හොරාට කලින් උණුවතුර බෝතලේ වැටපැන්නා!! 🤭🤭

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    467901721_122200738976080295_3238635748355201073_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ඉතින් උට කොන්දක් තියෙනව නම් උණුවතුර බෝතල් බෙදුවෙ කව්ද කියලත් කියන්න එපැයි. කොන්ද පණ නැති පොන්නයෙක්නෙ. 🤷‍♂️
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    පඩි අරගෙන රස්සාව හැරෙන්න අනිත් රෙද්දවල් ඔක්කොම කරලා තව පම්පොරිත් ගහනවා.
     

    gama22

    Well-known member
  • ඉතින් උට කොන්දක් තියෙනව නම් උණුවතුර බෝතල් බෙදුවෙ කව්ද කියලත් කියන්න එපැයි. කොන්ද පණ නැති පොන්නයෙක්නෙ. 🤷‍♂️
    ඇයි බන් මුටත් කඩෙ යනවද?😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පොහොට්ටුවෙ තට්ටයා යූඇන්පී කාරයව ගොඩ දාන්න දෙන අහින්සක වෑයම හරි සෝක්
     
    • Haha
    Reactions: Rick Sanchezz