Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට

මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි

පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයකි.

01. FCID 64/15

විමර්ශනයට අදාල පුද්ගලයා – බැසිල් රාජපක්ෂ

විස්තරය — අංක 28 ඒ. බ්‍රවුන්ස් හිල් මාතර අක්කර 1 රූඩ් 1ක විශාලත්වයෙන් යුතු ඉඩම

වටිනාකම — රුපියල් ලක්ෂ 560 කි.

විස්තරය – අංක 111/3 ගඟබඩ පාර, මහවත්ත, මල්වාන ලිපිනයේ අක්කර 16ක පොල් ඉම හා නවීන නිවස

වටිනාකම – රුපියල් ලක්ෂ 1900

විස්තරය – ඔරුතොට ගම්පහ, අක්කර 01යි රූඩ් 02යි පර්චස් 13.83 ක ඉඩම

වටිනාකම – රුපිලයල් ලක්ෂ 1500

FCID 17/15

විමර්ශනයට අදාල පුද්ගලයා – යෝෂිත රාජපක්ෂ

විස්තරය — අංක 173/2 මිහිදු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6 ක ඉඩම කොටසක් මිලදී ගැනීම (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත.

වටිනාකම — රුපියල් ලක්ෂ 490.2 (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත)

විස්තරය – සිරිබෝපු කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (සීඑස්එන් නාලිකාව නමින් මේ දේපල ඇත. )

වටිනාකම – රුපියල් ලක්ෂ 16

විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) නමින් ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි)

වටිනාකම — රුපියල් ලක්ෂ 16

විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි

වටිනාකම – රුපියල් ලක්ෂ 16

විස්තරය – ඕබී රථය (ජංගම විකාශන රථය සී.එස්.එන් නාලිකවා ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත.

වියදම රුපියල් ලක්ෂ 800

විස්තරය – බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සීඑස්එන් නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරිම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි.

වටිනාකම – රුපියල් ලක්ෂ 2000 (මේ මුදල් ප්‍රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේුරු වාර්තාව බෙහෙවින්

විස්තරය – අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත

වටිනාකම රුපියල් ලක්ෂ 2350

විස්තරය – නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී.පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල

වටිනාකම – රුපියල් ලක්ෂ 1380

FCID 138/15

විමර්ශනයට අදාල පුද්ගලයා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

විස්තරය — 2013 02 -02 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්රි්රක්කයේ මාගම්පත්තු ප්‍ර ාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16ක් විටිනා ඉඩම

වටිනාකම — රුපියල් ලක්ෂ 16 කි

2014-08-11 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩම

වටිනාකම රුපියල් ලක්ෂ 20

2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම

වටිනාකම – ලක්ෂ 17

2014 – 01 04 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙදශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි රුපියල් ලක්ෂ 24ක් වටිනා ඉඩම

2014 -02-02 වන දින මිලදී නෙ ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොටඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29බීනමැති රුපියල් ලක්ෂ 150ක් වටිනා ඉඩම

2014 -01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම

2014 – 01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40—– දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම

2013 -06- 13 වන දින මලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ………………………………… රුපියල් ලක්ෂ 16ක් වටිනා ඉඩම

2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය කෙම් කොටඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමෙ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි රුපියල් ලක්ෂ 4ක් වටිනා ඉඩම

කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම

සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240ක් තැන්පත් කිරීම

වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය

ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය

කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140ක් ආයෝජනය

රුපියල් ලක්ෂ 1000ක් වටිනා හොස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම

ෂැංගිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන්රුපියල් ලක්ෂ 1575ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ටෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත.

FCID 82/15

විමර්ශනයට අදාල පුද්ගලයා – චම්පික කරුණාරත්න

විස්තරය — ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 07ක් හා රන් භාණ්ඩ

වටිනාකම — රුපියල් ලක්ෂ 50කි.

මෙයට රාජපක්ෂවරුන් විසින් සීසෙල්ෂ් රාජ්‍යය, ස්වාසිලන්තය සහ උගන්ඩාවේ සඟවන ලද කළු සල්ලි, යුක් රේනයේ ත්රස්තවාදීන්ට උදයංග කුලතුංග හරහා අවි ජාවාරම් සිදුකිරීමෙන් උපයා ගත් කළු සල්ලි, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇවන්ගාඩ් අවිජාවාරම හරහා උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරිකයින්ගෙන් කාර්තුක්‍රමයට එකතු කළ කප්පම් මුදල්, ව්‍යාපෘති මඟින් සහ ටෙන්ඩර් මඟින් උපයාගත් කොමිස් මුදල් මෙයට ඇතුළත් නොවේ. ඒවා පිළිබඳවද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තාවේ.

ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.

- http://yukthiya.lk/රාජපක්ෂලාගේ-රුපියල්-මිලි/

[QUOTE="monson, post: 20446698, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට[/SIZE][/B] [SIZE="4"]මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයකි. 01. FCID 64/15 විමර්ශනයට අදාල පුද්ගලයා – බැසිල් රාජපක්ෂ විස්තරය — අංක 28 ඒ. බ්‍රවුන්ස් හිල් මාතර අක්කර 1 රූඩ් 1ක විශාලත්වයෙන් යුතු ඉඩම වටිනාකම — රුපියල් ලක්ෂ 560 කි. විස්තරය – අංක 111/3 ගඟබඩ පාර, මහවත්ත, මල්වාන ලිපිනයේ අක්කර 16ක පොල් ඉම හා නවීන නිවස වටිනාකම – රුපියල් ලක්ෂ 1900 විස්තරය – ඔරුතොට ගම්පහ, අක්කර 01යි රූඩ් 02යි පර්චස් 13.83 ක ඉඩම වටිනාකම – රුපිලයල් ලක්ෂ 1500 FCID 17/15 විමර්ශනයට අදාල පුද්ගලයා – යෝෂිත රාජපක්ෂ විස්තරය — අංක 173/2 මිහිදු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6 ක ඉඩම කොටසක් මිලදී ගැනීම (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත. වටිනාකම — රුපියල් ලක්ෂ 490.2 (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත) විස්තරය – සිරිබෝපු කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (සීඑස්එන් නාලිකාව නමින් මේ දේපල ඇත. ) වටිනාකම – රුපියල් ලක්ෂ 16 විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) නමින් ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි) වටිනාකම — රුපියල් ලක්ෂ 16 විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි වටිනාකම – රුපියල් ලක්ෂ 16 විස්තරය – ඕබී රථය (ජංගම විකාශන රථය සී.එස්.එන් නාලිකවා ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත. වියදම රුපියල් ලක්ෂ 800 විස්තරය – බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සීඑස්එන් නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරිම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි. වටිනාකම – රුපියල් ලක්ෂ 2000 (මේ මුදල් ප්‍රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේුරු වාර්තාව බෙහෙවින් විස්තරය – අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත වටිනාකම රුපියල් ලක්ෂ 2350 විස්තරය – නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී.පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල වටිනාකම – රුපියල් ලක්ෂ 1380 FCID 138/15 විමර්ශනයට අදාල පුද්ගලයා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්තරය — 2013 02 -02 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්රි්රක්කයේ මාගම්පත්තු ප්‍ර ාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16ක් විටිනා ඉඩම වටිනාකම — රුපියල් ලක්ෂ 16 කි 2014-08-11 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩම වටිනාකම රුපියල් ලක්ෂ 20 2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම වටිනාකම – ලක්ෂ 17 2014 – 01 04 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙදශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි රුපියල් ලක්ෂ 24ක් වටිනා ඉඩම 2014 -02-02 වන දින මිලදී නෙ ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොටඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29බීනමැති රුපියල් ලක්ෂ 150ක් වටිනා ඉඩම 2014 -01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම 2014 – 01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40—– දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම 2013 -06- 13 වන දින මලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ………………………………… රුපියල් ලක්ෂ 16ක් වටිනා ඉඩම 2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය කෙම් කොටඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමෙ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි රුපියල් ලක්ෂ 4ක් වටිනා ඉඩම කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240ක් තැන්පත් කිරීම වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140ක් ආයෝජනය රුපියල් ලක්ෂ 1000ක් වටිනා හොස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම ෂැංගිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන්රුපියල් ලක්ෂ 1575ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ටෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත. FCID 82/15 විමර්ශනයට අදාල පුද්ගලයා – චම්පික කරුණාරත්න විස්තරය — ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 07ක් හා රන් භාණ්ඩ වටිනාකම — රුපියල් ලක්ෂ 50කි. මෙයට රාජපක්ෂවරුන් විසින් සීසෙල්ෂ් රාජ්‍යය, ස්වාසිලන්තය සහ උගන්ඩාවේ සඟවන ලද කළු සල්ලි, යුක් රේනයේ ත්රස්තවාදීන්ට උදයංග කුලතුංග හරහා අවි ජාවාරම් සිදුකිරීමෙන් උපයා ගත් කළු සල්ලි, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇවන්ගාඩ් අවිජාවාරම හරහා උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරිකයින්ගෙන් කාර්තුක්‍රමයට එකතු කළ කප්පම් මුදල්, ව්‍යාපෘති මඟින් සහ ටෙන්ඩර් මඟින් උපයාගත් කොමිස් මුදල් මෙයට ඇතුළත් නොවේ. ඒවා පිළිබඳවද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තාවේ. ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.[/SIZE] - [url]http://yukthiya.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom