හොර ඡන්ද දාපු හැටි.

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
machanla deyak kiyannam nikan boru news danna apa desapane wenuwen kade gihin nikan aparade hire yanna wei dakkane fb ake katakatha dala 3denek athulata dala desapanaya nisa athme pawa denna apa ban oya akekwath ahema welawata umbalawa beraganna anne na
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
machanla deyak kiyannam nikan boru news danna apa desapane wenuwen kade gihin nikan aparade hire yanna wei dakkane fb ake katakatha dala 3denek athulata dala desapanaya nisa athme pawa denna apa ban oya akekwath ahema welawata umbalawa beraganna anne na
අභිරහස් ලෙස ඝාතනය වූ ප්‍රජාතන්ත්‍රවාදයේ අවමංගල්‍යයේදී
ප්‍රධාන සාක්ෂි කරු විසින් කරන ලද ශෝක ප්‍රකාශය.

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    machan thwath sararhge surangana katha walatai tilwinlage ranillage seenibola talks walatai ahuwela rata pawa dena ekek wenna epa
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේවගේ ටොම් පච හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න:P:P (ඒත් දැන් චීන්නුන්ටත් හොඳට මොළේ තියෙනවා අපේ මේ මොන්ටිසෝරි මොළවලට වඩා):lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මේක වෙන්න බෑ.

    ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
    ඇමතිවරු, කලාකාරයොවත්,
    කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
    මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
    ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.

    මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
    ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
    මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
    ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
    මෙයාලට තියන බාධාව මොකක්ද?

    :rolleyes:

    :D:D:D:D:D:D:D:D:D:D:D
    නිදහසේ සිනාසෙන්න පමණයි අපට ඉතිරිව ඇත්තේ
    7.gif
    :P:P:P:oo::P:P:P

    :D:D:D:D:D