Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි 5300ක වංචා ගැන එෆ්සීඅයිඩිය හෙළි කර ගත්තා

- ඇමැති විජයදාස රාජපක්ෂ

දීප්ති ප්‍රමිතා අධිකාරි, චමින්ද සිල්වා

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එµaසීඅයිඩී) විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු නිම කර ඇති මූල්‍ය වංචා සිදුවූ බවට චෝදනා සහිත ලිපි ගොනු පනස් දෙකකට අනුව රුපියල් කෝටි 5300 ක (රුපියල් මිලියන 53,000) මූල්‍යමය වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන ...අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දිවයින ට පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වනවිට ලිපි ගොනු 306 ක් ලැබී ඇති අතර ඉන් පරීක්ෂණ අවසන් කළ ලිපි ගොනු 52 ක් නීතිපතිට භාරදී ඇතැයි ද එම ලිපිගොනු අතරින් 11 ක් සම්බන්ධයෙන් මහාධිකරණය අධිචෝදනා පත්‍ර ගොනු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සීඑස්එන් නාලිකාවට සම්බන්ධව රාජසන්තක කළ කෝටි 15 ක මුදල ද මේ අතර වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ලිපි ගොනු අතර දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ ඥතීන් නමින් කෝටි ගණනක දේපළ ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මේ වනවිට, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත් රුපියල් කෝටි 15 ක පමණ දේපළ හිමිකාරත්වය ප්‍රකාශ කිරීමට නොහැකිවීම නිසා රාජසන්තක කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ.

මේ ආකාරයෙන් විදේශ ගිණුම්වල මුදල් තැන්පත් කර ඇති අය සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.

- http://www.divaina.com/2016/08/12/news03.html

[QUOTE="monson, post: 20538325, member: 30005"] [B][SIZE="5"]කෝටි 5300ක වංචා ගැන එෆ්සීඅයිඩිය හෙළි කර ගත්තා - ඇමැති විජයදාස රාජපක්ෂ[/SIZE][/B] [SIZE="4"]දීප්ති ප්‍රමිතා අධිකාරි, චමින්ද සිල්වා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එµaසීඅයිඩී) විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු නිම කර ඇති මූල්‍ය වංචා සිදුවූ බවට චෝදනා සහිත ලිපි ගොනු පනස් දෙකකට අනුව රුපියල් කෝටි 5300 ක (රුපියල් මිලියන 53,000) මූල්‍යමය වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන ...අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දිවයින ට පැවසීය. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වනවිට ලිපි ගොනු 306 ක් ලැබී ඇති අතර ඉන් පරීක්ෂණ අවසන් කළ ලිපි ගොනු 52 ක් නීතිපතිට භාරදී ඇතැයි ද එම ලිපිගොනු අතරින් 11 ක් සම්බන්ධයෙන් මහාධිකරණය අධිචෝදනා පත්‍ර ගොනු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. සීඑස්එන් නාලිකාවට සම්බන්ධව රාජසන්තක කළ කෝටි 15 ක මුදල ද මේ අතර වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ලිපි ගොනු අතර දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ ඥතීන් නමින් කෝටි ගණනක දේපළ ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කර ගෙන ඇත. මේ වනවිට, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත් රුපියල් කෝටි 15 ක පමණ දේපළ හිමිකාරත්වය ප්‍රකාශ කිරීමට නොහැකිවීම නිසා රාජසන්තක කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ. මේ ආකාරයෙන් විදේශ ගිණුම්වල මුදල් තැන්පත් කර ඇති අය සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.[/SIZE] - [url]http://www.divaina.com/2016/08/12/news03.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom