Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි ගණනක කළු සල්ලි රාජසන්තක කිරීමට යයි

උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි තවත් රුපියල් කෝටි දහසක පමණ දේපොළක් රාජසන්තක කිරීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පරීක්ෂණයට භාජනය වෙමින් පවතින පැමිණිලි තුන්සියයකට වැඩි ප්‍රමාණයකින් පැමිණිලි සියයක පමණ වූ කෝටි ගණන් වත්කම් ඉපැයුවේ කෙසේද යන්න අනාවරණය කිරීමට එම චෝදනා ලබා ඇති දේපොළ හිමිකරුවන් අපොහොසත් වී තිබේ.

දේශපාලනඥයන්, අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, සංස්ථා, අධිකාරී, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩල සහ තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන් විසින් අනිසි ලෙස ඉපැයූ වත්කම් ඔවුන්ගේ ඥාතීන් වෙත ලියා ඇති අතර එම පුද්ගලයන්ද මෙසේ දේපොළ ලැබුණ ආකාරය හෙළිකිරීමට අපොහොසත් වී ඇත.

යම් පුද්ගලයකු සතු දේපොළක් ඉපැයූ ආකාරය හෙළි කිරීමට යම් පුද්ගලයකු අපොහොසත් වුවහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම දේපොළ රජය සතු වෙයි. ඉපැයූ පුද්ගලයාට එරෙහිව එම පනත යටතේ නීති මඟින් කටයුතු කෙරේ.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට ඉපැයූ ආකාරය හිමිකාරීත්වය හරිහැටි හෙළිකිරීමට නොහැකි දේපොළ රජය සතු කිරීම සඳහා ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර අවසන් කර තිබේ.

මේ අතර මෙම පැමිණිලිවලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් විදේශ බැංකුවල හොර රහසේ තැන්පත් කර ඇති බැංකු ගිණුම් රාශියක තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අනාවරණය කරගෙන තිබේ.

ඇතැම් පුද්ගලයන් කෝටි සිය ගණන් එසේ තැන්පත් කර තිබේ. මේවා පිළිබඳ ඉදිරියේදී ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමටත් ඒවා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් ගම්පහ ප්‍රදේශයේ නිවසක්, වටිනා ඉඩම් කිහිපයක් සහ මාතර ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් ඇතුළු කෝටි පහළොවක පමණ වූ දේපොළක් රාජසන්තක කිරීම සඳහා අදාළ ලිපි ගොනු අධිකරණය වෙත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ඉදිරිපත් කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

- http://www.dinamina.lk/?q=2016/08/12/20828

[QUOTE="monson, post: 20538609, member: 30005"] [B][SIZE="5"]කෝටි ගණනක කළු සල්ලි රාජසන්තක කිරීමට යයි[/SIZE][/B] [SIZE="4"]උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි තවත් රුපියල් කෝටි දහසක පමණ දේපොළක් රාජසන්තක කිරීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි. මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පරීක්ෂණයට භාජනය වෙමින් පවතින පැමිණිලි තුන්සියයකට වැඩි ප්‍රමාණයකින් පැමිණිලි සියයක පමණ වූ කෝටි ගණන් වත්කම් ඉපැයුවේ කෙසේද යන්න අනාවරණය කිරීමට එම චෝදනා ලබා ඇති දේපොළ හිමිකරුවන් අපොහොසත් වී තිබේ. දේශපාලනඥයන්, අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, සංස්ථා, අධිකාරී, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩල සහ තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන් විසින් අනිසි ලෙස ඉපැයූ වත්කම් ඔවුන්ගේ ඥාතීන් වෙත ලියා ඇති අතර එම පුද්ගලයන්ද මෙසේ දේපොළ ලැබුණ ආකාරය හෙළිකිරීමට අපොහොසත් වී ඇත. යම් පුද්ගලයකු සතු දේපොළක් ඉපැයූ ආකාරය හෙළි කිරීමට යම් පුද්ගලයකු අපොහොසත් වුවහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම දේපොළ රජය සතු වෙයි. ඉපැයූ පුද්ගලයාට එරෙහිව එම පනත යටතේ නීති මඟින් කටයුතු කෙරේ. ඒ අනුව ඉහත සඳහන් ආකාරයට ඉපැයූ ආකාරය හිමිකාරීත්වය හරිහැටි හෙළිකිරීමට නොහැකි දේපොළ රජය සතු කිරීම සඳහා ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර අවසන් කර තිබේ. මේ අතර මෙම පැමිණිලිවලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් විදේශ බැංකුවල හොර රහසේ තැන්පත් කර ඇති බැංකු ගිණුම් රාශියක තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අනාවරණය කරගෙන තිබේ. ඇතැම් පුද්ගලයන් කෝටි සිය ගණන් එසේ තැන්පත් කර තිබේ. මේවා පිළිබඳ ඉදිරියේදී ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමටත් ඒවා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි. මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් ගම්පහ ප්‍රදේශයේ නිවසක්, වටිනා ඉඩම් කිහිපයක් සහ මාතර ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් ඇතුළු කෝටි පහළොවක පමණ වූ දේපොළක් රාජසන්තක කිරීම සඳහා අදාළ ලිපි ගොනු අධිකරණය වෙත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ඉදිරිපත් කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.[/SIZE] - [url]http://www.dinamina.lk/?q=2016/08/12/20828[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom