හොර කමට මේ දඩුවම

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
හොර කමට මේ දඩුවම

An 8-year-old Indian boy for stealing a piece of bread, to accept the punishment will be hand crushed by a car, his arm no longer has

1-funny.jpg


2-funny.jpg


3-funny.jpg


4-funny.jpg


5-funny.jpg
 
  • Like
Reactions: RuZZa

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොරකමට පොඩි එකාට ඔය වගේ දඬුවමක් දුන්න අය මිනිස්සුද කියලත් හිතෙනවා ....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    idakin kaalakanni ponnayo balapanko eka wikashanaya karana hati,oyun horakam karala nathuwa athi,horakamak karanne nathi nisane ban idakin,munwa wada pu ammalatath paw sidda wenawa mee padaththawada nisa
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    idakin kaalakanni ponnayo balapanko eka wikashanaya karana hati,oyun horakam karala nathuwa athi,horakamak karanne nathi nisane ban idakin,munwa wada pu ammalatath paw sidda wenawa mee padaththawada nisa

    Ow bng mun nam minissu newei podi ekkekge moona balgena meka karanna puluwanda:no::no::no:
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ලංකාවේ වැරදි නොකරත් එහෙම වෙනවා දැන්.


    20110109114453.png
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    Ow bng mun nam minissu newei podi ekkekge moona balgena meka karanna puluwanda

    I dont think this is real.indians have strong laws against these crimes.pls give us the source. I can email this photo to my friend in NDTV.
     
    Mar 9, 2008
    97
    7
    0
    Well...This looks like a stunt show. Just look at the guy who is sitting near the kid. He has a mike and apparently addressing the crowd. And the small kid has a wrapped cloth below his arm (probably to protect it from damaging from the gravels). I suggest that you guys look at the picture carefully before jumping like a bunch of idiots.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දරු දෙදෙනාට එල්ලා පහර දුන් සුළු පියා රිමාන්ඩ්

    2011 ජනවාරි 09 වෙනි ඉරිදා, 11:18 Sri Lanka Mirror Editor



    athadanguwata.gif

    කුඩා ළමුන් දෙදෙනෙකුට වධ හිංසා කළ බවට චෝදනා එල්ල වු පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ලණුවකින් බැඳ මෙම දරුවන් දෙදෙනා අදාළ පුද්ගලයා විසින් දැඩි ලෙස හිංසනයට ලක්කර ඇති බව පැවසෙන මෙම පුද්ගලයා දරුවන්ගේ සුළු පියා බව ද වාර්තා වේ.

    වයස අවුරුදු හතක පිරිමි දරුවෙකු සහ එකොළොස් හැවිරිදි ගැහැනු ළමයෙකු මෙසේ වධ හිංසනයට ලක්ව ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත.

    මෙම ළමුන්ගේ දෙඅත් බැඳ මොවුන්ට පහර දෙන බවට පසුගියදා දැක ඇති පුද්ගලයෙකු මේ පිළිබඳ බිංගිිරිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.