හොරුන්ට වඩා මිනීමරුවෝ ලොකු ඇයි ?

Eric20

Junior member
  • Jun 2, 2017
    29
    54
    13
    මිනිසුන්ට හොරුන්ට වඩා මිනීමරුවෝ ලොකු ඇයි ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,741
    16,963
    113
    Miniyak maruwoth godak welawata eke paduwa danenne keepadenekta witarai

    Rate salli horakan kaloth wena de dantamath athwindala athine

    Mini maranna huru wela serial killer kenek wenne bohoma tika denai

    Eth horakame raha watunama eka nawatta ganna ba
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිනිසුන්ට හොරුන්ට වඩා මිනීමරුවෝ ලොකු ඇයි ?

    හොරාට රටක් වුනත් හොරකම් කරන්න පුලුවන් අවුරුදු ගානක් තිස්සෙ හෙමීට...

    මිනිමරුවෙක් මිනී මරන්නෙම වැරැද්දක් අසාධාරණයක් තමන්ගෙ ආශාවක් ඉවසගන්න බැරිව...

    හොරාට දඩුවම පොඩි නිසා ඌ ආයෙ කරනවා. (මයින්නු සෙට් එක බලපන්.. හයිවේ, මිග්, එයාබස්.. ගහපු නැති ෆිල්ඩ් එකක් නැහැනෙ)

    මිනිමරුවා දඩුවම දැඩි නිසා ආයෙ කරන්නෙ නැහැ. (තාජුඩීන්, ලසන්ත, බටලන්ද බලපන් ආයෙ වුනෙ නැහැනෙ.)

    අංගුලිමාලට සමාව ලැබුනෙ ඒකනෙ...
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මිනිසුන්ට හොරුන්ට වඩා මිනීමරුවෝ ලොකු ඇයි ?
    මිනීමරුවෝ උනේ කොහොමද කියන එක දන්නේ නැතුව හරියට උත්තරයක් දෙන්න බෑ
     
    • Love
    Reactions: INCORRECT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,301
    113
    Mother Earth
    හොරාට රටක් වුනත් හොරකම් කරන්න පුලුවන් අවුරුදු ගානක් තිස්සෙ හෙමීට...

    මිනිමරුවෙක් මිනී මරන්නෙම වැරැද්දක් අසාධාරණයක් තමන්ගෙ ආශාවක් ඉවසගන්න බැරිව...

    හොරාට දඩුවම පොඩි නිසා ඌ ආයෙ කරනවා. (මයින්නු සෙට් එක බලපන්.. හයිවේ, මිග්, එයාබස්.. ගහපු නැති ෆිල්ඩ් එකක් නැහැනෙ)

    මිනිමරුවා දඩුවම දැඩි නිසා ආයෙ කරන්නෙ නැහැ. (තාජුඩීන්, ලසන්ත, බටලන්ද බලපන් ආයෙ වුනෙ නැහැනෙ.)

    අංගුලිමාලට සමාව ලැබුනෙ ඒකනෙ...
    ජෙපි logic 😄
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    u4Ah39O.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371

    සා වැව්