මුන් හැමදාම කරන්නේ ඕක තමයි.වෙන උන් ඉල්ලීම් ගන්න යනකොට ඕකුන් තමයි බාල්දි පෙරලන්නේ .දෙනවද නැද්ද ඒක රජයේ වැඩක් මුන් කවදාවත් තව එකෙක් උඩට එනවට කැමති නෑ.දැන් ලියුම් ගහ ගහ රට වටේ යනවා .පරිපුරක වෙද්‍ය වරුන්ටත් මුන් කරන්නේ ඕකම තමයි.අවරුදු ගානක් නස්ලගේ අවරුදු 3 ඩිප්ලෝමා එක degree එක කරනවට තාම ඇදී ඇදී තියෙන්නේත් ඕකම තමයි
හැබැයි FB එකේ මැරෙන්න යනවා දොස්තරලා වෙන්න බැරි උන එකට අනෙක් උන්ට ඉරිසියා කරනවා කියල.මුන් තමයි කරන බලුවැඩ කරන්නේ
හැබැයි FB එකේ මැරෙන්න යනවා දොස්තරලා වෙන්න බැරි උන එකට අනෙක් උන්ට ඉරිසියා කරනවා කියල.මුන් තමයි කරන බලුවැඩ කරන්නේ