හොරු ඇල්ලීම ගැන දැනෙන හැටි

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    මාලිමාවට ඡන්දෙ දෙන්න කලින් සිටම මම ජ.වි.පෙ. පාක්ෂිකයෙක්.

    අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා.

    හොරුත් අල්ලනවා.. ඒත් රට බංකොලොත් කල ලොකු හොරුන් දැලට අහුවෙන එකක් නැහැ කියල මට ඉවෙන් වගේ දැනෙනව.

    උන් මොන ආණ්ඩුව ආවත් ආරක්ෂිතයි වගේ දැනෙනවා.

    උඹලට දැනෙන්නෙ කොහොමද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    මාලිමාවට ඡන්දෙ දෙන්න කලින් සිටම මම ජ.වි.පෙ. පාක්ෂිකයෙක්.

    අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා.

    හොරුත් අල්ලනවා.. ඒත් රට බංකොලොත් කල ලොකු හොරුන් දැලට අහුවෙන එකක් නැහැ කියල මට ඉවෙන් වගේ දැනෙනව.

    උන් මොන ආණ්ඩුව ආවත් ආරක්ෂිතයි වගේ දැනෙනවා.

    උඹලට දැනෙන්නෙ කොහොමද?
     
    • Like
    • Love
    Reactions: Mr.Robot and moveon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    මහින්ද හිරේ යයිද?
    මේ විදියට තල්ලු කරගෙන තල්ලු කරගෙන ගිහින් හිරේට දාල දොර වහනව .

    r5UeaxP.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උන් උන්ගෙ නම් ගම ගැවෙන්නේ නැති විදිහට කරන්නෙ. ඉතින් නඩු දැම්මට ඔප්පු කරන්න අමාරුයි.

    Deal කරන දෙපාර්ශවයම දැනගෙන කරන්නෙ. දෙපාර්ශයෙන් එක පැත්තක් එළියට ඇවිත් සාක්ෂි දුන්නොත් ඇරෙන්න එහෙම කරන්න අමාරුයි.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කවුරු හරි කියනවා නම් අපි බලෙට ආවහාම හොරු අල්ලනවා කියලා, තියෙන පොලිසි උසාවි වලින් වැඩක් තියෙනවද,
     
    • Like
    Reactions: moveon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    godak ewa allanna amarui den oa Visa case eke ehema legal neh karala tiyenne, matakane sini case eka, ewa okkoma legal theft
     
    • Like
    Reactions: moveon

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    දැලට අහු වෙන්නෙ නෑ නෙවෙයි. අනුර බයයි උන්ට දැල එලන්න.
     
    • Like
    Reactions: moveon

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කවුරු හරි කියනවා නම් අපි බලෙට ආවහාම හොරු අල්ලනවා කියලා, තියෙන පොලිසි උසාවි වලින් වැඩක් තියෙනවද,
    Point එක ඒකනේ බං ඉතිං එහෙම කියන. Already අල්ලලා නම් කියන්නේ නෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    මේ විදියට තල්ලු කරගෙන තල්ලු කරගෙන ගිහින් හිරේට දාල දොර වහනව .

    r5UeaxP.jpg

    මේකේ තියෙන්නේ නිකන් හුරතලේට ඇති කරන vibe එකක්.. හරියට මහින්ද "අනා මා පුතා.." කීවා වගේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඉම්රාන් ඛාන් හොරු ඇල්ලුව වගේ වෙයිද දන්නෑ
    එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද ටිරාන් අලස්ගෙ නම කියාගන්න බැරුව ට්‍රා ට්‍රා ගගා ඉන්න එකෙන් ඒක තේරෙනවා. හැබැයි ඒ ප්‍රමාණය ඉතාම කුඩා ප්‍රතිශතයක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    මේකේ තියෙන්නේ නිකන් හුරතලේට ඇති කරන vibe එකක්.. හරියට මහින්ද "අනා මා පුතා.." කීවා වගේ..
    ඔය මහින්ද රජා කාලේ නේ . ඕකට ගැලපෙන කවියක් තියනව . ..

    r5UeaxP.jpg

    මා වැනි බිලින්දා
    වර වර ලගට කැන්දා
    සැප දුක් කමන්දා
    අසන නිරිදෝ වෙන කොයින් දා
     
    • Haha
    Reactions: supun_sg