Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2025-11-09 ඉරිදා :::: අද බයික් ටුවර් එකක් යන්න හිතුනා.. ඉතින් ගොඩාක්ම දුර නැති ගෙදර ඉදලා කි.මි 35 ක් විතර දුරකින් තියන ලංකාවේ කුඩාම වන උද්‍යානය වන "හොරගොල්ල ජාතික උද්‍යානය" බලන්න ගියා. මිට වසර ගනනාවකට කලිනුත් මෙහෙ ගිහින් තිබුනා බස් එකේ ගිහින්..(බස් එකේ යන විදිහ පහල දාන්නම්) ඉතින් උදේ 7.30 ට විතර ගෙදරින් , බයික් එකෙන් පිටවෙලා මාකොළ පාරෙන් ගිහින්, කඩවතට ඇවිත් නුවර පාරේ කිරිල්ලවල, ඉඹුල්ගොඩ, යක්කල, කලගෙඩිහේනත් පහු කරලා නිට්ටබුව හන්දියට යන්න කලින් ගූගල් මැප් එක බලන්. වමට තිබ්බ ගුරුවිද්‍යාල පාරට හැරුනා. එතැන් සිට මීටර 550 කින් දකුනට ඇති පින්නගොල්ල පාරට හැරුනා. එතන හොරගොල්ල වනාන්තර බෝඩ් එකකුත් තිබ්බා. එතැන ඉදලා කි.මි 1.4 ක් දුරට ගියාම හොරගොල්ල උද්‍යානයට යන කෙටි පාර දකුනු පැත්තේ තියනවා. ඒ පටු පාරේ වාහන යන්න බෑ. පාර දෙපැත්තේ තමයි වාහන නවත්වන්න තියෙන්නෙ.. පාරේ අනෙක් පැත්තේ ගෙදරක පාකින් ලෙස බෝඩ් එකක් තිබ්බා. ඒ ගෙදර මගෙ බයික් එක දාලා. උද්‍යානයට යන පටු පාරට ඇතුල් වෙලා දිගටම පයින් ගියා. ට්කට් කවුන්ටරය ලගට ගියා. මගෙ අය්ඩෙන්ටිටි කාඩ් එක ඉල්ල ගත්තා. රු.40+ වැට් රු.7 = රු.47/-. ගෙව්වා. ලදුපතක් හා බලපත්‍රයක් දුන්නා මගේ විස්තර ලියලා. ආපහු එලියට යද්දි අයිඩී එක ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ කොන්ක්‍රීට් පාරවල ඔස්සේ දිගටම කැලය පුරාම ගස් අතරින් ඇවිද්දා. මග ගිමන් හරින්න බංකුත් තැනින් තැන තියනවා. විවිධ ගස් වර්ග තියනවා. පුස් වැල් තියනවා. පහල කෙටි වීඩ්යෝ බලන්න.. කුඩා කෞතුකාගාරයක් තියනවා.... මෙසේ පැයක් විතර කැලය ඇතුලේ ඇවිදලා, ආපහු පිවිසුමට ඇවිත් ටිකට් කවුන්ටරේන් මගෙ අයි.ඩී එක අරන්, පාරට ආවා. බයික් එක නවතලා තිබ්බ ගෙදරට ගියා. ඔවුන් රු.100 ක මුදලක් අය කලා පාකින් ලෙස. ඊට පස්සේ ආපහු නුවර පාරට ඇවිත්, නිට්ටඹුව පැත්තට ගියා එතැන් සිට කි.මි 1.5 ක් විතර දුරින් තිබ්බ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය බලන්න. මම කලින් ගිහින් නෑ එහේ. ඉතින් පිවිසුම් ගේට්ටුව ලග බයික් එක නවත්වලා. ඇතුල් වෙලා සමාධිය ලගටම ගියා. වටේ ලස්සන පොකුනු කීපයක් තිබ්බා. ලස්සනයි. එක් පසෙකින් හොරගොල්ල වලව්වත් පේන්න තියනවා. ඉතින් මෙතනත් ටික වේලාවක් ගත කරලා. ආපහු එන්න පිටත් වුනා.

* හොරගොල්ල ජාතික උද්‍යානය විනාඩි 7 ක කෙටි වීඩියෝව බලන්න

[MEDIA=youtube]r_Xq19cbrak[/MEDIA]

* හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය විනාඩි 2 ක කෙටි වීඩියෝව බලන්න.

[MEDIA=youtube]7G3Az4XelZI[/MEDIA]

* බස් එකේ එනවනම්, නුවර පාරේ නිට්ටඹුව හරහා යන බස් එකක ඇවිත් නිට්ටබුව හංදියෙන් බැහැලා, වේයන්ගොඩ පාරට ඇවිත් රු.30 ක ට්කට් අරන් වේයන්ගොඩ යන බස් එකක ගිහින් පින්නගොල්ල හෝල්ට් එකෙන් බැහැලා මීටර් 800 ක විතර දුර පයින් හෝ 3වීල් එකක යන්න පුලුවන්.. (නිට්ටඹුව හංදියේ ඉදලම එතනට කි.මි 1.7 යි දුර )

* ටිකට් : වැඩිහිටි : රු.40 + VAT | ළමා: රු.20 + VAT

* ටිකට් : විදේශිකයන්ට : 5 USD / 3 USD

මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...

* පසුගිය සියලුම සංචාරයන් Index >>

දෘෂ්ටි කෝණයෙන් දකින සංචාරක වීඩියෝ බලන්න.. Point of View videos (POV) Solo Travel Videos

මේ උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970. බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල වතුයායක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියනවා. 2004 වර්ෂයේදී හොරගොල්ල අභයභුමිය, ජාතික වන උද්‍යානයක් බවට පත්කරලා තියනවා. උද්‍යානය අක්කර 33 ක් විශාලයි. මෙහි හොර ගස්, කැකුණ, ගොඩපර, කිතුල්,.. ආදී ගස් වර්ග ගොඩක් හා හඳුන් දිවියා, දඬු ලේනා, කුරුළු විශේෂ, සමනුලුන්.. ආදී සතුන් බෝහමයක් දැකගන්න පුළුවන්.

Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Horagolla National Park | Horagolla Forest

[QUOTE="PASAN147, post: 31178225, member: 7606"] [SIZE=6]2025-11-09 ඉරිදා :::: අද බයික් ටුවර් එකක් යන්න හිතුනා.. ඉතින් ගොඩාක්ම දුර නැති ගෙදර ඉදලා කි.මි 35 ක් විතර දුරකින් තියන ලංකාවේ කුඩාම වන උද්‍යානය වන "හොරගොල්ල ජාතික උද්‍යානය" බලන්න ගියා. මිට වසර ගනනාවකට කලිනුත් මෙහෙ ගිහින් තිබුනා බස් එකේ ගිහින්..(බස් එකේ යන විදිහ පහල දාන්නම්) ඉතින් උදේ 7.30 ට විතර ගෙදරින් , බයික් එකෙන් පිටවෙලා මාකොළ පාරෙන් ගිහින්, කඩවතට ඇවිත් නුවර පාරේ කිරිල්ලවල, ඉඹුල්ගොඩ, යක්කල, කලගෙඩිහේනත් පහු කරලා නිට්ටබුව හන්දියට යන්න කලින් ගූගල් මැප් එක බලන්. වමට තිබ්බ ගුරුවිද්‍යාල පාරට හැරුනා. එතැන් සිට මීටර 550 කින් දකුනට ඇති පින්නගොල්ල පාරට හැරුනා. එතන හොරගොල්ල වනාන්තර බෝඩ් එකකුත් තිබ්බා. එතැන ඉදලා කි.මි 1.4 ක් දුරට ගියාම හොරගොල්ල උද්‍යානයට යන කෙටි පාර දකුනු පැත්තේ තියනවා. ඒ පටු පාරේ වාහන යන්න බෑ. පාර දෙපැත්තේ තමයි වාහන නවත්වන්න තියෙන්නෙ.. පාරේ අනෙක් පැත්තේ ගෙදරක පාකින් ලෙස බෝඩ් එකක් තිබ්බා. ඒ ගෙදර මගෙ බයික් එක දාලා. උද්‍යානයට යන පටු පාරට ඇතුල් වෙලා දිගටම පයින් ගියා. ට්කට් කවුන්ටරය ලගට ගියා. මගෙ අය්ඩෙන්ටිටි කාඩ් එක ඉල්ල ගත්තා. රු.40+ වැට් රු.7 = රු.47/-. ගෙව්වා. ලදුපතක් හා බලපත්‍රයක් දුන්නා මගේ විස්තර ලියලා. ආපහු එලියට යද්දි අයිඩී එක ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ කොන්ක්‍රීට් පාරවල ඔස්සේ දිගටම කැලය පුරාම ගස් අතරින් ඇවිද්දා. මග ගිමන් හරින්න බංකුත් තැනින් තැන තියනවා. විවිධ ගස් වර්ග තියනවා. පුස් වැල් තියනවා. පහල කෙටි වීඩ්යෝ බලන්න.. කුඩා කෞතුකාගාරයක් තියනවා.... මෙසේ පැයක් විතර කැලය ඇතුලේ ඇවිදලා, ආපහු පිවිසුමට ඇවිත් ටිකට් කවුන්ටරේන් මගෙ අයි.ඩී එක අරන්, පාරට ආවා. බයික් එක නවතලා තිබ්බ ගෙදරට ගියා. ඔවුන් රු.100 ක මුදලක් අය කලා පාකින් ලෙස. ඊට පස්සේ ආපහු නුවර පාරට ඇවිත්, නිට්ටඹුව පැත්තට ගියා එතැන් සිට කි.මි 1.5 ක් විතර දුරින් තිබ්බ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය බලන්න. මම කලින් ගිහින් නෑ එහේ. ඉතින් පිවිසුම් ගේට්ටුව ලග බයික් එක නවත්වලා. ඇතුල් වෙලා සමාධිය ලගටම ගියා. වටේ ලස්සන පොකුනු කීපයක් තිබ්බා. ලස්සනයි. එක් පසෙකින් හොරගොල්ල වලව්වත් පේන්න තියනවා. ඉතින් මෙතනත් ටික වේලාවක් ගත කරලා. ආපහු එන්න පිටත් වුනා. .[/SIZE] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]* හොරගොල්ල ජාතික උද්‍යානය විනාඩි 7 ක කෙටි වීඩියෝව බලන්න[/SIZE][/COLOR] [SIZE=6][MEDIA=youtube]r_Xq19cbrak[/MEDIA] .[/SIZE] [COLOR=rgb(124, 112, 107)][SIZE=6]* හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය විනාඩි 2 ක කෙටි වීඩියෝව බලන්න.[/SIZE][/COLOR] [SIZE=6][MEDIA=youtube]7G3Az4XelZI[/MEDIA] . * බස් එකේ එනවනම්, නුවර පාරේ නිට්ටඹුව හරහා යන බස් එකක ඇවිත් නිට්ටබුව හංදියෙන් බැහැලා, වේයන්ගොඩ පාරට ඇවිත් රු.30 ක ට්කට් අරන් වේයන්ගොඩ යන බස් එකක ගිහින් පින්නගොල්ල හෝල්ට් එකෙන් බැහැලා මීටර් 800 ක විතර දුර පයින් හෝ 3වීල් එකක යන්න පුලුවන්.. (නිට්ටඹුව හංදියේ ඉදලම එතනට කි.මි 1.7 යි දුර ) . * ටිකට් : වැඩිහිටි : රු.40 + VAT | ළමා: රු.20 + VAT * ටිකට් : විදේශිකයන්ට : 5 USD / 3 USD .[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...[/SIZE][/COLOR] [SIZE=6]* [URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']පසුගිය සියලුම සංචාරයන් Index >>[/URL] දෘෂ්ටි කෝණයෙන් දකින සංචාරක වීඩියෝ බලන්න.. Point of View videos (POV) Solo Travel Videos . මේ උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970. බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල වතුයායක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියනවා. 2004 වර්ෂයේදී හොරගොල්ල අභයභුමිය, ජාතික වන උද්‍යානයක් බවට පත්කරලා තියනවා. උද්‍යානය අක්කර 33 ක් විශාලයි. මෙහි හොර ගස්, කැකුණ, ගොඩපර, කිතුල්,.. ආදී ගස් වර්ග ගොඩක් හා හඳුන් දිවියා, දඬු ලේනා, කුරුළු විශේෂ, සමනුලුන්.. ආදී සතුන් බෝහමයක් දැකගන්න පුළුවන්. . . Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Horagolla National Park | Horagolla Forest[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom