Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ සමයේ වංචා-දූෂණ ගැන පෙත්සම් 117ක් ජනපතිට

Wednesday, අගෝස්තු 23, 2017 - 01:00

කමනි අල්විස්

පුවත්

හේතුන් දෙකක් පදනම් කර ගනිමින් කොමිසම වෙත ලැබී තිබෙන රාජපක්ෂ පාලන සමයේ සිදුකර තිබෙන මහා පරිමාණ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ මහජන පෙත්සම් එකසිය දහහතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශ කර තිබේ. එම පෙත්සම්වල අන්තර්ගත කාරණා සම්බන්ධව දැනටමත් විමර්ශන සිදුකරන විමර්ශන අංශ වෙත අදාළ පෙත්සම් එකසිය දහහත භාරදෙන ලෙසටත් කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කොමිසමේ කාලසීමාව ලබන සැප්තැම්බර් 3දා අවසන් වීමට නියමිතය. එම හේතුව සහ අදාළ පෙත්සම් එකසිය දහහතේ අඩංගු කාරණා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම රහස් පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනටමත් විමර්ශන සිදුකරගෙන යන නිසා එම හේතුන් දෙක පදනම් කරගෙන කොමිසම තම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එකම කාරණයක් පිළිබඳව අංශ කිහිපයක් විමර්ශන සිදුකිරීම අනවශ්‍ය සම්පත් වැයවීමක් සහ කාලය නාස්තිකිරීමක් බව කොමිසමේ අදහස වන බැවින් කොමිසම අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා දිනමිණට පැවසීය.

තවද කොමිසමේ කාලය තව මාස හයකින් දීර්ඝ කරන ලෙසට ද කොමිසම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ගුණදාස මහතා පැවසීය. ඊට හේතුව කොමිසම විමර්ශන සිදුකර සාක්ෂි මෙහෙයවා පරීක්ෂණ අවසන් කර තිබෙන මහජන පෙත්සම් දහඅටකට අදාළ අවසන් වාර්තා සකස් කර කොමිසමේ නිර්දේශ සහිත එම වාර්තා ජනාධිපතිතුමාට භාරදීමට අදාළ කාලපරාසය වැයවන නිසාය.

කොමිසම වෙත ලැබී තිබුණ මුළු මහජන පැමිණිලි සංඛ්‍යාව එක්දහස් පන්සිය අනූ නමයකි. එයින් ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන්නේ පැමිණිලි එකසිය දහහතක් පමණය. එම පැමිණිලි අනිවාර්යෙන්ම අදාළ විමර්ශන අංශ වෙතට යොමුවන බවත් ගුණදාස මහතා ප්‍රකාශ කළේය.

- http://www.dinamina.lk/2017/08/23/පුවත්/39715

[QUOTE="monson, post: 22139885, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂ සමයේ වංචා-දූෂණ ගැන පෙත්සම් 117ක් ජනපතිට[/SIZE][/B] Wednesday, අගෝස්තු 23, 2017 - 01:00 කමනි අල්විස් පුවත් [SIZE="4"]හේතුන් දෙකක් පදනම් කර ගනිමින් කොමිසම වෙත ලැබී තිබෙන රාජපක්ෂ පාලන සමයේ සිදුකර තිබෙන මහා පරිමාණ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ මහජන පෙත්සම් එකසිය දහහතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශ කර තිබේ. එම පෙත්සම්වල අන්තර්ගත කාරණා සම්බන්ධව දැනටමත් විමර්ශන සිදුකරන විමර්ශන අංශ වෙත අදාළ පෙත්සම් එකසිය දහහත භාරදෙන ලෙසටත් කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. කොමිසමේ කාලසීමාව ලබන සැප්තැම්බර් 3දා අවසන් වීමට නියමිතය. එම හේතුව සහ අදාළ පෙත්සම් එකසිය දහහතේ අඩංගු කාරණා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම රහස් පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනටමත් විමර්ශන සිදුකරගෙන යන නිසා එම හේතුන් දෙක පදනම් කරගෙන කොමිසම තම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එකම කාරණයක් පිළිබඳව අංශ කිහිපයක් විමර්ශන සිදුකිරීම අනවශ්‍ය සම්පත් වැයවීමක් සහ කාලය නාස්තිකිරීමක් බව කොමිසමේ අදහස වන බැවින් කොමිසම අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා දිනමිණට පැවසීය. තවද කොමිසමේ කාලය තව මාස හයකින් දීර්ඝ කරන ලෙසට ද කොමිසම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ගුණදාස මහතා පැවසීය. ඊට හේතුව කොමිසම විමර්ශන සිදුකර සාක්ෂි මෙහෙයවා පරීක්ෂණ අවසන් කර තිබෙන මහජන පෙත්සම් දහඅටකට අදාළ අවසන් වාර්තා සකස් කර කොමිසමේ නිර්දේශ සහිත එම වාර්තා ජනාධිපතිතුමාට භාරදීමට අදාළ කාලපරාසය වැයවන නිසාය. කොමිසම වෙත ලැබී තිබුණ මුළු මහජන පැමිණිලි සංඛ්‍යාව එක්දහස් පන්සිය අනූ නමයකි. එයින් ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන්නේ පැමිණිලි එකසිය දහහතක් පමණය. එම පැමිණිලි අනිවාර්යෙන්ම අදාළ විමර්ශන අංශ වෙතට යොමුවන බවත් ගුණදාස මහතා ප්‍රකාශ කළේය.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/08/23/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/39715[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom