හොර ජෙපි චන්දයක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    අර මිස් ආවලු මේ මිස් ආවලු... යකෝ එච්චර නිකන් ඉන්න නිලධාරින් ඉන්න්වද? තව මහත්තයෙක් ආවලු... අර මහත්තයට බැලුවලු.

    වැරදුනු චන්ද පත්‍රිකාව ආපහු දුන්නෙ නැලු.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    හැබැයි පොරගෙ චන්දෙ හරියට හදලා සජියට දැම්මත් ලු :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    එහෙම ඡන්ද පත්‍රිකා 2ක් දෙන්න බෑනෙ වැරදුනා කියල.
    පුළුවන්. නිලධාරියාට හගවන්න පුළුවන් උනොත් සාධාරණ ලෙස අත්වැරදීමක් උනේ කියලා දෙනවා කියලා එතන ගහලා තිබ්බ
     
    • Like
    Reactions: Sen-lu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කියන්නේ ඇත්ත නම් බලු වැඩක්... නීතියෙන් විතරක් මේවාට දඩුවම් දීලා මදි...

    සමාජයෙන් පිළිකුල් කරන්න ඕන...

    ඇස් පේන්නේ නැති කෙනෙක්ට මෙහෙම සලකනවා කියන්නේ ජරා වැඩක්....
     
    • Like
    Reactions: Nidarshana_k