හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්..
    හරි ලස්සන පින්තූර වගේම විස්තරයත් හරිම වටිනවා..
    මමත් අනිවාර්යයෙන්ම යායුතු ගමන් අතරට මේ ගමනත් එකතු කර ගත්තා...
    සුහදව කතා කරලා අරවා ගෙනියන්න පුළුවන් කියලා ශුවර් නේද:P
    නැත්න්ම හීතලේ මොනව වෙයිද දන්නෙනෑ...
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි මචන්..
    හරි ලස්සන පින්තූර වගේම විස්තරයත් හරිම වටිනවා..
    මමත් අනිවාර්යයෙන්ම යායුතු ගමන් අතරට මේ ගමනත් එකතු කර ගත්තා...
    සුහදව කතා කරලා අරවා ගෙනියන්න පුළුවන් කියලා ශුවර් නේද:P
    නැත්න්ම හීතලේ මොනව වෙයිද දන්නෙනෑ...

    ඒවා නැති වුනා කියලා අවුලක්ම වෙනේ නෑ මචං.. මාත් ඒවා පවිච්චි කරේ නෑ.. :D

    එතන guard එකට ඉන්න අය ගොඩක් friendly. අපි නම් ඕවා අරන් ගියේ දන්න කෙනෙක් මාර්ගයෙන්.එයාලා බෑග් check කරනකොට තමයි ඕවා බලන්නේ..

    ස්තූතියි මචං... :):)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආහ්.. උඹ හෝර්ටනුත් ගියා එහෙනම්. එහෙදි නේද උඹ අර වල්ඌරෙක් දැකල රෑ තොවිලෙකුත් නැටුව කියන්නෙ:P
    උඹ පිංතූරගත්ත කියල අද තමයි දන්නෙ. උඹ කැමරාවක්වත් අල්ලන්න දන්නැතුවනෙ හිටියෙ :P

    ඒ කොහොම වෙතත් ත්‍රෙඩ් එකනම් මරේ මරු :)
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    images
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    බොහොම වටින විස්තර ටිකක්...හෝර්ටන් තැන්නෙ කදවුරු ගහන්න අවසර දෙනවා කියලා මම කලින් දැනන් හිටියෙ නෑ..:rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nice work

    thanks.. :):):)

    ආහ්.. උඹ හෝර්ටනුත් ගියා එහෙනම්. එහෙදි නේද උඹ අර වල්ඌරෙක් දැකල රෑ තොවිලෙකුත් නැටුව කියන්නෙ:P
    උඹ පිංතූරගත්ත කියල අද තමයි දන්නෙ. උඹ කැමරාවක්වත් අල්ලන්න දන්නැතුවනෙ හිටියෙ :P

    ඒ කොහොම වෙතත් ත්‍රෙඩ් එකනම් මරේ මරු :)

    අනේ පල බං යන්න... උබෑ තමඉ අර ගෝනෙක් දැකලා පස්සෙන් එලවලා බෙලිහුල් ඔයට වැටුනෙ.. :P:P:P

    nice work machan thanks for sharing

    thanks machan.. :
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hoda thread ekak...
    mama nam kamathi na,
    pictures walata username dapu eka nam hodai, mage mewage thread ekak dala dawas deken mail ekak hadala hamathanama yawala thibba.

    umbata wuna scn eka nisama thamai machan mama mehema kare... umba mahansi wela daapu eka wena keke nikanma coy karal uge wagene mail karala thibbe.. eka nisa thamai machan mamath mehema damme.. api machan paya ganak mahansi wela thred ekaka danne elakiri eke members lata balannane.. wena wena ayat horakan karana nemeine..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොහොම වටින විස්තර ටිකක්...හෝර්ටන් තැන්නෙ කදවුරු ගහන්න අවසර දෙනවා කියලා මම කලින් දැනන් හිටියෙ නෑ..:rolleyes:

    ගොඩක් කල් ඉඳලා ඒකට අවසර දීලා තියෙනවා මචං.. ඒත් කට්ටිය වැඩිය දන්නේ නෑ... ස්තූතියි... :):):)

    Beautiful ....

    Thanks.. :)

    patta patta machan patta tripa ....

    ubala tent eka gaththe kohenda ???? ......

    tent eka gaththe waild life trus eken machan... eka nam tikak chater... bala ekak.. anith eka eka kadila thibune.. eka nisa hariyata set wune ne... themenna gaththa..

    ela ela patta thread eka machan :D kwl pics ;)


    hehe... thanks machan... :):):)