Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?

රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කාර්යාලයක්ද ඉදිකර තිබිණි.

අනර්කලී මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටින අතර, ඇය විසින් කොග්ගල ඉදිකර ඇති හෝටලය ඉදිරිකිරීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ද පැවසේ.

අදාළ හෝටලය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ රජයේ ඉඩමක් බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර එය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

එසේම අනර්කලීට රූපවාහිනී විකාශන බලපත්රයක්ද ලබාදී ඇති බව හෙළිව ඇතැයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නහීල් වීරසූරිය

මේ අතර, අනර්කලීගේ මව සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ බව කියන ව්‍යාපාරික නහීල් වීරසූරිය මහතා අනර්කලී හරහා සිදුකළ වෙළෙඳ ගණුදෙනු සම්බන්ධයෙන්ද සෙවීමට FCID ය සූදානම්වන බව පැවසේ.

තිසක්‍යා London College of Fashion හි විලාසිතා කරණය පිළිබඳ උපාධිධාරිණියකි.

- http://www.sinhala.srilankamirror.com/news/item/16025-fcid-probes-anarkalli-rosie-s-daughter

[QUOTE="monson, post: 20578579, member: 30005"] [B][SIZE="5"]අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?[/SIZE][/B] [SIZE="4"]රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය. ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කාර්යාලයක්ද ඉදිකර තිබිණි. [B][COLOR="Red"]අනර්කලී මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටින අතර, ඇය විසින් කොග්ගල ඉදිකර ඇති හෝටලය ඉදිරිකිරීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ද පැවසේ. අදාළ හෝටලය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ රජයේ ඉඩමක් බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර එය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.[/COLOR][/B] [B][COLOR="Red"]එසේම අනර්කලීට රූපවාහිනී විකාශන බලපත්රයක්ද ලබාදී ඇති බව හෙළිව ඇතැයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.[/COLOR][/B] නහීල් වීරසූරිය මේ අතර, අනර්කලීගේ මව සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ බව කියන ව්‍යාපාරික නහීල් වීරසූරිය මහතා අනර්කලී හරහා සිදුකළ වෙළෙඳ ගණුදෙනු සම්බන්ධයෙන්ද සෙවීමට FCID ය සූදානම්වන බව පැවසේ. තිසක්‍යා London College of Fashion හි විලාසිතා කරණය පිළිබඳ උපාධිධාරිණියකි.[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16025-fcid-probes-anarkalli-rosie-s-daughter[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom