Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හොරුන්ට පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරුන්ට පාඩමක්

සිදුවීමට පෙර සූදානම

ඔබ සතු ජංගම දුරකථනය, laptop පරිගණකය හෝ වෙනත් ඒ ආකාරයේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අස්ථාන ගත වූ කල එය සොයාගන්නේ කෙසේද? අතීතයේදී මෙය පිදුරු ගොඩක වැටුණු ඉඳිකටුවක් සෙවීම තරම් අපහසු කාර්යයක් වුවත් වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවට පින් සිදුවන්නට එවන් අවස්ථාවක අපට කළහැකි බොහෝ දේ ඇත.

එසේ අස්ථාන ගත වූ ඉලෙක්ට්‍රොනික් උපාංග අන්තර්ජාලය හරහා track කිරීමට, lock කිරීමට හා wipe කිරීමට දැන් ඔබට හැකිය. මේ සඳහා අන්තර්ජාල පහසුකමම පමණක් ප්‍රමාණවත් නොවන අතර අදාළ ඉලෙක්ට්‍රොනික් උපාංගය on කර තිබීමද අවශ්‍ය වේ. එබැවින් ජංගම දුරකථන ආදිය එසේ සොයා ගැනීම ගැන බලාපොරොත්තු තැබිය හැකි නමුත්, ලැප්ටොප් පරිගණක ආදිය සොයාගැනීම ගැන එතරම් බලාපොරොත්තු තබා ගත නොහැකි බවද කිව යුතුය.

iPhones, iPads, සහ Macs

Apple නිෂ්පාදන වල ඇති සුවිශේෂී විශේෂාංගයක් වන "Find My " සේවාව ඔවුන්ගේ නිශ්පාදන සෑම සියලු එකකම අන්තර්ගත වන අතර ඔබ භාවිතා කරන උපාංගයේ iCloud විකල්පය යටතේ එය සක්‍රීය කිරීම මඟින් iCloud වෙබ් පිටුව මඟින් ඔබගේ අස්ථානගත වූ එම ඉලෙක්ට්‍රොනික් උපාංගය track කර ඔබට අවශ්‍ය නම් එය lock කිරීම හෝ wipe කිරීම කල හැකිය. එසේම එය " නැති වුනු " නොහොත් "lost " ලෙස සලකුණු කිරීමද කල හැකිය.

Apple වෙතින් ලබාදෙන විසඳුම් හැමවිටම අද්විතීය වේ. ඔබ ඔබගේ නැති වූ iphone හෝ ipad උපාංගය "නැතිවුණු" එකක් ලෙස සලකුණු කල පසු iCloud හැමවිටම කාලයත් සමඟ එය තව දුරටත් track කරමින් පවත්වාගන්නා අතර ආ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා ගත හැකිය. ඔබ එය "lost" ලෙස සටහන් කල පසු Apple එය කිසි විටෙකවත් නැවත සක්‍රීය කරන්නේ නැත. සොරා ගත් පුද්ගලයා අදාල උපාංගය reset කලද කිසිඳු ගැටලුවකින් තොරව එය track කිරීම ඔබට අවස්ථාව ලැබේ.

Mac වර්ගයේ උපාංගයක් lock කල පසු එය හැකි ඉක්මනින් shutdown වන අතර, එය සොරා ගත් පුද්ගලයාට එය නැවත boot කරගැනීමට නම්, ස්ථිරාංග මුරපදයක් දීමට සිදුවේ. ඔබ විසින් එයට ඇතුලත් කරන මුර පදය හැර වෙනත් කිසිවකින් අදාළ මෙහෙයුම් පද්ධතිය boot කරගැනීමට එම සොරා ගත් අයට නොහැකි වේ. ඔබ විසින් අදාළ ios උපාංගය තුල යම් කිසි සංවේදී දත්ත ඇතුලත් කර ඇත්නම් ඒවා wipe කිරීමටද ඔබට හැකියාව ඇත.

Android දුරකථන හා ටැබ්ලට් වර්ග

Android හි පවතින built -in Android Device Manager මඟින් ඔබට අදාළ අස්ථානගත ජංගම දුරකථන හා tablet ආදිය track කිරීම, lock කිරීම හා wipe කිරීම කල හැකිය. ගූගල් setting යෙදුමෙහි ඇති Anroid Device Manager මගින් මෙය සක්‍රීය කරගත හැකිය. මෙය සක්‍රීය වූ පසු ගූගල් Play වෙබ් පිටුව වෙත ගොස් ගියර icon එක මත click කර Anroid Device Manager තෝරාගත විට ඔබගේ අස්ථානගත ඉලෙක්ට්‍රොනික් උපාංගය දැනට පවතින ස්ථානය කුමක්ද යන්න සිතියමක ඔබට දිස්වනු ඇත. මෙහි ඇති අවාසිය නම්, Apple මෙන් නොව සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කළහොත් තව දුරටත් එය track කිරීමට ඔබට නොහැකි වනු ඇත. එසේම මෙය Apple මෙන් දිගින් දිගටම මෙම track කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරන අතර එහි සංචලනය පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ද ලබා නොදෙනු ඇත. එමගින් ඔබ sign in වූ මොහොතේ අදාළ උපාංගය ඇති ස්ථානය තහවුරු කලත්, ඔබ sign out වූ පසු ඒ පිළිබඳව කිසිඳු දත්තයක් රඳවා තබා නොගනී.

Anroid වලට install කරන තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් මගින් සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කලද එය track කිරීමට හැකියාව ඇතත්, නව ROM එකක් ඇතුලත් කිරීම හෝ කලින් පවතී ROM එකම නැවත පිටතට ඒමෙන් එම තුන්වන පාර්ශවයේ මෘදුකාංගයද මැකී යා හැකිය. මෙවන් තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක් සඳහා Avast!’s Anti-Theft app හැඳින්විය හැකිය.අනෙකුත් ඇතැම් track කරන ක්‍රම හා විධි මගින් ඉතා බලවත් විශේෂාංග පිරිනමන අතර ඒවායින් සමහරක් ලෙස ජංගම දුරකතනයේ කැමරාවෙන් පින්තුර ගැනීම ඇති හැකියාව මෙන්ම මක්රෝෆෝනය භාවිතයෙන් දුරකථනය ඇති වටපිටාවේ ශබ්ද වලට සවන්දීමේ හැකියාව දැක්විය හැකිය.

Windows දුරකථන

මෙහි ඇති විශේෂාංගය "Find My Phone " නම් වේ. Settings වෙත ගොස් "Find My Phone " මත click කිරීමෙන් මෙය සක්‍රිය කරගත හැකිය. ඉන්පසු Windows දුරකථන වෙබ් පිටුව වෙත ගොස් ඉහල දකුණු කෙලවරේ ඇති මෙනුවේ තිබෙන "Find My Phone " මත click කිරීමෙන් දුරස්ථව track කිරීමට, lock කිරීමට හා wipe කිරීමට හැකියාව ලැබේ. මෙහිද ඇති අවාසිය වන්නේ සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කළහොත් තව දුරටත් එය track කිරීමට ඔබට නොහැකි වීමයි.

Windows පරිගණක හා ටැබ්ලට් වර්ග

අස්ථානගත වූ Windows පරිගණක හා tablets track කිරීමට Microsoft විසින් ඍජුවම ක්‍රමවේදයක් සලසා නැතත් , තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක් භාවිතයෙන් එය සිදු කිරීමේ හැකියාවත් ඇත. මෙයට උදාහරණ ලෙස Prey නම් මෘදුකාංගය දැක්විය හැකිය. Prey මෘදුකාංගය install කිරීමෙන් පසු ඔබට නොමිලේ ලබාදෙන යම් වැඩ පිළිවෙලක් මගින් කිසිදු මුදලක් නොගෙවා ඔබගේ අස්ථානගත ඉලෙක්ට්‍රොනික උපාංගය පිළිබඳව track කල හැකි අතර එම උපාංගය lock කිරීම සඳහා එහි වෙබ් පිටුව වෙත යා යුතුය. මෙවන් ආකාරයේ ක්‍රමවේදයන් කිසිවක් Apple වෙතින් පිරිනැමෙන සේවාවන් තරම් ප්‍රබල හා ආකර්ෂණිය නැතත් මෙවැනි උපාංග දුරස්ථව lock කිරීමට වෙනත් ආකාරයක් නොමැත. එසේම මෙහි පවතින අවාසි සහගතම තත්ත්වය නම් , සරලවම windows හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් අදාළ උපාංගයට install කිරීම මඟින් ඉහත ඕනෑම ආකාරයක tracking ක්‍රමවේදයකට හසු නොවී එය මගහරවා ගත හැකිය. Windows RT උපාංගයක් track කිරීමට ඉහත ආකාරයද යොදාගත නොහැකි වන අතර එයට හේතුව එය තුන් වන පාර්ශවයේ මෘදුකාංග install ඉඩ ලබා නොදීමයි. එවන් අවස්ථා වලදී යොදා ගත හැකි එකම විසඳුම නම්,Windows store හි ඇති Windows Location Tracker නම් මෘදුකාංගය install කිරීමට උත්සහ කිරීමයි. නමුත් මෙය 100%ක් සාර්ථක වෙන බවට සහතිකයක් නොමැත. එය සාර්ථක වුවත්, එමගින් දුරස්ථව අදාළ නැති වූ උපාංගය lock කිරීම හෝ wipe කිරීම කල නොහැකි අතර මෙය GPS වර්ගයේ tracking ක්‍රමවේදයක් ලෙස පමණක් ක්‍රියා කරනු ඇත.

Linux පරිගණක

Windows පරිගණකයක මෙන්ම මෙයටද තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් install කිරීමෙන් අස්ථානගත වූ උපාංගය සොයාගැනීමට උත්සාහ කල හැකිය. Windows පරිගණකයේදී යොදාගත් Prey නම් මෘදුකාංගයම මෙහිදීද යොදාගත හැකි අතර, එය පරිගණකයක් තුල සාමාන්‍ය මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමක් පමණක් හෙයින් Windows වලට අදාළ වූ සීමාවන් මෙයටද අදාළ වේ. එනම් දුරස්ථව BIOS මුරපදයක් යොදා සම්පූර්ණ පරිගනකයම lock කිරීමට ඔබට හැකියාවක් නොලැබෙන අතර , පරිගනකය සොරාගත් පුද්ගලයා පෙර පරිදිම නැවත boot කිරීමක් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් install කළහොත් ඔබට තව දුරටත් එම පරිගණකය track කිරීමට නොහැකි වනු ඇත.

Chromebooks

Chrome හි මෙහෙයුම් පද්ධතිය සතුව එසේ අස්ථානගත වූ උපාංගයක් track කිරීම සඳහා ක්‍රමවේදයක් සලසා නැත. සමහර අවස්ථා වලදී ඇතැම් මෘදුකාංග පැකේජ මගින් එසේ නැති වූ Chromebook track කිරීම හා සොයා ගැනීමට හැකි බවට පොරොන්දු වුවත් ඒවා හුදෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා සිදුකරන ඒවා වේ. GoGUardian යනු එයට උදාහරණයකි. මෙමගින්ද නැති වූ track කර සොයාදීම සිදු කරන බව පැවසුවද, පසුව දැනගන්නට ලැබුන පරිදි එය පාසල් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද Chromebook වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් පමණක් විය.

Apple නිෂ්පාදන නිෂ්පාදන වල තරම් ඉතා මට්ටමේ track කිරීමේ පහසුකම් හෝ ක්‍රමවේද නැති පමණින් , යම් අස්ථානගත වීමක් සිදු වූ විටකදී අනෙකුත් නිෂ්පාදන වලින් ලබා දෙන track කිරීමේ පහසුකම් යොදා නොගැනීමට තරම් අප අනුවණ නොවිය යුතුය. මන්ද යත් එවන් අවස්ථාවකදී ඔබ මුදලින් මිලදී ගත් පරිගණකය හෝ ජංගම දුරකතනයේ භෞතික වටිනාකම ගැන පමණක් නොව එහි අඩංගු දත්ත ආදිය පිළිබඳවද සැලකිලිමත් විය යුතු හෙයිනි. මන්ද යත් මෙලෙස අනෙක් අයකුගේ වටිනා පෞද්ගලික දේපලක් සොරා ගැනීමට තරම් කෙනෙකු පෙළඹෙන සමාජයක, එහි ඇති දත්ත අනිසි ලෙස භාවිත නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද ?

හොද නම් රෙප් වලින් සලකලා යන්න ජය!

[QUOTE="wiki, post: 17214389, member: 142606"] [b]හොරුන්ට පාඩමක්[/b] [SIZE="4"][B]සිදුවීමට පෙර සූදානම[/B] ඔබ සතු ජංගම දුරකථනය, laptop පරිගණකය හෝ වෙනත් ඒ ආකාරයේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අස්ථාන ගත වූ කල එය සොයාගන්නේ කෙසේද? අතීතයේදී මෙය පිදුරු ගොඩක වැටුණු ඉඳිකටුවක් සෙවීම තරම් අපහසු කාර්යයක් වුවත් වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවට පින් සිදුවන්නට එවන් අවස්ථාවක අපට කළහැකි බොහෝ දේ ඇත. එසේ අස්ථාන ගත වූ ඉලෙක්ට්‍රොනික් උපාංග අන්තර්ජාලය හරහා track කිරීමට, lock කිරීමට හා wipe කිරීමට දැන් ඔබට හැකිය. මේ සඳහා අන්තර්ජාල පහසුකමම පමණක් ප්‍රමාණවත් නොවන අතර අදාළ ඉලෙක්ට්‍රොනික් උපාංගය on කර තිබීමද අවශ්‍ය වේ. එබැවින් ජංගම දුරකථන ආදිය එසේ සොයා ගැනීම ගැන බලාපොරොත්තු තැබිය හැකි නමුත්, ලැප්ටොප් පරිගණක ආදිය සොයාගැනීම ගැන එතරම් බලාපොරොත්තු තබා ගත නොහැකි බවද කිව යුතුය. [B]iPhones, iPads, සහ Macs[/B] Apple නිෂ්පාදන වල ඇති සුවිශේෂී විශේෂාංගයක් වන "Find My " සේවාව ඔවුන්ගේ නිශ්පාදන සෑම සියලු එකකම අන්තර්ගත වන අතර ඔබ භාවිතා කරන උපාංගයේ iCloud විකල්පය යටතේ එය සක්‍රීය කිරීම මඟින් iCloud වෙබ් පිටුව මඟින් ඔබගේ අස්ථානගත වූ එම ඉලෙක්ට්‍රොනික් උපාංගය track කර ඔබට අවශ්‍ය නම් එය lock කිරීම හෝ wipe කිරීම කල හැකිය. එසේම එය " නැති වුනු " නොහොත් "lost " ලෙස සලකුණු කිරීමද කල හැකිය. Apple වෙතින් ලබාදෙන විසඳුම් හැමවිටම අද්විතීය වේ. ඔබ ඔබගේ නැති වූ iphone හෝ ipad උපාංගය "නැතිවුණු" එකක් ලෙස සලකුණු කල පසු iCloud හැමවිටම කාලයත් සමඟ එය තව දුරටත් track කරමින් පවත්වාගන්නා අතර ආ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා ගත හැකිය. ඔබ එය "lost" ලෙස සටහන් කල පසු Apple එය කිසි විටෙකවත් නැවත සක්‍රීය කරන්නේ නැත. සොරා ගත් පුද්ගලයා අදාල උපාංගය reset කලද කිසිඳු ගැටලුවකින් තොරව එය track කිරීම ඔබට අවස්ථාව ලැබේ. Mac වර්ගයේ උපාංගයක් lock කල පසු එය හැකි ඉක්මනින් shutdown වන අතර, එය සොරා ගත් පුද්ගලයාට එය නැවත boot කරගැනීමට නම්, ස්ථිරාංග මුරපදයක් දීමට සිදුවේ. ඔබ විසින් එයට ඇතුලත් කරන මුර පදය හැර වෙනත් කිසිවකින් අදාළ මෙහෙයුම් පද්ධතිය boot කරගැනීමට එම සොරා ගත් අයට නොහැකි වේ. ඔබ විසින් අදාළ ios උපාංගය තුල යම් කිසි සංවේදී දත්ත ඇතුලත් කර ඇත්නම් ඒවා wipe කිරීමටද ඔබට හැකියාව ඇත. [B]Android දුරකථන හා ටැබ්ලට් වර්ග[/B] Android හි පවතින built -in Android Device Manager මඟින් ඔබට අදාළ අස්ථානගත ජංගම දුරකථන හා tablet ආදිය track කිරීම, lock කිරීම හා wipe කිරීම කල හැකිය. ගූගල් setting යෙදුමෙහි ඇති Anroid Device Manager මගින් මෙය සක්‍රීය කරගත හැකිය. මෙය සක්‍රීය වූ පසු ගූගල් Play වෙබ් පිටුව වෙත ගොස් ගියර icon එක මත click කර Anroid Device Manager තෝරාගත විට ඔබගේ අස්ථානගත ඉලෙක්ට්‍රොනික් උපාංගය දැනට පවතින ස්ථානය කුමක්ද යන්න සිතියමක ඔබට දිස්වනු ඇත. මෙහි ඇති අවාසිය නම්, Apple මෙන් නොව සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කළහොත් තව දුරටත් එය track කිරීමට ඔබට නොහැකි වනු ඇත. එසේම මෙය Apple මෙන් දිගින් දිගටම මෙම track කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරන අතර එහි සංචලනය පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ද ලබා නොදෙනු ඇත. එමගින් ඔබ sign in වූ මොහොතේ අදාළ උපාංගය ඇති ස්ථානය තහවුරු කලත්, ඔබ sign out වූ පසු ඒ පිළිබඳව කිසිඳු දත්තයක් රඳවා තබා නොගනී. Anroid වලට install කරන තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් මගින් සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කලද එය track කිරීමට හැකියාව ඇතත්, නව ROM එකක් ඇතුලත් කිරීම හෝ කලින් පවතී ROM එකම නැවත පිටතට ඒමෙන් එම තුන්වන පාර්ශවයේ මෘදුකාංගයද මැකී යා හැකිය. මෙවන් තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක් සඳහා Avast!’s Anti-Theft app හැඳින්විය හැකිය.අනෙකුත් ඇතැම් track කරන ක්‍රම හා විධි මගින් ඉතා බලවත් විශේෂාංග පිරිනමන අතර ඒවායින් සමහරක් ලෙස ජංගම දුරකතනයේ කැමරාවෙන් පින්තුර ගැනීම ඇති හැකියාව මෙන්ම මක්රෝෆෝනය භාවිතයෙන් දුරකථනය ඇති වටපිටාවේ ශබ්ද වලට සවන්දීමේ හැකියාව දැක්විය හැකිය. [B]Windows දුරකථන[/B] මෙහි ඇති විශේෂාංගය "Find My Phone " නම් වේ. Settings වෙත ගොස් "Find My Phone " මත click කිරීමෙන් මෙය සක්‍රිය කරගත හැකිය. ඉන්පසු Windows දුරකථන වෙබ් පිටුව වෙත ගොස් ඉහල දකුණු කෙලවරේ ඇති මෙනුවේ තිබෙන "Find My Phone " මත click කිරීමෙන් දුරස්ථව track කිරීමට, lock කිරීමට හා wipe කිරීමට හැකියාව ලැබේ. මෙහිද ඇති අවාසිය වන්නේ සොරාගත් පුද්ගලයා අදාළ උපාංගය reset කළහොත් තව දුරටත් එය track කිරීමට ඔබට නොහැකි වීමයි. [B]Windows පරිගණක හා ටැබ්ලට් වර්ග[/B] අස්ථානගත වූ Windows පරිගණක හා tablets track කිරීමට Microsoft විසින් ඍජුවම ක්‍රමවේදයක් සලසා නැතත් , තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක් භාවිතයෙන් එය සිදු කිරීමේ හැකියාවත් ඇත. මෙයට උදාහරණ ලෙස Prey නම් මෘදුකාංගය දැක්විය හැකිය. Prey මෘදුකාංගය install කිරීමෙන් පසු ඔබට නොමිලේ ලබාදෙන යම් වැඩ පිළිවෙලක් මගින් කිසිදු මුදලක් නොගෙවා ඔබගේ අස්ථානගත ඉලෙක්ට්‍රොනික උපාංගය පිළිබඳව track කල හැකි අතර එම උපාංගය lock කිරීම සඳහා එහි වෙබ් පිටුව වෙත යා යුතුය. මෙවන් ආකාරයේ ක්‍රමවේදයන් කිසිවක් Apple වෙතින් පිරිනැමෙන සේවාවන් තරම් ප්‍රබල හා ආකර්ෂණිය නැතත් මෙවැනි උපාංග දුරස්ථව lock කිරීමට වෙනත් ආකාරයක් නොමැත. එසේම මෙහි පවතින අවාසි සහගතම තත්ත්වය නම් , සරලවම windows හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් අදාළ උපාංගයට install කිරීම මඟින් ඉහත ඕනෑම ආකාරයක tracking ක්‍රමවේදයකට හසු නොවී එය මගහරවා ගත හැකිය. Windows RT උපාංගයක් track කිරීමට ඉහත ආකාරයද යොදාගත නොහැකි වන අතර එයට හේතුව එය තුන් වන පාර්ශවයේ මෘදුකාංග install ඉඩ ලබා නොදීමයි. එවන් අවස්ථා වලදී යොදා ගත හැකි එකම විසඳුම නම්,Windows store හි ඇති Windows Location Tracker නම් මෘදුකාංගය install කිරීමට උත්සහ කිරීමයි. නමුත් මෙය 100%ක් සාර්ථක වෙන බවට සහතිකයක් නොමැත. එය සාර්ථක වුවත්, එමගින් දුරස්ථව අදාළ නැති වූ උපාංගය lock කිරීම හෝ wipe කිරීම කල නොහැකි අතර මෙය GPS වර්ගයේ tracking ක්‍රමවේදයක් ලෙස පමණක් ක්‍රියා කරනු ඇත. [B]Linux පරිගණක[/B] Windows පරිගණකයක මෙන්ම මෙයටද තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් install කිරීමෙන් අස්ථානගත වූ උපාංගය සොයාගැනීමට උත්සාහ කල හැකිය. Windows පරිගණකයේදී යොදාගත් Prey නම් මෘදුකාංගයම මෙහිදීද යොදාගත හැකි අතර, එය පරිගණකයක් තුල සාමාන්‍ය මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමක් පමණක් හෙයින් Windows වලට අදාළ වූ සීමාවන් මෙයටද අදාළ වේ. එනම් දුරස්ථව BIOS මුරපදයක් යොදා සම්පූර්ණ පරිගනකයම lock කිරීමට ඔබට හැකියාවක් නොලැබෙන අතර , පරිගනකය සොරාගත් පුද්ගලයා පෙර පරිදිම නැවත boot කිරීමක් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් install කළහොත් ඔබට තව දුරටත් එම පරිගණකය track කිරීමට නොහැකි වනු ඇත. [B]Chromebooks[/B] Chrome හි මෙහෙයුම් පද්ධතිය සතුව එසේ අස්ථානගත වූ උපාංගයක් track කිරීම සඳහා ක්‍රමවේදයක් සලසා නැත. සමහර අවස්ථා වලදී ඇතැම් මෘදුකාංග පැකේජ මගින් එසේ නැති වූ Chromebook track කිරීම හා සොයා ගැනීමට හැකි බවට පොරොන්දු වුවත් ඒවා හුදෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා සිදුකරන ඒවා වේ. GoGUardian යනු එයට උදාහරණයකි. මෙමගින්ද නැති වූ track කර සොයාදීම සිදු කරන බව පැවසුවද, පසුව දැනගන්නට ලැබුන පරිදි එය පාසල් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද Chromebook වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් පමණක් විය. Apple නිෂ්පාදන නිෂ්පාදන වල තරම් ඉතා මට්ටමේ track කිරීමේ පහසුකම් හෝ ක්‍රමවේද නැති පමණින් , යම් අස්ථානගත වීමක් සිදු වූ විටකදී අනෙකුත් නිෂ්පාදන වලින් ලබා දෙන track කිරීමේ පහසුකම් යොදා නොගැනීමට තරම් අප අනුවණ නොවිය යුතුය. මන්ද යත් එවන් අවස්ථාවකදී ඔබ මුදලින් මිලදී ගත් පරිගණකය හෝ ජංගම දුරකතනයේ භෞතික වටිනාකම ගැන පමණක් නොව එහි අඩංගු දත්ත ආදිය පිළිබඳවද සැලකිලිමත් විය යුතු හෙයිනි. මන්ද යත් මෙලෙස අනෙක් අයකුගේ වටිනා පෞද්ගලික දේපලක් සොරා ගැනීමට තරම් කෙනෙකු පෙළඹෙන සමාජයක, එහි ඇති දත්ත අනිසි ලෙස භාවිත නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද ? [/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]හොද නම් [B]රෙප් [/B]වලින් සලකලා යන්න ජය![/COLOR][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom