හොර ජේපි ටියුෂන් ගුරා හොයා ළමා අධිකාරිය මෙහෙයුම්.

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හොර ඩිග්‍රි හැදුවට මුකුත් කරන්න බැරිද? ආහ් බෑනේ ආන්ඩුවේ ලොකු ලොක්කොත් එහෙම උන්නේ...උන්ගේ ගෝලයොත් ඒ පාරෙම ගිහින්.
     
    • Haha
    Reactions: nppcheguevara

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    කෝ මුට නීතිය ක්‍රියාත්මක කලාද? හැංගිලා ඉඳල ආපහු tution පටන් ගෙන