හොරුන්ට ගහමු

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් දැක්ක විනී පොන්ස්ගෙ වීඩියෝ එකේ එකෙක් හොරකන් කරලා මාට්ටු උනාම කන්න නෑ කියලා අඩනවා.
    හැබැයි ඇත්තම කතාවනම් ඔය හොරකන් කරන හැම එකාටම ඕක පවුල් පසුබිමෙන් එන දෙයක්. ඒක උන් පුරුද්දට කරන දෙයක්. හැබැයි අල්ලගෙන ගුටි දෙද්දි කියන්නෙම දුක් අදෝනා . හොරුන්ට ගුටි දීලා තියෙන උන් ඕක අත්දැකීමෙන්ම දන්නවා. අනුකම්පා කරන්නන්ම් එප තොපි එකෙකුට, ගහපියව් දත් කැඩෙන්න :angry:. මන්නම් එකෙකුගෙ ජොකා අස්සට ගම්මිරිස් බොතලෙකුත් හලලා පොලිසියට බාරදුන්නෙ :angry:
     
    • Haha
    Reactions: Solo Rider