයට යමක් ගෙනියන්න පුළුවන් වේවි.

නැත්තම් කාලයත් එක්ක අභාවයටම යාවි.

කන්ද තොඩුවාව වෙරළේ , පල්ලියේ, වටේ පිටේ පොඩ්ඩක් ඇවිද්දා පින්තුරු ටිකක් ගන්න. එව්වත් මේ යටින් අමුණන්නම්...

මෙතනට කියන්නේ තොඩුවා කට කියලයි. පොඩි වගුරු බිමකින් එකතුවෙන වතුර මෙතනට එකතු වෙනවා. වැස්ස කාලෙට මේක දෙගොඩතලා ගිහින් පොඩි මෝයක් නිර්මාණය වෙලා මුහුදට එකතු වෙනවා.

කන්ද තොඩුවාව කානික්ක දේවමාතා පල්ලිය.

එහෙම නම් එළකිරියේ අපේ කට්ටියට ජය වේවා.තවත් නූලකින් හම්බුවෙමු.....

[QUOTE="Dodo Mahaththaya, post: 24889111, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"][CENTER]වර්තමාන මාදැල් රස්සාවේ සිදු වෙන විනාශකාරී ක්‍රියා සහ අකටයුතුකම්. මේ ගැන කතා කලොත් ප්‍රධාන ම වැරැද්ද තමයි ට්‍රැක්ටර් යොදාගෙන දැල් ඇදීම.මේ නීතියෙන් අවසර තියෙන්නේ ට්‍රැක්ටරයේ පසුපසින් සවි කරන රින්ච් එකෙන් කඹය ඔතන්න පමණයි. නමුත් හැම තැනම සිද්ධ වෙන්නේ ට්රැක්ටරය වැල්ලේ උඩපහල යමින් වැල්ල හාරගෙන දැල් ඇදීම. මේ නිසා වෙරල ඉතා ඉක්මනින් හැරෙනවා, වෙරළේ බිත්තර දාන කැස්බෑවන් ගේ ආගමනය වලකිනවා.වෙරල ඛාදනය වෙනවා.ඒ නිසාම මුහුද ගොඩ එනවා. නමුත් මේ කිසිම දෙයක් ගැන මේ ධීවරයින් සැලකිලිමත් වෙන්නේ නැහැ වගේම බලධාරීන් පවා අල්ලසට හා පගාවට යට වෙමින් ඊට එරෙහි නීතිය ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර ධීවරයන් මාදැලේ යටි මන්දේ ( දැලේ යටින් තියෙන කඹය ) බරට ගැට ගහන ඊයම් බරු නියමිත බරට වඩා වැඩියෙන් යොදනවා. එතකොට දැල ඉක්මනින් යට යනවා වගේම අනිත් පැත්තෙන් දැල අදිද්දී මුහුදේ අඩියේ ගල්මල්, කොරල්, මුහුදු පැළෑටි සේරම හාරාගෙන එන්නේ. මේකත් නීති විරෝධී වැඩක්. මේ පලාත්වල මාදැල් යනු මම දුටු අසික්කිතම රැකියාවක්. මම එහෙම කියන්න හේතුව තමයි මාදැලේ මුදාලාලි හැමදාම පෝසත් සහ සුළු සේවකයන් හැමදාම දුප්පත්. සාමාන්‍යයෙන් මාදැලේ හිමිකරුවෙක් තමුන්ගේ දැලේ ප්‍රමාණය සහ සේවකයන් පිරිස අනුව එක් මාදැල් වාරයකදී අපේක්ෂා කරන ආදායම එකිනෙකට වෙනස්. මම ගිය මාදැලේ සේවකයන් 35 පමණ සිටිනවා.අධි ශීතකරණ ලොරි රථ 2ක්, බෝට්ටු 6,7, ට්‍රැක්ටර් 4ක්, ඔහු සතුයි. ඒ මාදැලේ එක වාරයකදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 60 - 70 අතර මුදලක් යටකලොත් අදායම රුපියල් කෝටි එකහමාරක් හෝ ඊට මදක් අඩුවෙන් අපේක්ෂා කරනවා. එතකොට දල වශයෙන් ඔහුගේ එක් මාදැල් වාරයක ශුද්ධ ලාභය ගැන ඔබට අදහසක් ගන්න හැකියි... මාදැලේ සේවකයන් මාසික පඩියට රැකියාව කරන්නේ.කෑමබීම සහිතව ඉතා සුළු පඩියක් තමයි ඔවුන්ට ගෙවන්නේ. මාදැල් සේවකයෝ හැටියට ගොඩක් දුරට ඉන්නේ එක්කෝ වයසට ගිය, අබාධ වලින් පෙලෙන ධීවරයෝ, මත්පැන්, මත්ද්‍රවය නිසා ජීවිතේ නාස්ති කරගත්තු තරුණයෝ, විවිධ ජීවිත ප්‍රශ්න වලින් පැන ගිය මිනිස්සු වගේ අන්ත අසරණ උදවිය. ඒ වගේම කුඩු ඇබ්බැහි වලින් බේරෙන්න මාදැල් රස්සාවට ආපු උදවියත් ඉන්නවා. ඔවුන් අතර හැම ජාතියකටම, හැම ආගමකටම අයිති මිනිස්සු ඉන්නවා. මේ පළාත් වල මාදැල් රස්සා කාරයන්ට හැම දවසකම බාල කසිප්පු සහ බීඩි අනිවාර්යයි. ඉතින් ගොඩක් වෙලාවට රණ්ඩු දබර, කෝලහාල, ඇනකොටා ගැනීම් එහෙම ඉතා සුලබයි. [COLOR="DarkOrchid"]( මේ කසිප්පු දෙන විදිහ දැක්කම මට මුලින් හිනත් ගියා. රෑ කෑමට කලින් ඔක්කොටම කෑගහල අඬගහනවා. අර පොඩි ළමයින්ට ටොපි බෙදනවා වගේ පෝලිමේ එක එක්කෙනා එන්න ඕනේ තමුන්ගේ කසිප්පු වීදුරුව ගන්න. හැමෝටම කෝප්පෙන් එකක් දෙනවා. සමහරු එම තැනම කටේ හලා ගන්නවා. සමහරු පොඩි බෝතලේකට හරි කෝප්පෙකට හරි අරගෙන ගිහින් පස්සේ බොනවා.හැබැයි මේකටත් එයාලගේ පඩියෙන් ගානක් කපා ගන්නවා.)[/COLOR] ඒ වගේම මාදැලේ හිමිකාරයන්ගෙන් උනත් බොහෝ විට ගුටි බැට තමා ලැබෙන්නේ. මේවා අඩුවැඩි වශයෙන් හැමතැනකම වගේ දකින්න ලැබෙනවා. [IMG]https://i.imgur.com/1cuFsNU.jpg[/IMG] [IMG]https://i.imgur.com/goqIEqS.jpg[/IMG] [IMG]https://i.imgur.com/tOfeCRl.jpg[/IMG] [COLOR="Red"]මේ තියෙන්නේ මාදැල් වාඩි. බිමට වැල්ලට උඩින් පරණ දැලක් එලලා තියෙන්නේ.ඊට උඩින් පැදුරක් එලාගෙන තමා නිදියන්නේ. [/COLOR] හැබැයි මේ මිනිස්සු ඇත්තටම ගොඩක් අහිංසකයි.මොනතරම් දුෂ්කර රැකියාවක් උනත් සමහරු බොහොම සතුටින් ඉන්නේ. මොකද සමහරු මිහිපිට අපායවල් වල ඉඳල තමා මාදැලක රස්සාවට ඇවිත් තියෙන්නේ. මම ඒ හිටිය දවස් කිහිපයේ මම ඒ ගොඩක් දෙනෙක් එක්ක කතා කළා.....ඒ සමහරුන්ගේ අත්දැකීම් මම කියන්නම්. ( නම් ගම් සේරම මන:කල්පිතයි ) මන්නාරමේ මුරුගන් මාමා. අවුරුදු 60,65 විතර වෙන මේ මනුස්සයා ට අදටත් අයිඩෙන්ටි කාඩ් එකක් නැහැ. අවුරුදු 15 වගේ වයසේදිමයි මුහුදු රස්සාවට ඇවිල්ලා තියෙන්නේ. යුධ කලබල කාලේ කල්පිටියේ , බත්තලංගුන්ඩුවේ ජීවත් වෙලා දැන් අවුරුදු 10 විතර ඉඳල මෙතන රස්සාව කරනවා. බොහොම නිහඬ වගේම ආගමික භක්තියෙන් යුක්ත මනුස්සයෙක්.අමාරුවෙන් වචනයක් දෙකක් කියව ගත්තත් ලියන්න බැහැ. නුවර තෙල්දෙණියේ ධනුෂ්ක උපතින්ම බෞද්ධයෙක්.මිනි මැරීමට තැත් කිරීමක් නිසා හිරේ විලංගුවේ වැටුණු තරුණයෙක්.හිරෙන් නිදහස් වුනත් නැවත ගමට, පවුලට මුහුණ දෙන්න බැරි නිසා අවුරුදු කිහිපයක් තිස්සේ මාදැලේ රස්සාව කරනවා. ඒ අවුරුදු ගණනාවටම ගෙදර ගිහින් නැහැ.ඉඳල හිටලා ගමේ යාලුවෙකුට කතා කරලා ගමේ විස්තර දැන ගන්නවා. පුදුම පසුතැවීමකින් ජීවත් වෙන මනුස්සයෙක්. කොළඹ මාලිගාවත්තේ වසීම් පොඩි කාලෙදිම කුඩු මුදලාලිලාට සේවය කරලා පස්සේ කාලෙක හිරෙන් නිදහස් වෙලා ජීවිතේ නැවත වැරදි නොකරන්න ඕනේ නිසා මාදැල් රස්සාවට සම්බන්ධ වුනු තරුණයෙක්. කොළඹ තුවාන් දඩබ්බර මුරණ්ඩු කම් නිසා පවුලෙන් නෙරපපු මනුස්සයෙක්.අම්මලා, අක්කලා සේරම දෙනා කැනඩාවේ පදිංචි.( ඒ මනුස්සයා ඒ බව කියන්නේ හරි ආඩම්බරෙන් ) ජීවිතේ වෙනින් ඔප්ෂන් එකක්වත් හරි නොගිහින් මාදැලේ වැඩට ඇවිත්. මෙතනත් වැඩි කාලයක් ඉඳීවිද කියන දේ විශ්වාස නැහැ. හැබැයි දක්ෂයෙක්. ඕනෙම දෙයක් හරි ඉක්මනට ඉගෙන ගන්න කෙනෙක්. පීනන්න පුරුදු වෙලා තියෙන්නෙත් මෙතන ආවට පස්සේ. පුත්තලමේ සුරංග තමුන්ගේ කසාද ගෑනි වේස කමේ ගිය නිසා පවුල් ජීවිතේ ගැන කලකිරිලා වහ බීව මනුස්සයෙක්.කොහොම හරි අවසානයේ මෙතන නැවතිලා. දක්ෂ ධීවරයෙක්. කුදිප්පාඩුවේ ඇන්තනි මෙයා තමයි දැලේ ඉරුම් මහන පුද්ගලයා. ඒ කිව්වේ මාදැලේ ඉරුමක් සිද්ධ උනාම එයා තමයි එව්වා මහල පිළිසකර කරන්නේ. කකුලක් අබ්බගාතයි. ඒ නිසා මෙයා මුහුදු යන්නේ නැහැ.ඒ වගේම කට්ටියගේ ෆෝන්, එහෙම පරිස්සම් කරන්න දෙන්නෙත් මෙයාට. දරුවෝ කිසි කෙනෙක් සලකන්නේ නැති නිසා මැරෙනකම් මාදැලේ ඉන්න තමයි මෙයාගේ බලාපොරොත්තුව. මේ උදාහරණ කිහිපයක් විතරයි.