හොරාට පාරේ කුණු දාලා මාරු වෙන්න ගිය පොස් ජෝඩුවට අමතක නොවෙන පාඩමක්..😆😆😆👍

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සෝවාන් කීවට සාමාන්‍ය දැනීමක් නැති
    සිවිල් සමාජයට සුදුසු නැති ට්‍රැක් හුත්තෙක් උබ
    දාන්න තැනක් නැත්තන් කාපිය

    ඔයාගේ සාමාන්‍ය දැනීමෙන් දෙන්න පුලුවන් විසදුම මොකක්ද ඔය ප්‍රශ්නේට?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    දෙපැත්තක් තියෙනවා.
    කුනු කලමානාකරනය හරියට රජයෙන් නියාමනය වෙන්නේ නැ. කුනු ලොරි හැම ගේකටම, හැම ලේන් එකකම යන්නැහැ. ඉතින් පුච්චන්න බැරි ඒවා ඔහොම දානවා ඇරෙන්න ප්‍රයෝගික විසදුමක් නැහැ.
    කුණු පුච්චන එක ඊට වඩා ලොකු විනාසයක්... අඩි දෙකේ අරය තියෙන අඩි 3ක් උස දැල් රවුමක් ගහලා පර්චස් දහයක ඉඩමක/ ගෙයක කුණු පුරවන්න බලපන්. කවදාවත් පුරවලා ඉවර කරන්න බැහැ. ඊටට කලින් කොම්පෝස්ට් වෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare