Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හොරාට Login වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TeamVeiwer ගැන සියලු දේ

ගොඩක් අය දන්නවා ඇති TeamViewer කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැත්තම් Team Viewer කියන්නේ පරිගණක දෙකක් අතර Remote Control, Desktop Sharing, file sharing, presentation වගේ දෙවල් කරන්න පුලුවන් මෘදුකාංගයක්. මේ සදහා පරිගණක දෙකෙහිම TeamViewer run වෙන්න ඕනෙ.

Team Viewer ධාවනය කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා.

1. Install කිරීම. (මෙවිට අපේ පරිගනකයේ දිගටම TeamViewer පවතිනවා.)

2. Run කිරිම. (මෙවිට අප TeamViewer close කල පසු හෝ පරිගණකය restart/shut down කල පසු Team Viewer නැති වී යනවා)

දැන් බලමු, කොහොමද කියලා අපි ගෙදරින්/කාර්යලයෙන් පිට අන්තර්ජාල සබදතාවය තිබෙන තැනක සිටින විට ගෙදර/කාර්යාලයේ පරිගණකය access කරන්න පුලුවන් වෙන්න teamviewer install කර ගන්නේ කියා.

Installation :

පියවර 1:

නිල වෙබ්සයිට් එකට ගොස් ඔබගේ OS එකට අදාල TeamViewer setup එක download කරගන්න. (TeamViewer අලුත්ම සංස්කරනය දැන් Android සදහාද ලබාගත හැක.)

Download Team Veiwer

පියවර 2:

download කරගත් setup එක රන් කරන්න.

පහත රූප වල දැක්වෙන ආකරයට select කර ඉදිරියට යන්න.

පියවර 3 :

Auto-Login සැකසීම සදහා පහත window එකේ "Yes" Select කර්න්න.

පියවර 4 :

පහත වින්ඩෝවෙහි පරිගණක නාමය සහ ශක්තිමත් මුරපදයක් (strong password) ලබාදෙන්න.

පියවර 5 :

මෙම පියවරේදී අවශය නම් TeamViewer account එකක් සාදාගත හැක. එවිට එය භාවිතාකර අපිට අවශය පරිගණක වල විස්තර save කර තබාගත හැක. (වැඩි විස්තර පසුව)

දැනට පහත පරිදි "I Don' want to create a teamviewer account now" තෝරා Next කරන්න.

පියවර 6 :

අවසානයට TeamViewer ID ලෙස පෙන්වන "XXX XXX XXX" (උදා: 123 456 789) ආකාරයේ අංකය සටහන් කරගන්න.

සටහන : මෙම ID එක සහ ඔබ මුලින් සදහන් කල password එක ඔබට දුර්ස්ථ පරිගණකයේ සිට log වීමට අතයවශය වේ. (ඒ නිසා ID එක ජංගම දුරකතනය්ව්හි සටහන් කරගන්න.  )

දැන් බලමු මෙම පරිගණකයට වෙනත් ඕනෑම පරිගණකයක සිට log වෙන අයුරු.

Remote Login

මේ සදහා අප log වීමට තැත් කරන පරිගණකය turn on කර, TeamViewer service එක run වෙමින් සහ අන්තාර්ජාලට සම්බන්ද වී තිබිය යුතු වීම අනිවාර්ය වේ.

මේ සදහාද TeamViewer setup එක අවශ්‍ය වේ. මෙය 4mb වැනි කුඩා file එකක් බැවින් අවශ්‍ය විටක download කරගත හැක. නැතිනම් මෙම setup එක ඔබගේ flash drive එකේ තබාගන්න.

තවත් වැදගත් කාරනයක් නම්, පහල සංස්කරණයක setup file එකක් භාවිතයෙන් ඉහල සංස්කරණයක් install කර ඇති පරිගණකයට log විය නොහැක. (උදා : Version 6 install කර ඇති computer එකකට version 5 මගින් log විය නොහැක. නමුත් version 5 => version 5 සහ version 5 => version 6 භාවිතා කල හැක.)

පියවර 7 :

setup එක run කර මෙම වින්ඩෝවේදී "Run" තොරන්න.

