හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑබෑයි ඉතින් ඔෆීස් වල හොර ඉන්ජිනේරුවෝ නෑ නේද කියලා මම මේ කල්පනා කලේ. මම හිතන්නේ ඩොකෙක් ලග අවුරුද්දක් දෙකක් වෑඩ කලහම ඒ ඒ ලෙඩේට ඕනේ බෙහෙත දෑන ගන්නවා ඈති. මොකද ලෙඩ කියන ඒවා දවසෙන් දවස ලොකු වෙනස් කම් වෙන්නේ නෑනේ. හෑමදාම එන බහුතරය උණ හෙම්බිරිස්සාව සෙම් ගෙඩි වගේ සීන් වෙන්න ඈති. අමුතුම කේස් එකක් ආවොත් ඉස්පිරිතාලේ යන්න කියනවා ඈති.

    අනික ඉතින් බ්ලඩ් රිපෝට් එකක් වගේ දෙයක තියෙන දේවල් දෑන ගන්න එකත් ඒවාට දෙන ප්‍රතිකාරත් හොයා ගන්න පුලුවන්නේ.

    මෙහෙම බෑලුවාම නර්ස්ලාට නම් තව ටිකක් උගන්නලා දොස්තරලාගේ වෑඩ වලින් කොටසක් දෙන්න පුලුවන්නේ

    ඉන්ජිනියරින් ගත්තොත් ඩිප්ලෝමා තියෙන අයට යම් කාලයක් අත්දෑකීම් ගත්තාට පස්සේ තව දුරටත් අධ්‍යාපනය කරලා ඉන්ජිනේරුවෙක්ගේ තත්වෙට එන්න පුලුවන්නේ. ඈයි නර්ස්ලාට එහෙම චාන්ස් නෑත්තේ?
     
    • Like
    Reactions: lapaman and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078

    heda kama and weda kama kiyanne syllabus 2k...
    anika job overlap wela anik ekata badee paara wadina eka walakwanna..

    doctors la beheth liwwata pharmacist lata witharai wikunanna puluwan..
    pharmacist exam ekata nurse lata sit karanna puluwan habai doctors lata sit karannawath baha..
    mokada doctors la pharmacist license eka gaththa gaman unma beheth wikkama pharmacist lata bade paara wadinawa..
     
    • Haha
    • Like
    Reactions: NRTG and malakadss

    සෞඛ්‍ය සේවේ තියෙන්නේ මාර වෑඩනේ බන්.
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ow yako meka custom eka wage, kattiya ekathu wela wawan kanne..
    සමහර කම්පෑණි වල ඉන්නවා බුවාලා දෑනුම අනිත් එවුන්ට නොදෙන. මොකද අනිත් එවුන් දෑන ගන්නවාට කෑමති නෑ. එතකොට එලි වෙනවා නේ උගේ වෑඩේ ඒ කියන තරම් අමාරු නෑ කියලා. එහෙම තමා තමන්ගේ තත්වේ තියන් ඉන්නේ. ඈත්තටම දක්ශ එවුන් නම් තව අලුත් දෑනුම එකතු කරගන්න ගමන් තමන් දන්න දේවල් අනිත් හෑම එකාටම කියලා දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    තව ටික කාලෙකින් ඉස්පිරිතාලෙක සිකියුරිටි ජොබ් එකක් කරපු එකෙක්ට ස'ජරි එකක් උනත් කරන්න අවසර දෙයි :P
    අපේ vet කිව්වා රාගම veterinary hospital එකේ සිකියුරිටි බුවත් ඔය වගේ සත්තුන්ට බෙහෙත් දෙන්න ගිහින් සත්තු ගොඩක් මැරිලා එහෙන් එලවලා. පොර දැන් වෙන කොහේහරි දුර පළාතක clinic එකක් දාලා ලූ.
     
    • Wow
    Reactions: NRTG and malakadss

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    සමහර කම්පෑණි වල ඉන්නවා බුවාලා දෑනුම අනිත් එවුන්ට නොදෙන. මොකද අනිත් එවුන් දෑන ගන්නවාට කෑමති නෑ. එතකොට එලි වෙනවා නේ උගේ වෑඩේ ඒ කියන තරම් අමාරු නෑ කියලා. එහෙම තමා තමන්ගේ තත්වේ තියන් ඉන්නේ. ඈත්තටම දක්ශ එවුන් නම් තව අලුත් දෑනුම එකතු කරගන්න ගමන් තමන් දන්න දේවල් අනිත් හෑම එකාටම කියලා දෙනවා.
    medical sector eke godak dewal youtube eke wath naha hariyata.. example ekak widiyata PGIM eke exam pass wenna ona nam kohomath parana unta puke deela note hoya ganna ona, kohoma hari practical tika kara ganna ona, consultant ge zoom meetinta innama ona, uta puka nodunnoth iwarai..

    business, IT, engineering wage anik subject hama ekakadima wage internet eken loku deyak igena gena katawath nawenne nathuwa inna puluwan. medical sector eke ehema amarui.. anika lankawe medicine karanne patta athmartha kamee ewun, ekata kaala beela yatin puke arenakan balan inne..
     
    Last edited:
    • Like
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ vet කිව්වා රාගම veterinary hospital එකේ සිකියුරිටි බුවත් ඔය වගේ සත්තුන්ට බෙහෙත් දෙන්න ගිහින් සත්තු ගොඩක් මැරිලා එහෙන් එලවලා. පොර දැන් වෙන කොහේහරි දුර පළාතක clinic එකක් දාලා ලූ.
    බුවා දෑන් මිනිස්සුන්ට බේත් දෙනවා ද දන්නේ නෑ.

    අපේ පෑත්තෙත් හිටියා අන්කල් කෙනෙක් වෙට් ලග වෑඩ කරන. මිනිහා තමා පලාතෙම බල්ලන්ට ගෙවල් වලට ගිහින් ඉන්ජෙක්ශන් දෙන්නේ, බෙහෙත් දෙන්නේ. බුවා නම් අවුලක් නෑ. හොදට ජොබ් එක කරනවා. මොබයිල් සර්විස් එකක් දෙන්නේ ඒ හින්දා මිනිස්සු මාර කෑමති. අනික ඉතින් බුවාට නම් වෙට් ඉන්නවා නේ මොනවා හරි ඕනේ වුනොත් අහගන්න.

    medical sector eke godak dewal youtube eke wath naha hariyata.. example ekak widiyata PGIM eke exam pass wenna ona nam kohomath parana unta puke deela note hoya ganna ona, kohoma hari practical tika kara ganna ona, consultant ge zoom meetinta innama ona, uta puka nodunnoth iwarai..

    business, IT, engineering wage anik subject hama ekakadima wage internet eken loku deyak igena gena katawath nawenne nathuwa inna puluwan. medical sector eke ehema amarui.. anika lankawe medicine karanne patta athmartha kamee ewun, ekata kaala beela yatin puke arenakan balan inne..
    ඒක තමා මම කිව්වේ. උන් දෑනුම ශෙයා කරන්න බයයි. ටෙක්නිකල් එවුන් බහුතරයක් එහෙම නෑ. අනිත් එවුන්ට එලවා එලවා කියලා දෙනවා. මොකද ටෙක්නිකල් ෆීල්ඩ් එකේ දෑනුම කියන්නේ ඉක්මනට වෙනස් වෙන දෙයක් නේ. සර්වයිව් වෙන්න අමාරුයි අලුත් දෑනුම නෑතිව. මෙඩිකල් ෆීල්ඩ් එකේ දෑනුම සමහර විට ලග ලග ලොකුවට වෙනස් වෙන්නේ නෑතිව ඈති. ඉතින් දන්න දේ හන්ගන් ඉන්න එවුන්ට සර්වයිව් වෙන්න පුලුවන් ඈති. අත්දෑකීම් තමා වෑඩිය වටිනවා ඈත්තේ.
    ------ Post added on Jul 3, 2023 at 3:13 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    උගෙයි genuine දොස්තරලගෙයි වෙනසක් නැහැ කියලද මේ සිද්දියෙන් පේන්නෙ?
    ඒක මම දන්නෙ නෑ. අවුරුදු 2කක් හිටිය කියන්නෙ ඉතින් උගෙ බෙහෙත් නන් වැඩ කරල.
     
    • Like
    Reactions: malakadss and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒක මම දන්නෙ නෑ. අවුරුදු 2කක් හිටිය කියන්නෙ ඉතින් උගෙ බෙහෙත් නන් වැඩ කරල.

    ගොඩක් ලොකු වෙනසක් නැතුව ඇති. නැත්නම් අවුරුදු දෙකක් යන්න කලින් මාට්ටු වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    ගොඩක් ලොකු වෙනසක් නැතුව ඇති. නැත්නම් අවුරුදු දෙකක් යන්න කලින් මාට්ටු වෙනවා.
    පෙනඩෝල් දුන්නම ඇතිනෙ ගොඩක් ඒවට නිකම්ම හොද වෙනවනෙ. ඇන්ටිබයොටික් ටිකකුත් මතක තියාගෙන අකුරු ටික කැත කරගත්තම වැඩේ ගොඩ යන්න ඇති.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පෙනඩෝල් දුන්නම ඇතිනෙ ගොඩක් ඒවට නිකම්ම හොද වෙනවනෙ. ඇන්ටිබයොටික් ටිකකුත් මතක තියාගෙන අකුරු ටික කැත කරගත්තම වැඩේ ගොඩ යන්න ඇති.

    ගොඩක් genuine දොස්තරලා කරන්නෙත් ඕකම තමයි. දවසක් මම දන්න එකෙක් ලෙඩ වෙලා හේමාස් හොස්පිටල් එකේ බෙහෙත් ගන්න ගියා. සති දෙකකට වගේ පස්සෙ මට ලෙඩ වෙලා යන්න උනා. ගියේ එකම දොස්තර ලඟට. මට හැදුනේ තනිකරම වෙනස් ලෙඩක්. දීල තිබුනේ කලින් කියපු කෙනාට දීපු බෙහෙත් ටිකම තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩක් genuine දොස්තරලා කරන්නෙත් ඕකම තමයි. දවසක් මම දන්න එකෙක් ලෙඩ වෙලා හේමාස් හොස්පිටල් එකේ බෙහෙත් ගන්න ගියා. සති දෙකකට වගේ පස්සෙ මට ලෙඩ වෙලා යන්න උනා. ගියේ එකම දොස්තර ලඟට. මට හැදුනේ තනිකරම වෙනස් ලෙඩක්. දීල තිබුනේ කලින් කියපු කෙනාට දීපු බෙහෙත් ටිකම තමයි.
    ඕකම කිව්වා දොස්තර කෙනෙක්ගේ ඩ්‍රයිවර්.. මොන ලෙඩටත් එකම බෙහෙත