Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හොරාගෙන් උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරාගෙන් උපදෙස්

ඉතින් කොහොමද මචන්ලා. ඔක්කොම හොදින් කියල හිතනව. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා උබලට තවත් කතාවක්. කියෝපල්ලකො එහෙනම්.

ඔන්න දවසක් එක මිනිහෙක් ගියාලු පොලීසියට. පොලීසියට යන්නේ ඉතින් පොල් ගාන්ඩ නෙමෙයිනෙ. මේකා ගියේ මුගේ ගෙදරට පැනපු හොරාව හම්බෙන්ඩලු.

ඔන්න දැන් මිනිහ ඇතුලට ගිහින් රාලහාමි කෙනෙක්ගෙන් ඇහුවලු හොරාව පෙන්නල "මට අර මිනිහව ටිකක් හම්බෙන්ඩ ඕනා" කියල. රාලහාමි ඇහුවලු "මොකටද?" කියල. මිනිහ කිවුවලු "පොඩි දෙයක් දැනගන්ඩ තියනව" කියල. රාලහාමි කිවුවලු "එහෙම හම්බෙන්ඩ දෙන්ඩ බෑ. උසාවියෙදිම තියන දෙයක් කියන්ඩ" කියල.

එතකොට මිනිහ ශේප් එකේ රාලහාමිට ලන්වෙලා කිවුවලු "මට හොරාගෙන් දැනගන්ඩ ඕනෙ ඌ කොහොමද මගේ නෝනව ඇහැරවන්නෙ නැතුව හොරෙන් අපේ ගේ ඇතුලට ආවෙ කියල. මම දැන් අවුරුදු ගානක් ඕක කරගන්ඩ බැරුව දුක් විදිනව" කියල.

හිනාගියානම් එච්චරයි. බම්ප් එකක් දාගෙන යමන් අනිත් උන්ටත් බලන්ඩ.

[QUOTE="Dilzzzz, post: 17121596, member: 481122"] [b]හොරාගෙන් උපදෙස්[/b] [SIZE="4"] ඉතින් කොහොමද මචන්ලා.:) ඔක්කොම හොදින් කියල හිතනව.:nerd: ඔන්න ඉතින් අදත් අරගෙන ආවා උබලට තවත් කතාවක්. කියෝපල්ලකො එහෙනම්. ඔන්න දවසක් එක මිනිහෙක් ගියාලු පොලීසියට. පොලීසියට යන්නේ ඉතින් පොල් ගාන්ඩ නෙමෙයිනෙ.:oo::oo: මේකා ගියේ මුගේ ගෙදරට පැනපු හොරාව හම්බෙන්ඩලු.:confused::yes: ඔන්න දැන් මිනිහ ඇතුලට ගිහින් රාලහාමි කෙනෙක්ගෙන් ඇහුවලු හොරාව පෙන්නල "මට අර මිනිහව ටිකක් හම්බෙන්ඩ ඕනා" කියල. රාලහාමි ඇහුවලු "මොකටද?" කියල.:frown: මිනිහ කිවුවලු "පොඩි දෙයක් දැනගන්ඩ තියනව" කියල. රාලහාමි කිවුවලු "එහෙම හම්බෙන්ඩ දෙන්ඩ බෑ.:no: උසාවියෙදිම තියන දෙයක් කියන්ඩ" කියල.:baffled: එතකොට මිනිහ ශේප් එකේ රාලහාමිට ලන්වෙලා කිවුවලු "මට හොරාගෙන් දැනගන්ඩ ඕනෙ ඌ කොහොමද මගේ නෝනව ඇහැරවන්නෙ නැතුව:cool: හොරෙන් අපේ ගේ ඇතුලට ආවෙ කියල.:dull: මම දැන් අවුරුදු ගානක් ඕක කරගන්ඩ බැරුව දුක් විදිනව" කියල.:sorry::D හිනාගියානම් එච්චරයි. බම්ප් එකක් දාගෙන යමන් අනිත් උන්ටත් බලන්ඩ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom