Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලනකන් බලං ඉන්න අය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මයිත්‍රී ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. ගෝඨාබය ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. දැන් අනුර ඇවිත් හොරු අල්ලයි කියල බලං ඉන්නවා. උඹල හිතං ඉන්නෙ ඔය හොරු ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාන් යනවා කියලද? උන් ඒවා ගානට මනී ලෝන්ඩරිං කරගෙන තියෙන්නෙ. උන්ට බිස්නස් දෙක තුන තියෙන්නෙ නිකං කියල හිතනවද? නෑදැයෝ යාළුවො වටකරන් ඉන්නේ නිකං කියල හිතනවද?

ගමේ කුඩු විකුණන පොරත් වාහනේ ගෑනිගේ නමට ගන්නෙ ගෑනිට තියෙන ආදරේට නෙවෙයි බඩුත් එක්ක මාට්ටු වුනොත් වාහනේ රාජසන්තක වෙන නිසා. අනික ඔය රට පැනපු අයව ආයේ ගෙන්න ගන්නව කියන්නෙ කරන්න බැරි දෙයක්. මු හොරා කිවුවම ඒ රටෙන් පිටුවහල් කරයි කියල හිතනවද? වාසනාවකටවත් එකෙක්ගෙ පොටක් අහුවුනොත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා. ඒ කියලත් එකා නිවැරදිකරු විදිහට එලියට එන්නත් පුළුවන්.

Listen! I don't want to poop on your parade, but we have to face reality. අනුරට සහ ඉස්සරහට එන ජානදිපතිවරුන්ට කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන,

මුදල් වංචා නවත්තන එක විතරයි.

ඉස්සරහට එන අල්ලස්-දුෂණ-කොමිස් නවත්තන එක විතරයි.

අනවශ්‍ය රාජ්‍ය වියදං නවත්තන එක විතරයි.

විදේශ සංචිත රැස් කරගන්න එක විතරයි.

ආනයන අපනයන පාලනය කිරීම විතරයි.

පිං පඩි අඩු කිරීම විතරයි.

මුල්‍ය ශක්තිය වැඩි දියුණු කරන එක විතරයි.

I know it hurts to hear the truth, but come on, guys, let's step out of the fantasy.

[QUOTE="Chemist, post: 30177486, member: 585390"] [CENTER][SIZE=5]මයිත්‍රී ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. ගෝඨාබය ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. දැන් අනුර ඇවිත් හොරු අල්ලයි කියල බලං ඉන්නවා. උඹල හිතං ඉන්නෙ ඔය හොරු ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාන් යනවා කියලද? උන් ඒවා ගානට මනී ලෝන්ඩරිං කරගෙන තියෙන්නෙ. උන්ට බිස්නස් දෙක තුන තියෙන්නෙ නිකං කියල හිතනවද? නෑදැයෝ යාළුවො වටකරන් ඉන්නේ නිකං කියල හිතනවද? ගමේ කුඩු විකුණන පොරත් වාහනේ ගෑනිගේ නමට ගන්නෙ ගෑනිට තියෙන ආදරේට නෙවෙයි බඩුත් එක්ක මාට්ටු වුනොත් වාහනේ රාජසන්තක වෙන නිසා. අනික ඔය රට පැනපු අයව ආයේ ගෙන්න ගන්නව කියන්නෙ කරන්න බැරි දෙයක්. මු හොරා කිවුවම ඒ රටෙන් පිටුවහල් කරයි කියල හිතනවද? වාසනාවකටවත් එකෙක්ගෙ පොටක් අහුවුනොත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා. ඒ කියලත් එකා නිවැරදිකරු විදිහට එලියට එන්නත් පුළුවන්. Listen! I don't want to poop on your parade, but we have to face reality. අනුරට සහ ඉස්සරහට එන ජානදිපතිවරුන්ට කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන, මුදල් වංචා නවත්තන එක විතරයි. ඉස්සරහට එන අල්ලස්-දුෂණ-කොමිස් නවත්තන එක විතරයි. අනවශ්‍ය රාජ්‍ය වියදං නවත්තන එක විතරයි. විදේශ සංචිත රැස් කරගන්න එක විතරයි. ආනයන අපනයන පාලනය කිරීම විතරයි. පිං පඩි අඩු කිරීම විතරයි. මුල්‍ය ශක්තිය වැඩි දියුණු කරන එක විතරයි. I know it hurts to hear the truth, but come on, guys, let's step out of the fantasy.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom