හොරු එලවන්න හොරු ඇවිදින්😂🤣

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සුරපුරයක් වැනි වූ ගෝල්ෆේස් පිටිය " හොරුපුරයක්" වෙමින් පවතී 😂
    මිලියනයේ ආදාරකරුවෝ කියාගනිමින් ගෝල්ෆේස් පිටියට පැමිනෙන්නන්
    අදාරා මුදල් තරගෙට හොරකම් කරන බව වාර්තාවේ.🤣🤣

    මිනිසුන් උසිගන්වමින් ආන්ඩු විරෝදී අදහස් ඔලුවලට දමන සන්නස්ගල වැන්නන්ගේ රෙදි ගැලවෙමින් පවතී.:poop::poop:
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    1649703452947.png

    Me inne Horu tika. No Surprise.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    බයියො ගියොත් කොතන උනත් හොරකමක් තමයි. සාමකාමී උද්ඝෝෂණේට යනවා ඒක කඩාකප්පල් කරන්න ගුටි කන්න වෙන්නෙ නෑ කියල දන්න නිසා.

    රස්සාවක් කරන්න දක්ෂ කමකුත් නැති කොහේ හරි දේශපාලුවෙක්ගෙ ගූ කන මහ පොළොවට බරක් වෙච්ච අවජාතක වේසිගෙ පුතාලා කීයක් හරි හොයාගන්න යන්න ඇති.
    සොන්නාධිපති ගෙන් රුපියල් 5000 ගන්නවා, ඊට පස්සෙ එතනට ගිහින් නිකන් දෙන වතුර බෝතලේ විකුණලා තව ගානක් හොයාගන්නවා. අම්මව උනත් විකුණන බයි වේසිගෙ පුතාලා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට කියක් හරි ලැබෙනවා නම් වෙන උන්ට මොකක් උනත් කමක් නැහැ

    කියලා හිතෙන එකෙක් තමා මේ නුල දාලා තියෙන්නෙත්

    ඔය නුලේ තියෙන වැඩේ කරලා තියෙන්නෙත් ඒ වගේ එවුන්

    මෙච්චර අවුල් තියෙද්දී කෘෂිකර්මම රාජ්‍ය ඇමතිලා ඕනෙද කැබිනට් ඇමතියෙක් ඉද්දි අන්න ඒ වැඩ කරන්නෙත් ඒ වගේ එවුන්

    බෙහෙත් ආධාර එවද්දී මේ වෙලාවේ ඒකෙන් කොමිස් ඉල්ලන්නේ ඒ වගේ එවුන්

    තවත් තෙල් නැවක් ගන්න පුළුවන් ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන්න කටයුතු සලස්වන්නේ ඒ වගේ එවුන්


    උබලා වගේ එවුන් ඉන්න රටක් ගොඩ යයිද කිසිදාක.........