හොරු අල්ලනකන් බලං ඉන්න අය!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මයිත්‍රී ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. ගෝඨාබය ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. දැන් අනුර ඇවිත් හොරු අල්ලයි කියල බලං ඉන්නවා. උඹල හිතං ඉන්නෙ ඔය හොරු ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාන් යනවා කියලද? උන් ඒවා ගානට මනී ලෝන්ඩරිං කරගෙන තියෙන්නෙ. උන්ට බිස්නස් දෙක තුන තියෙන්නෙ නිකං කියල හිතනවද? නෑදැයෝ යාළුවො වටකරන් ඉන්නේ නිකං කියල හිතනවද?

    ගමේ කුඩු විකුණන පොරත් වාහනේ ගෑනිගේ නමට ගන්නෙ ගෑනිට තියෙන ආදරේට නෙවෙයි බඩුත් එක්ක මාට්ටු වුනොත් වාහනේ රාජසන්තක වෙන නිසා. අනික ඔය රට පැනපු අයව ආයේ ගෙන්න ගන්නව කියන්නෙ කරන්න බැරි දෙයක්. මු හොරා කිවුවම ඒ රටෙන් පිටුවහල් කරයි කියල හිතනවද? වාසනාවකටවත් එකෙක්ගෙ පොටක් අහුවුනොත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා. ඒ කියලත් එකා නිවැරදිකරු විදිහට එලියට එන්නත් පුළුවන්.

    Listen! I don't want to poop on your parade, but we have to face reality. අනුරට සහ ඉස්සරහට එන ජානදිපතිවරුන්ට කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන,

    මුදල් වංචා නවත්තන එක විතරයි.
    ඉස්සරහට එන අල්ලස්-දුෂණ-කොමිස් නවත්තන එක විතරයි.
    අනවශ්‍ය රාජ්‍ය වියදං නවත්තන එක විතරයි.
    විදේශ සංචිත රැස් කරගන්න එක විතරයි.
    ආනයන අපනයන පාලනය කිරීම විතරයි.
    පිං පඩි අඩු කිරීම විතරයි.
    මුල්‍ය ශක්තිය වැඩි දියුණු කරන එක විතරයි.

    I know it hurts to hear the truth, but come on, guys, let's step out of the fantasy.
     
    • Like
    Reactions: AnuradhaRa

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    එහෙම නම් හොරු කියන ඒක ඔප්පු කරන්න බැ කියන්නේ උන් හොර ලේබල් ගහපුවත් බොරු වෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    ඕවා චෝදනා කළා වගේ නෙවෙයි ඔප්පු කරන්න ගියාම පුක ඉරෙනවා කියලා මේ සැරේ අනුරම කීවම වත් තේරුම් ගනියිනේ..
     
    • Like
    Reactions: hitter

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මචන්, උඹ දැක්කද අනුර ගාව තියෙන ෆයිල් කන්ද? දැක්කෙ නැත්තං ආයෙ ගිහින් බලපන්
     
    • Like
    Reactions: Chickenkottu

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මයිත්‍රී ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. ගෝඨාබය ඇවිත් හොරු අල්ලයි කියල බලං හිටියා. දැන් අනුර ඇවිත් හොරු අල්ලයි කියල බලං ඉන්නවා. උඹල හිතං ඉන්නෙ ඔය හොරු ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාන් යනවා කියලද? උන් ඒවා ගානට මනී ලෝන්ඩරිං කරගෙන තියෙන්නෙ. උන්ට බිස්නස් දෙක තුන තියෙන්නෙ නිකං කියල හිතනවද? නෑදැයෝ යාළුවො වටකරන් ඉන්නේ නිකං කියල හිතනවද?

    ගමේ කුඩු විකුණන පොරත් වාහනේ ගෑනිගේ නමට ගන්නෙ ගෑනිට තියෙන ආදරේට නෙවෙයි බඩුත් එක්ක මාට්ටු වුනොත් වාහනේ රාජසන්තක වෙන නිසා. අනික ඔය රට පැනපු අයව ආයේ ගෙන්න ගන්නව කියන්නෙ කරන්න බැරි දෙයක්. මු හොරා කිවුවම ඒ රටෙන් පිටුවහල් කරයි කියල හිතනවද? වාසනාවකටවත් එකෙක්ගෙ පොටක් අහුවුනොත් අවුරුදු ගානක් නඩු කියන්න වෙනවා. ඒ කියලත් එකා නිවැරදිකරු විදිහට එලියට එන්නත් පුළුවන්.

    Listen! I don't want to poop on your parade, but we have to face reality. අනුරට සහ ඉස්සරහට එන ජානදිපතිවරුන්ට කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන,

    මුදල් වංචා නවත්තන එක විතරයි.
    ඉස්සරහට එන අල්ලස්-දුෂණ-කොමිස් නවත්තන එක විතරයි.
    අනවශ්‍ය රාජ්‍ය වියදං නවත්තන එක විතරයි.
    විදේශ සංචිත රැස් කරගන්න එක විතරයි.
    ආනයන අපනයන පාලනය කිරීම විතරයි.
    පිං පඩි අඩු කිරීම විතරයි.
    මුල්‍ය ශක්තිය වැඩි දියුණු කරන එක විතරයි.

    I know it hurts to hear the truth, but come on, guys, let's step out of the fantasy.
    බැරි මගුල් කියෙව්වේ ඇයි එතකොට :baffled: :baffled:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මචන්, උඹ දැක්කද අනුර ගාව තියෙන ෆයිල් කන්ද? දැක්කෙ නැත්තං ආයෙ ගිහින් බලපන්
    ෆයිල් කන්ද වෙනයි නිතිය වෙනයි බං. අනුර දැන් කරන්න ඕනේ හොරු අල්ලනවට වඩා මේ රට ඇදන් යන එක. මිනිස්සුන්ව සතුටු කරන්න බදු අඩු කරලා හොරු අල්ලන ගියොත් නං පාන් කියාගන්න වෙන්නේ නැහැ.
    පොඩ්ඩක් ඉවසල හිටපන් වේසාවේ
    ඉවසන්න බැ වේසාවෝ අවුරුදු කියක් නං ඉවසුවාද!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    ෆයිල් කන්ද වෙනයි නිතිය වෙනයි බං. අනුර දැන් කරන්න ඕනේ හොරු අල්ලනවට වඩා මේ රට ඇදන් යන එක. මිනිස්සුන්ව සතුටු කරන්න බදු අඩු කරලා හොරු අල්ලන ගියොත් නං පාන් කියාගන්න වෙන්නේ නැහැ.

    ඕකම කරපු වෙන කව්රුහරි හිටියා මට මතක් වෙන්නේ නෑනේ කවුද කියල.. ඌව එළවාගත්ත
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඕවා චෝදනා කළා වගේ නෙවෙයි ඔප්පු කරන්න ගියාම පුක ඉරෙනවා කියලා මේ සැරේ අනුරම කීවම වත් තේරුම් ගනියිනේ..

    මෝඩ ගොනෙක් කොහේ හරි එකෙක් කොහෙන් හරි හොයලා දුන්න කොළ ටිකක් ෆයිල් එකක් අස්සට දාල දුන්නම ඒ ටික අරන් ඇවිල්ල හොර හොරා ගාන ඒක කරේ.

    ඉංග්‍රීසියෙන් ප්‍රින්ට් කරපු කථා ටිකක් ද කියලා බලන්නේ නැතිව දන්නේ නෑ ඕකා ෆයිල් ගොඩ ගහන ඉන්නේ 😂
     
    • Haha
    Reactions: supun_sg

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    හෙට අනිද්ද අනුරයි, හරිනියි කොමිසම එක්ක ගිහින් මහින්දවයි, රනිල්වයි අල්ලගෙන ඇවිත් කූඩුවෙ දැම්මහම බලාගත්තහැකි අල්ලනවද නැද්ද කියල.
     
    • Love
    Reactions: supun_sg

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ෆයිල් කන්ද වෙනයි නිතිය වෙනයි බං. අනුර දැන් කරන්න ඕනේ හොරු අල්ලනවට වඩා මේ රට ඇදන් යන එක. මිනිස්සුන්ව සතුටු කරන්න බදු අඩු කරලා හොරු අල්ලන ගියොත් නං පාන් කියාගන්න වෙන්නේ නැහැ.

    අනුරද උඹව එව්වෙ? :lol:
     
    • Haha
    Reactions: senewimala1988

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    හෙට අනිද්ද අනුරයි, හරිනියි කොමිසම එක්ක ගිහින් මහින්දවයි, රනිල්වයි අල්ලගෙන ඇවිත් කූඩුවෙ දැම්මහම බලාගත්තහැකි අල්ලනවද නැද්ද කියල.

    ආසයි බං සිරාවටම..