හොර ජෙපි චන්දයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇස් පේන්නේ නැති කෙනාට තව කෙනෙක් කන්නාඩි දාලා ඉන්නවා පේන්නේ කොහොමද බන් 😂
     
    • Haha
    Reactions: vibhashana

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මූ කොහොමද අර නිලදාරියා කන්නාඩි දානවකියලා දැක්කෙ
    වැලක් පෙන්නුව නම් ඇස් පේනවද කියල හරියටම චෙක් කරගන්න තිබුණ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113


    මම කිව්වේ ඕකුන් මේ පාර ඇස් පෙන්නේ නැති එකාගේ ඉදන් හැමෝටම අරිනවා කියල

    😂


    උඹ මේපාර සුපිරි අතල් එකක් ගත්තානේ දිලාන්.
     
    • Like
    Reactions: dilann

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අනාගත washing machine ටිකක අංකුර පෙන්න තියේ 🤌

    පොඩක් ඉඳපන් කෝ උඹලාම බයියෝ හොඳයි කියලා කියන කාලේ වැඩි ඇතක නෙවයි.🤌

    ආතල් නම් තියෙන්නේ ඉදිරියට . :yes:

    ඔව් බන් ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නේ. :yes:
     
    • Like
    Reactions: dilann