හොර ඡන්ද දාපු හැටි.

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
යකෝ මැතිවරණ කොමසාරිස් 2005 කිවුව දේ තමා 2010 දීත් කිවුවේ,මිනිහට දැන් ඉඳලා ඇතිවෙලා.උඹලට මාර දුකයි නේද......................සරත් පැරදිලා ඉවරයි..........ඒකා මහමැතිවරණයට ආවත් විපක්ෂෙට වෙලා ආතල් එකෙ ඉන්න තියෙන්නේ,,හැබැයි රනිලයා අනිවාර්යෙන් ඕකට හරස් වෙනවා...................පුක දෙන එකෙත් සීමාවක් තියගනින්,නැත්තම් කටින් තමා කරන්න වෙන්නේ
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Quote:
Originally Posted by GIhan GTR
2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

කලින් මැතිවරණ වලදී......

හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

නමුත් මෙවර මැතිවරණයේදි......
මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

මැතිවරණ කොමසාරිස්
ජනාධිපති නිල නිවාසයේ සිට
ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

paalugama

Well-known member

  • මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D
    harako eyida danne ne e welawe mangalage supporters la eka election commissioner ta nokeewe!
    nikan begal eda baanna epa!
    thawa thawa umba, mangala, sirasa nondi wena eka witharayi wenne!
    umbalata pissu wunaata minissunta pissu ne umbala kiyana me begal weswaasa karanna
    Sorry.com atula!
     
    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18

    මංගලගෙ නියෝජිතයො දැකල තියනවා,
    එයාල සාක්කි දේවි.

    :D
    :D:D:D:D:D වැරද්ද කියන්නෙ මුන් වැඩි චන්ද 1800000 දානකම්ම බලන් හිටපු එකනෙ......:D:D:D:D:D:D:D:D:D:D මෙහෙමත් මොඩ හරක් එන්නවනෙ ලන්කාවෙ.......

    දන් ඉතින් කියපන් එයාල ආර්මි එකට බයෙ හිටියෙ කියල..අපි එවත් පිලිගන්නම්......
     
    • Like
    Reactions: GihanFX

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    Quote:
    Originally Posted by GIhan GTR
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......
    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

    මැතිවරණ කොමසාරිස්
    ජනාධිපති නිල නිවාසයේ සිට
    ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

    චන්දෙවත් නැති එකෙක්ට චන්ඩෙ දාල දැන් මෙතන බෙගල් කෙලිනව ලජ්ජාවෙන් බෙරෙන්න....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ශා උඹ බලගෙන ඉදලනෙ.....
    ඇයි දන්නැ එතන හිටපු සරත්ගෙ නියොජිත්යො ඒක දැක්කෙ නැත්තෙ....
    පුදුමෙ කියන්නෙ එතන හිටපු නැති දකුනට ගිහින් හිටපු මොන්ගල දැක්ක එකනෙ...

    උඹ හිතුවෙ අපි ඔටුවො කියලද?
    ගිහින් ඔලුවෙ අමාරුවට බෙහෙතක් ගනින්.....

    WEPONS USE KARANNE GOVERMENT NE API DAA???
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Quote:
    Originally Posted by GIhan GTR
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......
    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

    මැතිවරණ කොමසාරිස්
    ජනාධිපති නිල නිවාසයේ සිට
    ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

    තව ටිකක් බේගල් ඇද බාපන්. එතකොට පොලීසියෙන් ගෙදරටම ඇවිල්ලා උඹව උස්සගෙන යයි ප්‍රශ්ණ කරන්න.

    නිකං පච කෙලින්න එපා මැතිවරණ ප්‍රථිඵල දුන්නෙ ජනාධිපති මන්දිරයේදි කියලා. ඒක කළේ වෙනදා වගේම රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ ශාලාවේදී.

    අනිත් එක මාධ්‍යවලට ප්‍රතිඵල සජීවීව නොදුන්නෙ ඇයි කියන එක, මැතිවරණ කාර්යාලයේ දැනට තියෙන පහසුකම් වල හැටියට මාධ්‍ය ආයතන ගොඩකට එකවර විකාශයක් කරන්න දෙන්න බැරිකම (ලංකාවේ දැනට රූපවාහිනී ආයතන 15 කුත් ගුවන්විදුලි ආයතන 20 කට ආසන්න ගනණකුත් තියෙනවා). නැතුව මේ උඹ කියන විදියට හොර කරල නෙමෙයි. අනිත් එක මුලින්ම ප්‍රථිඵල දුන්නෙ රූපවාහිනියට කියල නිකං පච කෙලින්න එපා. මේ රටේ මිනිස්සු TV බලන බව අමතක කරන්න එපා.

    SF ට ඡන්දෙ දුන්නෙ අන්තිමට කොටින්ට කඩේ ගිය උන් ටිකයි කැපුවත් කොළ කිය කියා අපේ පක්ෂෙ ගැනවත් රට ගැනවත් හැඟීමක් නැති උන් දුන්නු ඡන්ද වලිනුයි විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නේ අපේ UNP එක දිය වෙලා යන එක මිසක් වෙන මොකවත් නෙවෙයි.

    අන්තිමට කියන්න තියෙන්නෙ රට ගැන හිතපු අයට රට ගියා කියන එකයි බඩ ගැනහිතපු අයට බඩ ගියා කියන එකයි විතරයි.

    ඉස්සෙල්ල රටට ආදරේ කරපන්. ඊට පස්සෙ පක්ෂෙ රැක ගන්න වැඩ කරපන් නිකං මේ ලණුව කැඩිලා හුලඟේ යන පැරෂුට් වලට :frown::frown::frown:හුලං ගහන්නෙ නැතුව.:frown::frown::frown:
     
    • Like
    Reactions: llrajitha

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    ශා උඹ බලගෙන ඉදලනෙ.....
    ඇයි දන්නැ එතන හිටපු සරත්ගෙ නියොජිත්යො ඒක දැක්කෙ නැත්තෙ....
    පුදුමෙ කියන්නෙ එතන හිටපු නැති දකුනට ගිහින් හිටපු මොන්ගල දැක්ක එකනෙ...

    උඹ හිතුවෙ අපි ඔටුවො කියලද?
    ගිහින් ඔලුවෙ අමාරුවට බෙහෙතක් ගනින්.....

    Commissioner kiuwane eyage sahakara niyojithyanwa elewwa kiyala.... Tawa monawa kiyannada... Eyama eka kiwwa...:P
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා.
    ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.

    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
    මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
    කියලා කිව්වා.
    ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.

    ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.

    ඕක කිව්වෙ සෝමවංශ අමරසිංහ මහත්තයා. මම සිරසෙ දැක්ක. ඒත් ඕක ඔප්පු කරන්න තියෙන්නෙ එයාගෙ කට වචනෙ විතරයි. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියලනම් මම දන්නෙ නෑ. ඒත් අපි මතක තියාගන්න ඕන රටේ ජනාධිපති තෝරන්නේ කටකතාවත් ෆේස්බූක්වත් ඊමේල්වත් නෙමෙයි කියල.( විමල් වීරවංශ මහතා කිව් පරිදි) ඒවගේම මට කියන්න තියෙන්නෙ, රටේ ජනාධිපති තෝරන්නෙ එලකිරි.කොම් එකත් නෙමෙයි.
     
    • Like
    Reactions: L KNG