Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදයංගට මිලියන 94 ක වත්කම්

ෂහාන් චාමික සිල්වා

යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි.

එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.

- http://www.lankadeepa.lk/latest_news/උදයංගට-මිලියන-94-ක-වත්කම්/1-523202

උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග

(ෂෙහාන් චාමික සිල්වා)

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

- http://www.lankadeepa.lk/top_story/උදයංගගේ-දේපළවලට-එරෙහිව-තහනම්-නියෝග/10-523218

[QUOTE="monson, post: 22747913, member: 30005"] [B][SIZE="5"]උදයංගට මිලියන 94 ක වත්කම්[/SIZE][/B] [IMG]http://www.lankatruth.com/home-2/images/stories/daily/2014/udayanga-werathunga.jpg[/IMG] [SIZE="4"]ෂහාන් චාමික සිල්වා යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. [B]ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට[/B] හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි. එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය. [/SIZE] - [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%A7-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-94-%E0%B6%9A-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A/1-523202[/url] [B][SIZE="5"] උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග[/SIZE][/B] [SIZE="4"](ෂෙහාන් චාමික සිල්වා) රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය. [B] ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.[/B] [/SIZE] - [url]http://www.lankadeepa.lk/top_story/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C/10-523218[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom