හොරු අල්ලලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    95121290_145791493651963_4503786746210680832_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් මෙතන ජෙප්පන්ට බැනල පොස්ට් එකක් වැටෙයි.
    ඊට පස්සේ 88 89 කාලේ ඒවා මතක් කරයි

    උඹ අංක ජෙප්පගේ fake එකක් බවට පත්වේ
     
    • Like
    Reactions: Mohowk

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අල්ලන්න ආපු උන් ඔක්කොම UNP කරයෝනේ බන් .....එකෙත් හැටි :baffled:
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් මෙතන ජෙප්පන්ට බැනල පොස්ට් එකක් වැටෙයි.
    ඊට පස්සේ 88 89 කාලේ ඒවා මතක් කරයි

    උඹ අංක ජෙප්පගේ fake එකක් බවට පත්වේ
    ගිය සතියෙ බැන්නෙ යූඇන්පී කාරයා කියලා
    අපෙ රටෙ උන් හිතන්න චන්දෙ දුන්නෙ පස්සෙ ලොවන්නත් ඕන කියලා
    අර කෙල්ල කවුද
    ෂර්මි පර්නැන්ඩො
    අල්ලන්න ආපු උන් ඔක්කොම UNP කරයෝනේ බන් .....එකෙත් හැටි :baffled:

    :rolleyes:
    ගල්ලගුරු කෙස් එකට පාටලීව ඇතුලට දානකන් බලන් හිටියෙ මන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරක් පැටියත් මන්නෙ අතේ අරං රැප් කරනව නේ භය වෙලා තියෙන්නෙ :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගිය සතියෙ බැන්නෙ යූඇන්පී කාරයා කියලා
    අපෙ රටෙ උන් හිතන්න චන්දෙ දුන්නෙ පස්සෙ ලොවන්නත් ඕන කියලා

    95389079_2839862629396796_2602844670656512000_n.jpg