හොරු නිදහස සමරන දවස අදයි... 👥👥👥

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    417537739_122124511370109663_37363908011694280_n.jpg


    මාලිමා ආණ්ඩුවක් යටතේ , හොරුන්ට ලංකාව ලැබුණ නිදහස් දවස සැමරීම තහනම් කල යුතුයි... පොඩ්ඩක් හරි සැබෑ නිදහසක් ආවේ 1972 විවස්ථාව යටතේ සිරිමාවෝගේ කාලේදි.. දැන් ඒකත් බොරුවක් වේගෙන එන්නේ ? කෝ අපේ නිදහස ?:mad::mad::mad:
     
    • Like
    Reactions: haunte