තව මේ වගේ කතන්දර ගොඩක් මේ මිනිස්සුන්ගේ ජීවිත වල ලියවිලා තියෙනවා. ඉතින් මොන තරම් දුෂ්කර උනත්, මුදලාලිගෙන් ගුටි කන්න සිද්ධ වුනත්,එක රුපියලක්වත් ඉතුරු නොවුනත් මේ මිනිස්සු මේ ජීවිතේට කැමතියි. ඒ නිසා ඒ ගැන හරි වැරදි විනිශ්චයක් දෙන්න අපිට බැහැ. කොහොම නමුත් මේ මිනිස්සු අතරේ මම ගත කරපු ඒ දවස් කිහිපයේ මම නම් සෑහෙන දෙයක් අවබෝධ කර ගත්තා. ඒ තමයි අපිට ජීවිතේ මොන තරම් පහසුද සහ ජීවිතේ අපිට මොන තරම් හොඳ දේවල් වලින් සංග්‍රහ කරලා තියෙනවද කියන දේ. මොකද සාධාරණ බව හැම තැනම නැහැ. මාදැල් වල හිමිකරුවන්ගේ සමහර ක්‍රියා ඇත්තටම අපිට අනුමත කරන්න බැරි වුනත් දරදඬු, කර්කශ ජීවිත වලට හුරු වුනු මේ වගේ මිනිස්සු ගොන්නක් පාලනය කරන්න සමහර වෙලාවට සුමට ක්‍රියාවලින් බැරි බවත් ඔවුන් දන්නවා. නමුත් ඉතින් රජයේ මැදිහත්වීමකින් එව්වා නියාමනය වෙනවා නම් මීට වඩා ලස්සනක් එව්වයේ තියෙයි. කොහොම නමුත් පාරම්පරික මාදැල් රස්සාව වර්තමානයට ගැලපෙන විදිහට,පරිසර හිතකාමී විදිහට සංශෝධනය වෙනවා නම් ඒක රැකියාවක් විදිහට අනාගතයට යමක් ගෙනියන්න පුළුවන් වේවි. නැත්තම් කාලයත් එක්ක අභාවයටම යාවි. කන්ද තොඩුවාව වෙරළේ , පල්ලියේ, වටේ පිටේ පොඩ්ඩක් ඇවිද්දා පින්තුරු ටිකක් ගන්න. එව්වත් මේ යටින් අමුණන්නම්... [IMG]https://i.imgur.com/G66gmtJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/Pj81s9D.jpg[/IMG] [IMG]https://i.imgur.com/2jlYIEJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/um0Iern.jpg[/IMG] [IMG]https://i.imgur.com/0UQE0cY.jpg[/IMG] [COLOR="red"]මෙතනට කියන්නේ තොඩුවා කට කියලයි. පොඩි වගුරු බිමකින් එකතුවෙන වතුර මෙතනට එකතු වෙනවා. වැස්ස කාලෙට මේක දෙගොඩතලා ගිහින් පොඩි මෝයක් නිර්මාණය වෙලා මුහුදට එකතු වෙනවා.[/COLOR] [IMG]https://i.imgur.com/zJIUKUj.jpg[/IMG] [IMG]https://i.imgur.com/uP14TV9.jpg[/IMG] [IMG]https://i.imgur.com/WZW3J6T.jpg[/IMG] [IMG]https://i.imgur.com/8FzASR2.jpg[/IMG] [IMG]https://i.imgur.com/lSXTZ0r.jpg[/IMG] [COLOR="red"]කන්ද තොඩුවාව කානික්ක දේවමාතා පල්ලිය. [/COLOR] [IMG]https://i.imgur.com/C8HdkgS.jpg[/IMG] [IMG]https://i.imgur.com/YeKMi1o.jpg[/IMG] [IMG]https://i.imgur.com/RaXvphd.jpg[/IMG] එහෙම නම් එළකිරියේ අපේ කට්ටියට ජය වේවා.තවත් නූලකින් හම්බුවෙමු..... :):):):)[/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom