හොරුන් පෝලිමේ යහපාලනයට ඇදෙයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හොරුන් පෝලිමේ යහපාලනයට ඇදෙයි

    10292549_499870516817304_4676461916124528888_n.jpg

    10178100_499570050180684_1362138212115974196_n.jpg

    10429334_499862836818072_2746150715116653709_n.jpg

    :no::no::no::no:
     
    Oct 30, 2014
    306
    9
    0
    ඔය උඩ පින්තුරේ ඉන්න හැම එකාම එන්නේ නෑ බන්. එන සහ ආපු එවුන් හැම එකාගෙම චරිත හොඳයි කියන්නත් බෑ.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය උඩ පින්තුරේ ඉන්න හැම එකාම එන්නේ නෑ බන්. එන සහ ආපු එවුන් හැම එකාගෙම චරිත හොඳයි කියන්නත් බෑ.

    :yes::yes:

    පවිත්‍රා දෙවි එහෙම නම් sure නෑ තමයි බන් .. :no::no:
     
    Oct 30, 2014
    306
    9
    0
    :yes::yes:

    පවිත්‍රා දෙවි එහෙම නම් sure නෑ තමයි බන් .. :no::no:

    රෝහිත, අලුත්ගමගේ, තිස්ස, දුමින්ද සිල්වා,මර්වින් වගේ එවුනුත් එන්නේ නෑ. ආවත් කොහොමත් ගන්න එකක් නෑ බන් උන්නම්. ජනතාවට තියෙන්නේ ඔය හොරු, මැරයෝ සෙට් එක ඊළඟ පාලිමෙන්තු මැතිවරනෙන් හලන්න. හැබැයි ඔය වංචා දුෂණ චෝදනා තියන එවුන්ගේ නඩු දැන්ම විභාග කලොත් හොඳයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මචන් එතකොට හොද්දට ගොරක වල රසයි ගුණයි කලවන් වෙන්නේ නැද්ද ? ගොරක නැතිව හොදි හදන්නම බැරිද ? කරුණාකර පැහැදිලි කිරීමක් දෙනවද ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රෝහිත, අලුත්ගමගේ, තිස්ස, දුමින්ද සිල්වා,මර්වින් වගේ එවුනුත් එන්නේ නෑ. ආවත් කොහොමත් ගන්න එකක් නෑ බන් උන්නම්. ජනතාවට තියෙන්නේ ඔය හොරු, මැරයෝ සෙට් එක ඊළඟ පාලිමෙන්තු මැතිවරනෙන් හලන්න. හැබැයි ඔය වංචා දුෂණ චෝදනා තියන එවුන්ගේ නඩු දැන්ම විභාග කලොත් හොඳයි.

    :yes::yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් එතකොට හොද්දට ගොරක වල රසයි ගුණයි කලවන් වෙන්නේ නැද්ද ? ගොරක නැතිව හොදි හදන්නම බැරිද ? කරුණාකර පැහැදිලි කිරීමක් දෙනවද ?

    මචන් එතකොට හොද්දට ගොරක වල රසයි ගුණයි කලවන් වෙන්නේ නැද්ද ? ගොරක නැතිව හොදි හදන්නම බැරිද ? කරුණාකර පැහැදිලි කිරීමක් දෙනවද ?

    :baffled::baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරාට කඩේ යන සොන්නයෙක් ඉන්නවා මගේ රේප් කපන ..! උට මේ දවස්වල මැදමුලනට ගියොත් අමාරුව අඩු වෙන්නම ඇරගන්න පුළුවන් වෙයි ..මහින්දට වැඩකුත් නෑ නේ මව් ටිකේ ..යද්දී අම්මවත් එක්කගෙන පලයන්

    :angry::angry::angry::angry::angry: