හොරෙන් අනුන්ගේ ස්කයිප් Contact බලමු

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ela ela. mama oka dhanan hitiyaa. anyway thnx

    11.gif


    Windows 7 වලත් පුලුවන්..
    Path -> C:\Users\D-Note\AppData\Roaming\Skype

    :yes: :yes:
    11.gif
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    heheeh... nice.. bt meka cafe ekakata wage gihin karanna hodai.. gedara Computer eka use karanne man witarai.. mage Contacts mokatada man horen balaganne... hehehe.. lolzzzz.. nywy thanks...
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඔක්කොම හොඳයි යාලූ.අනුන්නේ දේවල් හොයන විදිහ ගැන දාන එක තමයි දුක.:(
    අනුන්ගේ ස්කයිප් 1 ක් බලල තමන්ට ගන්න තියෙන වැදගත් දේ මොකක්ද යාලු.ස්කයිප් කියන්නේ පුද්ගලික දෙයක් කියලයි මම හිතන්නේ හරියට ෆේස්බුක් වගේ.:shocked:ෆේස්බුක් හැක් කරන විදිහත් ගොඩක් ත්‍රෙඩ් වල දානවා මම දැකල තියෙනවා.:(
    මේවා කොයි තරම් දුරට හරිද කියලා හොයල බලන්න වෙයි නේද.
    :no:

    මාත් එක්ක කේන්ති ගන්න එපා යාලු :no:

    ඔයාගේ 1000 පෝස්ට් වලට මගේ සුභපැතුම්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    AIyo man hituwe ona ekekge friend list eka balanna puluwan kiyala.. ape gedara unge friend lisst eka balala mona karannadda ban :/