හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ අවුරුදු දෙකක් බෙහෙත් දීලා කියන්නේ සෑහෙන්න පිරිසක් මුගෙන් බෙහෙත් අරන් ඈති නේද? එකෙක්වත් මෑරිලා නෑද්ද ?

    https://sinhala.adaderana.lk/news/183630

    ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වසර දෙකක කාලයක් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    උස්වැටකෙයියාව ප්‍රදේශයේ නීතිවිරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදුන් මෙම පුද්ගලයා නම් දෙකකින් පෙනී සිට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    කොළඹ අපරාධ කොට්ඨසයට ලද තොරතුරක් මත උපායදුතයෙකු යොදවා සිදුකළ වැටලීමේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සතුව තිබී වෛද්‍යවරයෙකු බවට හැඟවෙන ව්‍යාජ මුද්‍රා, ලිපි ශීර්ෂ ඇතුලු ව්‍යාජ ලියකියවිලි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

    55 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරු වෛද්‍යවරයෙකු වීමට කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයෙකු වන අතර ඔහු මීට පෙර වෛද්‍යවරයෙකු යටතේ සේවය කර ඇති අයෙකු බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097

    Oya wage tution kada karayoth kochchara innawada lol
     
    • Haha
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oya wage tution kada karayoth kochchara innawada lol
    ටියුශන් වගේද බන් බෙහෙත් දෙන එක. මූ වගේ එවුන්ටත් ලෙඩ්ඩු සනීප කරන්න පුලුවන් නම් මරුනේ 😂. සමහර විට ඔක්කොම බෙහෙත් ජාති දෙනවා ඈති. එහෙම නෑත්නම් කලින් ඩොකෙක් ලග වෑඩ කරලා තියෙනවලුනේ. ඌ දීපු බෙහෙත්ම දෙනවා ඈති

    ඉස්සරහට උබලට බ‌ේත් ද‌ෙන්නේ බහුකාර්ය උන් ක‌ොහොමද ඒක
    බලපන්කෝ බහුකාර්ය එවුනුත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා නේ මෙච්චර කල්.. රනිලා මූට දොස්තර උපාධිය දෙයි
    ------ Post added on Jul 2, 2023 at 4:25 PM
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ටියුශන් වගේද බන් බෙහෙත් දෙන එක. මූ වගේ එවුන්ටත් ලෙඩ්ඩු සනීප කරන්න පුලුවන් නම් මරුනේ 😂. සමහර විට ඔක්කොම බෙහෙත් ජාති දෙනවා ඈති. එහෙම නෑත්නම් කලින් ඩොකෙක් ලග වෑඩ කරලා තියෙනවලුනේ. ඌ දීපු බෙහෙත්ම දෙනවා ඈති

    බලපන්කෝ බහුකාර්ය එවුනුත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා නේ මෙච්චර කල්.. රනිලා මූට දොස්තර උපාධිය දෙයි
    ------ Post added on Jul 2, 2023 at 4:25 PM
    Dan tuition athal ekath ohoma thamai mola heduwama deshapaluwonta lesine...
     
    • Like
    Reactions: NRTG and malakadss

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Spare parts කඩයක් කරපු එකෙක් රාජකීය වෛද්‍යවරයා වෙලා ඉන්න කොට නම් කවුරුවත් මීක් කිව්වේ නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Dan tuition athal ekath ohoma thamai mola heduwama deshapaluwonta lesine...
    රටෙන් ගිය මිනිස්සු අති බහුතරයක් රටට වටින මිනිස්සු. දොස්තරලා ඉන්ජිනේරුවෝ, චෙෆ් ලා ගුරුවරු බෑන්කු කාරයෝ.. තාම මුන් දන්නේ නෑ ගූරුවරු කොච්චර ගිහින් ද කියලා. ළමයි අනාතයි.. ඕවායේ තරම දෑනෙන්න තව අවුරුදු 5-10 යයි

    Spare parts කඩයක් කරපු එකෙක් රාජකීය වෛද්‍යවරයා වෙලා ඉන්න කොට නම් කවුරුවත් මීක් කිව්වේ නැහැ.
    අඩුම ගානේ පාදෙණිය වත් මීක් කිව්වේ නෑ
    ------ Post added on Jul 2, 2023 at 4:30 PM

    Honarary doctorate ponnayekda
    ehema ekakwath nati nikamma nikam dial ekak ban. Mage cousin kiyana widhihata 40% witara hora dokala innawa lu ban lankawe kada dagena.
    ------ Post added on Jul 2, 2023 at 4:31 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    Don't complain.... In the not so distant future, they will be the only ones left. :ROFLMAO:
    තව ටික කාලෙකින් ඉස්පිරිතාලෙක සිකියුරිටි ජොබ් එකක් කරපු එකෙක්ට ස'ජරි එකක් උනත් කරන්න අවසර දෙයි :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තව ටික කාලෙකින් ඉස්පිරිතාලෙක සිකියුරිටි ජොබ් එකක් කරපු එකෙක්ට ස'ජරි එකක් උනත් කරන්න අවසර දෙයි :P
    කට්ටිය නෑත්නම් ඉතින් කරන්න දෙයක් නෑ නේ.. මිනිස්සුත් හා කියයි. දෑනුත් ඔය ආන්ඩුව කරන ඒවාට හා කියන්නේ 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    උ දෙන බෙහෙත් වලින් ලෙඩ හොද වෙනවා නම් මම නම් හිතන්නේ MBBS කරන්න ඕන නෑ.

    උට MBBS එක බලෙන් දෙන්න ඕන.

    දම්මික බණ්ඩාර මහතා කොරෝනා පැනිය දුන්නේ ආයුර්වෙදේ ඉගෙන ගෙනත් නැතිව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ඉස්සරට මේ වගේ හැකියාවන් තියන අයවත් ඕනේ දොස්තරලා රට යනවනේ ඉතින් . ඇහැකි ලෙස බෙහෙත් දෙන්න පුලුවන් එකෙක් හරි ඉන්න එපැයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    oni taran innawa medical centre wala. docalata wadiya hodata munta operation, beheth denna puluwan. doca supervise karata attatama wade karanne assistant nisa. maharagama side eket ekek set una , u german tech eke. reta medical centre eke operation karanawa, beheth denawa :lol:
     
    • Haha
    • Like
    Reactions: malakadss and NRTG