හොර තොන්ඩා රටෙන් පැන යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හොර තොන්ඩා රටෙන් පැන යයි

c0c573e5dc7131bbef234c1db8be04d8_L.jpg


තොණ්ඩා රට පැනලා, කෝටි 3ක හැංගූ බඩු මාට්ටුයි
11 January 2015
හැටන් නෝර්වුඩ් තොණ්ඩමාන් ක්‍රීඩාංගණයේ තිබූ කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ රැසක් අද (11) පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා හිටපු පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් වතු කම්කරුවන්ට බෙදාහැරීමට ගෙනැවිත් ගබඩා කළ ඒවා බව පැවසේ.

පොලිස් භාරයට ගැනුණු භාණ්ඩ අතර සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර හතළිස් තුනක්, සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක්, පුටු විශාල තොගයක් සහ තාවකාලික කූඩාරම් රැසක් තිබී ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා මේ වනවිට දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇති බව පැවසේ