පියවර 8 :

දැන් ඔබට log වීමට අවශ්‍ය පරිගණකයේ ID එක (ඔබ කලින් සටහන් කරගත් ID එක) "Partner ID" යන කොටුවෙහි සටහන් කර "Connect to Partner" click කරන්න.

සටහන : මෙම ID එක space කිසිවක් නොමැති ඉලක්කම් 9 කි. (උදා:123456789)

ඊට පසු ඔබ මුලින් සැකසූ password එක ලබාදෙන්න.

දැන් ඔබට අනිත් පරිගණකය දිස් වේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලගසිටිනවාක් මෙන් සිදුකරගත හැක.

ඔහොම තමයි, Auto Log වෙන්න TeamViewer configure කරන්නේ. තව advanced දේවල් තියෙනවා. ටික ටික thread එක update කරන්නම්.

මේකට සැහෙන්න වෙහෙසක් දැරුවා. ඔක්කොම හිතලා type කරේ. Screen Capture ටිකත් මම ගත්තේ, කොහෙන්වත් උපුටා ගත්තේ නෑ.

TeamViewer ගැන ප්‍රශ්න තියෙනවානම් අහන්න. පුලුවන් උපරිමයෙන් උත්තර දෙන්නම්.

© Rajeew @ Elakiri.com

සියලුම පින්තූර සහ කරුණු කතෲ සතු අතර උපුටාගැනීම තහනම්.

[QUOTE="Rajeew, post: 10456390, member: 9582"] [CENTER][CENTER][IMG]http://www.teamviewer.com/styles/teamviewer.png[/IMG][/CENTER] [U][CENTER][COLOR="Blue"][B][SIZE="5"]TeamVeiwer ගැන සියලු දේ[/SIZE][/B][/COLOR][/CENTER][/U] [SIZE="3"]ගොඩක් අය දන්නවා ඇති TeamViewer කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැත්තම් Team Viewer කියන්නේ පරිගණක දෙකක් අතර Remote Control, Desktop Sharing, file sharing, presentation වගේ දෙවල් කරන්න පුලුවන් මෘදුකාංගයක්. මේ සදහා පරිගණක දෙකෙහිම TeamViewer run වෙන්න ඕනෙ. Team Viewer ධාවනය කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. 1. Install කිරීම. (මෙවිට අපේ පරිගනකයේ දිගටම TeamViewer පවතිනවා.) 2. Run කිරිම. (මෙවිට අප TeamViewer close කල පසු හෝ පරිගණකය restart/shut down කල පසු Team Viewer නැති වී යනවා) දැන් බලමු, කොහොමද කියලා අපි ගෙදරින්/කාර්යලයෙන් පිට අන්තර්ජාල සබදතාවය තිබෙන තැනක සිටින විට ගෙදර/කාර්යාලයේ පරිගණකය access කරන්න පුලුවන් වෙන්න teamviewer install කර ගන්නේ කියා. [/SIZE] [U][SIZE="4"][COLOR="Blue"][B]Installation :[/B][/COLOR][/SIZE][/U] [SIZE="3"]පියවර 1: නිල වෙබ්සයිට් එකට ගොස් ඔබගේ OS එකට අදාල TeamViewer setup එක download කරගන්න. (TeamViewer අලුත්ම සංස්කරනය දැන් Android සදහාද ලබාගත හැක.) [CENTER][U][COLOR="Blue"][URL="http://www.teamviewer.com/en/download/index.aspx"]Download Team Veiwer[/URL][/COLOR][/U][/CENTER] පියවර 2: download කරගත් setup එක රන් කරන්න. පහත රූප වල දැක්වෙන ආකරයට select කර ඉදිරියට යන්න. [IMG]http://img641.imageshack.us/img641/6180/53934745.jpg[/IMG] [IMG]http://img35.imageshack.us/img35/1113/49635562.jpg[/IMG] පියවර 3 : Auto-Login සැකසීම සදහා පහත window එකේ "Yes" Select කර්න්න. [IMG]http://img692.imageshack.us/img692/3509/93906290.jpg[/IMG] පියවර 4 : පහත වින්ඩෝවෙහි පරිගණක නාමය සහ ශක්තිමත් මුරපදයක් (strong password) ලබාදෙන්න. [IMG]http://img691.imageshack.us/img691/6922/75206546.jpg[/IMG] පියවර 5 : මෙම පියවරේදී අවශය නම් TeamViewer account එකක් සාදාගත හැක. එවිට එය භාවිතාකර අපිට අවශය පරිගණක වල විස්තර save කර තබාගත හැක. (වැඩි විස්තර පසුව) [IMG]http://img828.imageshack.us/img828/5475/40048472.jpg[/IMG] දැනට පහත පරිදි "I Don' want to create a teamviewer account now" තෝරා Next කරන්න. [IMG]http://img89.imageshack.us/img89/3127/10229013.jpg[/IMG] පියවර 6 : අවසානයට TeamViewer ID ලෙස පෙන්වන "XXX XXX XXX" (උදා: 123 456 789) ආකාරයේ අංකය සටහන් කරගන්න. සටහන : මෙම ID එක සහ ඔබ මුලින් සදහන් කල password එක ඔබට දුර්ස්ථ පරිගණකයේ සිට log වීමට අතයවශය වේ. (ඒ නිසා ID එක ජංගම දුරකතනය්ව්හි සටහන් කරගන්න. ;) ) දැන් බලමු මෙම පරිගණකයට වෙනත් ඕනෑම පරිගණකයක සිට log වෙන අයුරු.[/SIZE] [U][SIZE="4"][COLOR="Blue"][B]Remote Login[/B][/COLOR][/SIZE][/U] [SIZE="3"][COLOR="Red"]මේ සදහා අප log වීමට තැත් කරන පරිගණකය turn on කර, TeamViewer service එක run වෙමින් සහ අන්තාර්ජාලට සම්බන්ද වී තිබිය යුතු වීම අනිවාර්ය වේ. [/COLOR][/SIZE] [SIZE="3"]මේ සදහාද TeamViewer setup එක අවශ්‍ය වේ. මෙය 4mb වැනි කුඩා file එකක් බැවින් අවශ්‍ය විටක download කරගත හැක. නැතිනම් මෙම setup එක ඔබගේ flash drive එකේ තබාගන්න. තවත් වැදගත් කාරනයක් නම්, පහල සංස්කරණයක setup file එකක් භාවිතයෙන් ඉහල සංස්කරණයක් install කර ඇති පරිගණකයට log විය නොහැක. (උදා : Version 6 install කර ඇති computer එකකට version 5 මගින් log විය නොහැක. නමුත් version 5 => version 5 සහ version 5 => version 6 භාවිතා කල හැක.) පියවර 7 : setup එක run කර මෙම වින්ඩෝවේදී "Run" තොරන්න. [IMG]http://img225.imageshack.us/img225/41/90450347.jpg[/IMG] පියවර 8 : දැන් ඔබට log වීමට අවශ්‍ය පරිගණකයේ ID එක (ඔබ කලින් සටහන් කරගත් ID එක) "Partner ID" යන කොටුවෙහි සටහන් කර "Connect to Partner" click කරන්න. [IMG]http://img35.imageshack.us/img35/9279/20211101.jpg[/IMG] සටහන : මෙම ID එක space කිසිවක් නොමැති ඉලක්කම් 9 කි. (උදා:123456789) ඊට පසු ඔබ මුලින් සැකසූ password එක ලබාදෙන්න. [IMG]http://img856.imageshack.us/img856/6844/42980384.jpg[/IMG] දැන් ඔබට අනිත් පරිගණකය දිස් වේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලගසිටිනවාක් මෙන් සිදුකරගත හැක. ඔහොම තමයි, Auto Log වෙන්න TeamViewer configure කරන්නේ. තව advanced දේවල් තියෙනවා. ටික ටික thread එක update කරන්නම්. මේකට සැහෙන්න වෙහෙසක් දැරුවා. ඔක්කොම හිතලා type කරේ. Screen Capture ටිකත් මම ගත්තේ, කොහෙන්වත් උපුටා ගත්තේ නෑ. TeamViewer ගැන ප්‍රශ්න තියෙනවානම් අහන්න. පුලුවන් උපරිමයෙන් උත්තර දෙන්නම්. :cool: [/SIZE] ________ [COLOR="Silver"]© Rajeew @ Elakiri.com සියලුම පින්තූර සහ කරුණු කතෲ සතු අතර උපුටාගැනීම තහනම්.[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom