Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවීගේ, බිරිය හා දුවගේ ගුදම FCID යට ?

මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතාගේ බිරිය මෙලනි විරන්ති කරුණානායක හා දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්යක්ෂ ධූර දරනු ලබන ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි.

රේගු ආඥා පනත යටතේ පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ඇත්තේ රජයට පමණි.

මෙවැනි ගුදමක් පවත්වාගෙන යාමට අවසර දිය යුතුවන්නේ මුදල් අමාත්‍යවරයා බවත්, ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට මේ ගුදම පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා විසින් බව පැවසේ.

මේ ගුදම ලබා ගැනීමට බැංකු අපකරයක් වෙනුවට රුපියල් මිලියන 400ක පෞද්ගලික ඇපකරයක් තබා ඇති බවත් සමරසිංහ මහතා කියා සිටී.

කරුණානායක මහතා මුදල් ඇමතිවීමට පෙර රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවූ බවත්, අධිකරණයේදී එම මුදල ගෙවීමට එකඟවූයේ සිවුමසකින් මසකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවීමට බවත් අමාත්‍යවරයාට මුදල් ඇමතිවීමට පෙර මුදල් අහේනියක් වූ බව ඉන් පෙනීයන බවත් ඒ මහතා කියා සිටියේය.

නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෙළිකර තිබිණි.

ඔහු එහිදී කියා සිටියේ.

”පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන බලය යොදාගෙන ආණ්ඩුවේ හිටපු ඉහළ ඇමතිවරු තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තා. එදා මහින්ද චින්තනය යටතේ කරපු ව්‍යාපාර අද යහපාලන බෝඞ් එක යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඒ විදියටම කරනවා. රේගු ආඥා පනත යටතේ භාණ්ඩ ආනයනකරුවන්ට ගුදමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නියමිත පරිදි මුදල් ගෙවලා ඇපයක් තියලා කරගන්න පුළුවන්. පොදු ගුදම් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවෙන්. ඒකෙන් ආණ්ඩුව ආදායමක් ලබනවා. දැන් වෙලා තියෙන දේ තමයි මුදල් ඇමති රවී කරුණනායකට අයිති ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට අයිති පෞද්ගලික ගුදමක් පොදු ගුදමක් ලෙස පවත්වාගෙන යනවා දේශපාලන බලය යොදාගෙන. ඒකෙන් ආණ්ඩුවට ලැබෙන්න ඕනෙ ආදායම මුදල් ඇමතිගේ සමාගමට ගන්නවා. ලැජ්ජා නැති වැඩ මේවා. ඒ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නේ රවී කරුණානායක මහත්තගේ නෝනයි, දුවයි. 2015 ජනවාරි 12 වෙනකම් රවී කරුණානායකත් හිටියා.”

- http://www.sinhala.srilankamirror.com/news/item/16137-ravi-s-wife-s-and-daughter-s-warehouse-to-the-fcid

[QUOTE="monson, post: 20598988, member: 30005"] [SIZE="5"][B]රවීගේ, බිරිය හා දුවගේ ගුදම FCID යට ?[/B][/SIZE] [SIZE="4"]මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතාගේ බිරිය මෙලනි විරන්ති කරුණානායක හා දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්යක්ෂ ධූර දරනු ලබන ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි. රේගු ආඥා පනත යටතේ පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ඇත්තේ රජයට පමණි. මෙවැනි ගුදමක් පවත්වාගෙන යාමට අවසර දිය යුතුවන්නේ මුදල් අමාත්‍යවරයා බවත්, ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට මේ ගුදම පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා විසින් බව පැවසේ. මේ ගුදම ලබා ගැනීමට බැංකු අපකරයක් වෙනුවට රුපියල් මිලියන 400ක පෞද්ගලික ඇපකරයක් තබා ඇති බවත් සමරසිංහ මහතා කියා සිටී. කරුණානායක මහතා මුදල් ඇමතිවීමට පෙර රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවූ බවත්, අධිකරණයේදී එම මුදල ගෙවීමට එකඟවූයේ සිවුමසකින් මසකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවීමට බවත් අමාත්‍යවරයාට මුදල් ඇමතිවීමට පෙර මුදල් අහේනියක් වූ බව ඉන් පෙනීයන බවත් ඒ මහතා කියා සිටියේය. නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෙළිකර තිබිණි. ඔහු එහිදී කියා සිටියේ. ”පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන බලය යොදාගෙන ආණ්ඩුවේ හිටපු ඉහළ ඇමතිවරු තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තා. එදා මහින්ද චින්තනය යටතේ කරපු ව්‍යාපාර අද යහපාලන බෝඞ් එක යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඒ විදියටම කරනවා. රේගු ආඥා පනත යටතේ භාණ්ඩ ආනයනකරුවන්ට ගුදමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නියමිත පරිදි මුදල් ගෙවලා ඇපයක් තියලා කරගන්න පුළුවන්. පොදු ගුදම් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවෙන්. ඒකෙන් ආණ්ඩුව ආදායමක් ලබනවා. දැන් වෙලා තියෙන දේ තමයි මුදල් ඇමති රවී කරුණනායකට අයිති ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට අයිති පෞද්ගලික ගුදමක් පොදු ගුදමක් ලෙස පවත්වාගෙන යනවා දේශපාලන බලය යොදාගෙන. ඒකෙන් ආණ්ඩුවට ලැබෙන්න ඕනෙ ආදායම මුදල් ඇමතිගේ සමාගමට ගන්නවා. ලැජ්ජා නැති වැඩ මේවා. ඒ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නේ රවී කරුණානායක මහත්තගේ නෝනයි, දුවයි. 2015 ජනවාරි 12 වෙනකම් රවී කරුණානායකත් හිටියා.”[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16137-ravi-s-wife-s-and-daughter-s-warehouse-to-the-fcid[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom