Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ

ඇයි බං මෙච්චර බුද්ධාගමට මුල් තැන දීලා ක්‍රියාකරනවා කියන රටක මේ වගේ හොර ගණයන්ට තාමත් නිදහසේ බුද්ධාගමට අපහාස කරන්න ඉඩ දීලා තියෙන්නේ.

කෝ අපේ මහානායක හාමුදුරුවරු, කෝ අර daddy ගේ සින්දුවට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් කරපු වීර හාමුදුරුවරු ? මේ රටේ ඉන්න වැදගත් බලතල තියන එවුන් සේරම මූට බයේද ඉන්නේ.

මම අඩුමගානේ එළකිරි එකේවත් දැකලා නෑ කවුරුත් මූට විරුද්දව කතා කරනවා. මහලොකුවට දේශප්‍රේමී කියලා කියාගන්න FB Group එකක මූ ගැන දැම්මාම එතන ඉන්න එක වේ** පුතෙක් මට කියනවා "ඔව්වා දැම්මහම හම්බයෝ එව්වගෙන් වාසි ගන්නවලු" අනේ යකෝ මට ඉතින් උගේ අම්මා තාත්තා මතක කරලා කියලා දෙන්න වුනා අනුන්ගේ ඇහේ තියන පොල් කීරි හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පරාල බලාගෙන පාඩුවේ ඉදපන් කියලා.

මෙන්න මූ අන්තිමට දීලා තියන් ලොකු ටෝක්ස් ටික.

"මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.

අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.

දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.

ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?

ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.

සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.

ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ආකම මදිද....(සිනා වෙමින් )

මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා

දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.

මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා."

මේ ඊට කලින් මූ උගේ ඇගේත් මහා පුරුෂ ලක්ෂණ තියනවා කියලා කරපු අපහාසය

※ මගෙ ශරීරයෙත් මහා පුරුෂ ලක්ෂණ 25 කට වඩා තියනවා.

※ ටී ෂර්ට් ඇඳපු පින්තූර පත්තරේ පල වුනාම ගැහැණු ළමයි බර ගනනකින් මට විවාහ යෝජනා ආවා. "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා.

※ මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ. හරි වෙනස් ශරීරයක්.

※ හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. ඕව ගොන්නුන්ට මැජික්.

※ මස් වර්ග 10ක් හැර ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.

※ කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් මට පවතිනවා. ඇවිත් බලන්න

※ ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම් ඇවිත් මාව බලන්න.

※ හැඳි ගෑරොප්පුවක් ආධාරයෙන් බිත්තරයක් අනුභහව කරන ආකාරය

සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තිබෙන බව උන්වහන්සේ මීට පෙර ප්‍රකාශ කළා. එම පුරුෂ ලක්ෂණ හා කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් තමන්ට පවතින බව හා තවත් කරුණු රාශියක් උන්වහන්සේ පසුගිය ඉරිදා රන්දිව පුවත්පතට හෙළි කර තිබුණා. එම කරුණු පහතින්.

ස්වාමීන්වහන්ස, පහුගිය සතියේ අප සාකච්ඡාව නිමා කලේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ කල හෙලිදරව්වෙන්. මේ මහා පුරුෂ ලක්ෂණ කියන්නෙ කුමක්ද? සැදැහවත් බෞද්ධයින්ට එහි ඇති වැදගත්කම කුමක්ද?

බුදුන් වහන්සේ පහල වීමට කලින් සිටම භාරතීය සමාජයේ මේ මහා පුරුෂ සංකල්පය තිබුනා. ඒ අනුව "මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය" යනුවෙන් වෙනම විද්‍යාවක් සංවර්ධනය වුණා. මේ ගැන දීර්ඝ වශයෙන් දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථා වලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා මහා පුරුෂ ලක්ෂණ එකින් එක හඳුනාගන්න උත්සාහ කලා. නමුත් ඒ එක්කෙනෙකුටවත් මහා පුරුෂ ලක්ෂණ 32 ක් පෙනුනෙ නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලකුණු 2ක් සැඟවිලයි තියෙන්නේ.

මේ නිසා ඔවුන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන සැක පහල කලා. මෙවැනි අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණ 2ත් පෙනෙන්නට සැලැස්සුවා. ඒ මහා මහා පුරුෂ ලක්ෂණ 2 තමයි "පහූත ජිව්හෝ" සහ "කෝස ගුයිහ" කියන ලක්ෂණ දෙක. "පහූත ජිව්හෝ" කියල කියන්නේ දිව එළියට අරගෙන පළල් කොට මුහුණ වැසෙන සේ තබා පෙන්වීමයි. "කෝස ගුයිහ" කියන්නේ බුදුවරුන්ගේ පුරුෂ ලිංගය කෝෂයක් තුලට ගිලා බැහැලා පැවතීමයි. ඇයි එහෙම වෙන්නේ? ඕනෑම කෙනෙක් තමන්ගේ කාමාශාවන් නැතිකරගත් විට ලිංගය ගිලා බහිනවා. ඒක අද ලෝකයේත් දකින්න පුළුවන් සාමාන්‍ය කරුණක්.

බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බැලුවම සුපතිට්ඨිත පාද තල, යටිපතුලේ චක්‍ර ලක්ෂණ, දික් විලුඹ ඇතිබව, දිග ඇඟිළි, මෘදු තරුණ අත් පා, ජාල හත්ථි පාද, උත්සංඛ පාද, ඒණිජංගා, දීඝ ජාණු, කෝසෝහිත වත්ථ ගුයිහ, රන්වන් හා පහන් බව, සියුම් සමක් ඇති බව,ඒකෙකලෝමෝ, උද්ධග්ගලෝම, බ්‍රහ්මුජ්ජුගත්තෝ, සන්තුස්සදෝ, සීහ පුබ්බද්ධකායෝ, විතංතරංසෝ, නීග්‍රෝධ පරිමණ්ඩලෝ, සමවන්තක්ඛන්ඪෝ, රසග්ගාසග්ගි, සීහහනු, වත්තාලිසදන්කෝ, සමඩන්තෝ, අවිවර ඩන්තෝ, සුසුක්ඛ දාඨෝ, පහුත ජිව්හෝ, බ්‍රහ්මස්සරෝ කරවිකහාණි, අභිනිලනෙත්තෝ, ගෝපමුඛෝ, ඌණ්ණහමුකන්තරේ ජාතෝ, උණ්හිස සීසෝ, යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකගන්න පුළුවන්.

එතකොට දැන් තියන ප්‍රශ්ණය තමයි භාරතීය සමාජය තුල මහා පුරුෂ ලක්ෂණ තිබුනෙ බුදුරදුන්ට පමණක්ද කියන එක. නෑ. වේද වේදාන්ත ප්‍රගුණ කල බ්‍රාහ්මණයන්ට, විවිධ රජ වරුන් ට මහා පුරුශ ලක්ෂණ තිබුණා. නමුත් ඒ කිසිවෙකුටත් පුරුශ ලක්ෂණ 32 ක් තිබුනෙ නැහැ. දැන් අපි ගත්තොත් නිගණ්ඨනාථපුත්තට පවා මහා පුරුෂ ලක්ෂණ තිබුණා.

ඉංදියාවේ ජෛන ආගම් වල පංසල් වලට ගියෝතින් අපිට නිගණ්ඨනාථපුත්තගේ ප්‍රථිමාවකුයි, ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකුයි වෙන් කරල හදුනාගන්න අමාරුයි. හදුනාගන්න තියන එකම ලක්ෂණය තමයි ගෞතමයන් වහන්සේ සිවුරක් පොරවාගෙන සිටීම සහ නිගණ්ඨනාථපුත්ත සිවුරක් නැතිව සිටීම. ඒ තරමටම ඒ රූපලක්ෂණ සමානව ප්‍රතිමා තුළ තිබෙනවා. මට තේරෙන දෙය තමයි ඕනෑම කෙනෙක් තමන්ගේ සිත දියුණු කරගන්නකොට ඔවුන්ට මහා පුරුශ ලක්ෂණ පහළ වෙනවා. ඒක ඔහුගේ අධ්‍යාත්මික සාධක දියුණු කලාද නැද්ද කියන එක මණින සාධකයක්.

කෙනෙකුට මහා පුරුශ ලක්ෂණ ප්ලාස්ටික් සර්ජරි එකක් කරල ගන්න බෑ. එය බලෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඒවා පුද්ගලයන්ගේ පිනට පහල වෙන දේවල්. ඒ වගේම කාටවත් මේ මහා පුරුශ ලක්ෂණ විනාශ කරන්නත් බෑ. ලෝකෙට සියළු දර්ශණ, මතවාශ බිහිකරන උගතුන්ගේ ඥාණවන්තයන්ගේ ශරීර හරි වෙනස්. සාමාන්‍යය මනුෂ්‍ය ශරීර ස්වභාවයන්ට එහා ගිය ශරීර ලක්ෂණ ඒ හැමෝටම තියෙනවා. ඒකම තමයි මගෙ ශරීරයත් හොඳට නිරීක්ෂණයක් කලොත් මහා පුරුශ ලක්ෂණ 25 කට වඩා තියනවා.

මං කියන්නම් භාහිරින් බැලුවම පේන මහාපුරුෂ ලක්ෂණ. එකක් තමයි දත්. දත් සම්බන්දයෙන් කතා කරද්දි මහා පුරුශ ලක්ෂණ 2ක් තියනවා. ඒ සුසුක්ඛ ඩාථ සහ අවිවර දාඨ කියා. සුසුක්ඛ ඩාඨ කියන්නෙ සුදු දත්. අවිවර ඩාථ කියන්නෙ එවන් දත් අතර කිසිම විවරයක් නෑ.නල දත් නැහැ. අපිලිවෙලට පිහිටලා නැහැ. මට දත් 36ක් තියනවා. ඒක විශේෂයක්.

තවත් මහා පුරුශ ලක්ෂණයක් තමයි මගේ කකුලෙ බත්කෙණ්ඩ විශාල වෙලා තියෙනවා. ඔබට මගේ ඡායාරුප වලින් එය නිරීක්ෂණය කල හැකියි. යමෙකුගෙ ශරීරයේ බත්කෙණ්ඩ ඕනෑවට වඩා විශාල වී ඇත්නම්, මනාව වර්ධනය වී ඇත්නම් එය මහා පුරුශ ලක්ෂණයක්. ඒකට කියන්නෙ "ඒනිජංග" මහා පුරුශ ලක්ෂණය.

ඔබ දන්නවාද මගේ ඔය කතාබහට ලක්වුණ පින්තූරෙ පත්තරේ පල වුනාම මට විවාහ යෝජනා කීයක් ආවාද කියා. බර ගනනක් විවාහ යෝජනා ආවා. මේ පින්තූරෙ දැකලා සමහර ගැහැණු ළමයි කතා කළා. ඔවුන්ට මට කතා කරන්න බැහැ. මොකද මම එහෙම පෞද්ගලිකව ලං වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම බේරුණා. ඒත් ඔවුන් දිගින් දිගටම අපේ කාර්යාලයට කතා කරලා කියලා තියනවා "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා.

භික්ෂුවක් නම්, ශ්‍රමණයෙක් නම්, මුනිවරයෙක් නම් ඒ පුද්ගලයගේ සිත සමබර නම් එය බලාගත හැකි හොඳම ක්‍රමය ඔහුගේ ශරීරය පමණයි. ඔබ මගේ ශරීරය දිහා බලන්න. බලලා මගේ ශරීරයේ ඇති සමතුලිත බවෙන් මගේ අධ්‍යාත්මක සමතුලිතභාවය නිගමනය කරන්න. මට ආරෝහ පරිනාහ දේහයක් තියනවා. මගේ උස හරියටම අඩි හයයි. ශරීර බර හරියටම කිලෝ ග්‍රෑම් අනූවයි.

වෛද්‍ය විද්‍යාව අනුව BMI කියා දර්ශකයක් තියනවා.ඒකට කියන්නෙ Body Mass Index කියලා. කෙනෙකුගේ ශරීරයේ උසට සරිලන මහතක් තිබෙනවාද කියා එයින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. මා සතුව හරියටම එය තියෙනවා. ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම්, ඕන කෙනෙක් මා හොයාගෙන එන්න. ඇවිත් බලන්න. ඔබට මහා පුරුශ ලක්ෂණ තියෙන ශරීරයක් බලන්න ඕනනම් මගේ දිහා බලන්න. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා මගේ අතේ, පයේ ඇඟිලි වෙනස්. මගේ ඇඟිලි දිගයි. ඒක "දිගංගුලි" කියන මහාපුරුෂ ලක්ශණය. ඒ වගේම සාමාන්‍යය මනුෂ්‍යයෙකුට වඩා මගේ අත් දිගයි. කකුලේ ඇඟිලි දිගයි. විශාලයි. ඒකට කියන්නෙ "ජාලහත්ත පාල" පුරුශ ලක්ෂණය. මට හිතෙන්නෙ දැන් ඇති මම මේ බාහිර මහා පුරුෂ ලක්ෂණ විස්තර කලා.

ඒ වගේම කියන්න ඕන සාමන්‍යය මනුෂ්‍යයෙක්ට වඩා මගේ ශරීර අහ්‍යන්තරය වෙනස්. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගෙ හදවත පිහිටා තියෙන්නෙ ශරීරයේ වම් පස කියා අප හැමෝම දන්නවා. ඔබ පුදුම වෙන්න එපා. මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ.හරි වෙනස් ශරීරයක්.හරි අමුතු කෙනෙක් මම.

ඒ නිසා සාමාන්‍යය මනුෂ්‍යයෙක් දෙස බලන ආකාරයට මා දෙස නොබලන්න. ඊට වඩා වෙනස් ආකාරයට මා දෙස බලන්න කියා මා ඔබට කියනවා. සාමාන්‍යය මනුෂ්‍යයෙක්ට නින්දා අපහාස කරන ලෙස මට නින්දා අපහාස නොකරන්න. ඔබ පව් කරගනීවි. මම මේ කියන කාරණා බොරු නම් මා ගැන සොයන්න. පරීක්ෂා කර බලන්න.

ඔනෑම කෙනෙක් කුණ්ඩලනී ශක්තිය අවදි කරලා අවබෝධයට පත් උන්ණොත් ඒ පුද්ගලයාගේ හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" එළියට පේන්න පටන් ගන්නවා. එය එළියට පේන්න පටන් ගැනීම තමයි ඔවුන්ගේ තුන් වැනි ඇස. එවැන්නක් මට පවතිනවා.ඒක ඇවිත් බලන්න කියා මා හැමෝටම ආරාධනා කරනවා.

මම පහුගිය දවසක ඡායාරූපයක් ගත්තා. ඒ ඡයාරූපය දැක්කම මට පුදුම හිතුණා. එහි මේ කියන තුන්වෙනි ඇස සටහන් වී තිබෙනවා. අපි කියනවා ශිව දෙවියන්ට ඇස් තුනක් තියනව කියලා. නමුත් ඇත්තටම ඕනේම මනුෂ්‍යයෙකුට තියෙන්නෙ ඇස් දෙකයි. මේ තුන්වැනි ඇස තමයි පුද්ගලයෙක් අවදි කරගත් කුණ්ඩලනී යෝගය සහ ලබාගත් අවබෝධ ශක්තිය.

ඔබවහන්සේ ප්‍රකාශ කරන මේ කතාව විශ්වාස කරන්නෙ කොහොමද? මේ ඡායාරූපය තාක්ෂණික ක්‍රමවේද හරහා ප්‍රතිනිර්මාණය කල එකක් බවට කෙනෙක් ප්‍රතික්ෂේප කළොත් ඔබවහන්සේ එයට දෙන පිළිතුර කුමක්ද?

ඒකට මට කියන්න තියෙන්නෙ මගේ ඒ ඡායාරූපය ගත් කෙනා හමු වෙලා කතා කරලා බලන්න කියලා. අපේ ආශ්රමයට පහල තියනවා "මහේන් සේයා" කියලා ස්ටුඩියෝ එකක්. එතැනින් තමයි මම මේ ඡායාරූපය ගත්තේ.0112-726693/077-7802612 කියන අංක වලට කතා කරලා මහේන් මහත්තයා සම්බන්ඳ කරගන්න. නැත්නම් දැන් ඔය දියුණු උපාංග තියනවනේ.

ඡායාරූපයක් හදපු එකක්ද නැති එකක්ද කියලා බලන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් එය පරීක්ෂා කරල බලන්න. එහෙම නැතිව මම කීවට මේක පිළිගන්න එපා. බොහෝ දෙනක් මට ඇවිල්ල කියනවා "අපිට ඔබවහන්සේගේ ශරීරයේ නළල මැද කහපාටට එය දිස් වෙනවා" කියලා. මට ඒක තේරෙන්නෙ නැහැ. නමුත් මට තේරෙන්නෙ මගේ තුන්වෙනි ඇස නිල් පාටින් පවතිනවා කියලා.

ස්වාමීන් වහන්ස, එක්තරා ඡායාරූපයක ඔබවහන්සේ ගෑරොප්පුවක් සහ හැන්දක් ආධාරයෙන් බිත්තරයක් අනුහව කරන ආකාරය වඩා ඉස්මතු කර දක්වා තිබුණා. ඒ වගේම බොහෝ දෙනෙකුට මේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. මේ ඡායාරූපය සත්‍යයක් ද?

මම මස් මාංශ වලින් වැලකී සිටින කෙනෙක් නෙවෙයි. මම කාටවත් එහෙම ප්‍රතිඥාවක් දීල නැහැ. මම බොරුකාරයෙකුත් නෙවෙයි. අනික මිනිස්සුන්ට මස් මාළු කන්න එපා කියලා මම හොරාට කන කෙනෙකුත් නෙවෙයි. මම කවුරුහරි දානෙට යමක් දුන්නොත්, මට ඒක කන්න පුළුවන් නම් මම කනවා. මම කන්නෙ නැති මස් වර්ග 10 ක් තියනවා. ඒ බුද්ධ දේශනාවේ විනය පිටකයේ වැළදීමට නුසුදුසු බවට සඳහන් මාංශ දහය. මිනී මස්, වළස් මස්, බලු මස්, බළල් මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, සර්ප මස්, කොටි මස්, අශ්ව මස්, අලි මස් මම වළඳන්නෙ නෑ.නමුත් අනික් ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.

සාමාන්‍යයෙන් මම කොහොමත් හැන්දෙන් ගෑරොප්පුවෙන් තමයි කන්නේ. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. කෑම කන්න කලින් අත සෝදන්න ඕන. කාලා ඉවර උනාම අත සෝදන්න ඕන. ඉතින් ඊට වඩා ලේසියි හැන්දෙන් ගෑරොප්පුවෙන් කන එක. හැන්දක් ගෑරොප්පුවක් නැති තැනක මම අතින් ආහාර වළඳනවා. අනික පිටරට ගියාම කවදාවත් හැදි, ගෑරොප්පු නැතිව අතින් කන්න බෑ. මිනිස්සු අපට හිනා වෙනවා. ඒ වගේම පිටරටකට ගියාම හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. ඕවට ඉතින් කියන්න තියෙන්නෙ අර සාමාන්‍යය වහරෙ තියනවා වගේ ගොන්නුන්ට මැජික් කියලා.

ඔබවහන්සේ දානයකට වැඩම කරන අවස්ථා වලදී සැදැහවත් බෞද්ධයන් ඔබවහන්සේට පිළිගන්නවන ගිලන්පස ප්‍රතික්ෂේප කරන ඔබවහන්සේ, ආශ්රමයෙන් පිළියෙල කරන ලද ගිලන්පස පමණක් පානය කරන බවටත් ආරංචියක් තියනවා. ඇයි ඔබවහන්සේ එවැනි තත්වයකට පත් වී තිබෙන්නේ?

මේ සමාජය මාව එවැනි තත්වයකට පත් කොට ඇත. මම දානය වළදන විදියක් තිබෙනවා. ඒ විදිය තමයි මට දානය පිළිගන්වන කෙනා මම වළඳන්න කලින් එය ආහාරයට ගෙන පෙන්වන්න ඕන. ඊට පස්සෙ තමයි මම දානෙ වඳන්නේ. මොකද මට එච්චරටම ජීවිත තර්ජන තියෙනවා. සමහර මිනිස්සු මට වස දෙන්න උත්සහ කළා. මට කරන්න තියෙන හැම අපහාසයක්ම කළා. ඔවුන් මට දරුවො ඉන්නවා කීවා. මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් සියළු නින්දා මට කලා. ඒත් ඔවුන්ට බැරි උනා මට මට මොනවත් කරන්න. ඒ නිසා ඔවුන්ට කරන්න ඉතිරි වෙල තියෙන්නේ තව එක දෙයයි. ඒ මට වස දීලා ඝාතනය කරන එක.

රජ ගෙදරකත් තියෙන්නෙ මේ සම්ප්රදාය. රජ ගෙදරක මෙවන් සම්ප්රදායක් තිබේ නම්, රජ කෙනෙකු තම ආරක්ෂාවට යම් දෙයක් කරනවානම් මටත් ඒ දේවල් කරන්න සිදුවෙලා තියෙනවා. එහෙම කරන්නෙ මම රජකෙනෙක් නිසා නෙවෙයි. මිනිස්සු මේ කියන දේශනාවට විශාල විරෝධයක් දක්වනවා. මොකද මිනිස්සු සත්‍ය අහන්න කැමති නැහැ. එතකොට ඔවුන් අපිත් එක්ක තරහා වෙනවා. මේ හේතු නිසා අපේ ආරාමයේ සියළුදෙනා එකතුවෙලා සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තේ. දායක පිරිස එකතු වෙලා "මේ දේ මෙහෙම කරන්න ඕන" කියලා සාකච්ඡා කරනවා. ඊට පස්සෙයි තීරණ ගනේ. ඒ නිසා තමයි අපි කිසිම තැනකින් දෙන දෙයක් කන්නෙ බොන්නෙ නැත්තේ.

පානදුරේ අරියධම්ම හිමියන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? සෝම හාමුදුරුවන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? ඉතින් මට වසදෙන හදන එක පුදුමයක් ද? මෑත ඉතිහාසයේ වැඩියෙන්ම බැණුම් අහපු හික්ෂුව මම. ඒ කියන්නෙ සමාජයට, ශාසනයට සේවය කරන්න වැඩියෙන්ම දඟලපු කෙනෙක් මම.

මෙහිදී මට අනගාරික ධර්මපාල තුමාගේ කියමනක් මතක් වේවා. "සිංහල මිනිස්සු කියන්නෙ මහ පුදුම ජන කොටසක්.ඔවුන්ට සේවය කලත් බනිනවා. නොකළත් බනිනවා. ඒවාට සිනාසී සිටිය හැකිනම් පමණක් සිංහලයාට සේවය කළ හැකිය." මමත් එය එසේ යැයි අනුමත කරනවා.

ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පවසන පරිදි, ඔබවහන්සේ මාර්ගඵල ඥාණය අවබෝධ කළ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් වෙලත් මෙතරම් ජීවිත ආශාවක් ඇයි? සැදැහවත් දායකයන්ට සිවුපසයෙන් උපස්තාන කරන්න ඉඩ නොදී ජීවිතය රැකගන්න මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?

එය හොඳ ප්‍රශ්ණයක්. පැහැදිලිවම කියනවානම් ජීවිත අවබෝධයක් ලබාගත් අයෙක් ජීවත් වෙන්නේ තම ජීවිතයට ඇති ආශාව නිසා නොව තමන් අවබෝධකරගත් දහම අනිත් අයට අවබෝධ කර දීමේ උවමනාව නිසයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ගමන් උන්වහන්සේ ලඟට පැමිණි මාරයා කියනවා "දැන් ඉතිං ඔබවහන්සේ බුද්ධත්වය ලබාගත්තනේ ඒනිසා දැන් ඔබවහන්සේ පිරිණිවන් පාන්න. නැත්නම් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. මොකද අවබෝධය ලබානොගත් අයෙක් ඔබවහන්සේගෙන් ධර්මය අහලා අවබෝධ ඵල ලබාගන්නවා" කියලා.

ඒ වෙලාවෙ උන්වහන්සේ මාරයාට දේශනා කරනවා "මම මගේ ශ්‍රාවකයන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලයන්ට පත් කරන තුරු පරිනිර්වාණයට පත්වන්නේ නෑ" කියලා.

ඔබට මා කියන කාරණාව පැහැදිලි ඇති. අවබෝධ ඵල ලබාගත් අය අනිත් අයට අවබෝධ කරවීම සඳහා ජීවත් වෙනවා. එච්චරයි. එතැනින් එහා අවශ්‍යතාවයක් ඔවුන්ට නෑ. මා මේ විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මේ ධර්ම ශාස්ත්‍රීය සේවය තවදුරටත් කිරීමට ඇති අවශ්‍යතාවය නිසයි.

සටහන

පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා පෙනෙන්නට පටන්ගත් බව කියන තුන් වැනි ඇස හෙවත් හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" ඇතැයි කියන ජායාරූපය පිළිබඳව විමසීමට එම ජායාරූපය ගත් ගත් ස්ටුඩියෝ එකට ගොසිප්9 කතා කළා.

එවිට අපට අසන්නට ලැබුනේ මෙවැනි කතාවක්.

ඔව් ඒ හාමුදුරුවෝ ෆොටෝග්‍රාෆ් එකක් ගන්න ඕනේ කියලා මගේ ස්ටූඩියෝ එකට ආවා. ඒ හාමුදුරුවෝ දඹදිව වඩිනවා කියලා ඉන්දියන් වීසා එකක් ගන්න ආවේ. නමුත් හාමුදුරුවෝ පෞද්ගලිකව අඳුරනවා ජායාරූපය ගත්තට පස්සේ මමත් දැක්කා නලලේ මැද රවුමක් වගේ ඩොට් එකක් මම දන්නේ නෑ මම කතෝලික භක්තිකයෙක් මම දන්නේ නෑ විද්‍යාවෙන් තේරුම් ගන්න මට හැකියාවක් නෑ.

නමුත් එක ජායාරූපේ ඒ වගේ එකක් තිබුණා. මගෙන් ඇහුවා මගේ මේ "මහේන් සේයා" එකේ නම දැම්මට කමක් නැද්ද කියලා. මම කිව්ව්වා කමක් නෑ ප්‍රධානියා මම තමයි ෆොටෝග්‍රාෆ් එක ගත්තේ. මම ඒ ෆොටෝග්‍රාෆ් එක එලියට එනකම් කරනකම් හාමුදුරුවෝ පුටුවේ වාඩි වෙලා හිටියා හාමුදුරුවෝ එළියට යනකනුත් මම හිටියා මොකුත් සංස්කරණයක් කළේ නෑ.

මෙහෙමයි ඇත්තටම මේක මේ, හාමුදුරුවෝ වුනත් කවුරු වුනත් මට කියන්න තියෙන්නේ මේකයි තෙවෙනි ඇස කියලා මම කිව්වේ නෑ තෙවෙනි ඇසක් තියනවා දැක්කා කියලා. ,මම කිව්වේ මෙව්වා මැද්දේ වෙනසක් තියනවා කියලා හාමුදුරුවෝ කිව්වා මට CD එකකට දාලා දෙන්න කියලා ෆොටෝග්‍රාෆ් එක. එච්චරයි මම කළේ.

දැන් ඉතින් එක්කෝ මට බැනලා Rep කපලා යයි. මම මේ හොර ගණයට මූ මූ කියලා කතා කලේ මුගේ සංඝභාවය අහෝසි කරලා තියෙන්නේ කියලා දන්න නිසයි.

ප.ලි. මචංලා ඔය කොටු රතුකරගත්තු මේකේ ආගම් යුද්ධ කරන එවුන් නම් මේකේ comment නොකෙරුවාට ප්‍රශ්නයක් නෑ. තරහකට නෙමෙයි මේක අපේ ප්‍රශ්නයක් .

[QUOTE="darshana007, post: 12188997, member: 3951"] [b]හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ[/b] [COLOR="Blue"][SIZE="5"]ඇයි බං මෙච්චර බුද්ධාගමට මුල් තැන දීලා ක්‍රියාකරනවා කියන රටක මේ වගේ හොර ගණයන්ට තාමත් නිදහසේ බුද්ධාගමට අපහාස කරන්න ඉඩ දීලා තියෙන්නේ.:growl::growl::growl: කෝ අපේ මහානායක හාමුදුරුවරු, කෝ අර daddy ගේ සින්දුවට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් කරපු වීර හාමුදුරුවරු ? මේ රටේ ඉන්න වැදගත් බලතල තියන එවුන් සේරම මූට බයේද ඉන්නේ. මම අඩුමගානේ එළකිරි එකේවත් දැකලා නෑ කවුරුත් මූට විරුද්දව කතා කරනවා. මහලොකුවට දේශප්‍රේමී කියලා කියාගන්න FB Group එකක මූ ගැන දැම්මාම එතන ඉන්න එක වේ** පුතෙක් මට කියනවා "ඔව්වා දැම්මහම හම්බයෝ එව්වගෙන් වාසි ගන්නවලු" අනේ යකෝ මට ඉතින් උගේ අම්මා තාත්තා මතක කරලා කියලා දෙන්න වුනා අනුන්ගේ ඇහේ තියන පොල් කීරි හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පරාල බලාගෙන පාඩුවේ ඉදපන් කියලා. මෙන්න මූ අන්තිමට දීලා තියන් ලොකු ටෝක්ස් ටික. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]"මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා. ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා. අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි. දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න. ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද? ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ. සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්. ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ආකම මදිද....(සිනා වෙමින් ) මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා. මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා." [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේ ඊට කලින් මූ උගේ ඇගේත් මහා පුරුෂ ලක්ෂණ තියනවා කියලා කරපු අපහාසය [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"] ※ මගෙ ශරීරයෙත් මහා පුරුෂ ලක්ෂණ 25 කට වඩා තියනවා. ※ ටී ෂර්ට් ඇඳපු පින්තූර පත්තරේ පල වුනාම ගැහැණු ළමයි බර ගනනකින් මට විවාහ යෝජනා ආවා. "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා. ※ මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ. හරි වෙනස් ශරීරයක්. ※ හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. ඕව ගොන්නුන්ට මැජික්. ※ මස් වර්ග 10ක් හැර ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා. ※ කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් මට පවතිනවා. ඇවිත් බලන්න ※ ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම් ඇවිත් මාව බලන්න. ※ හැඳි ගෑරොප්පුවක් ආධාරයෙන් බිත්තරයක් අනුභහව කරන ආකාරය[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තිබෙන බව උන්වහන්සේ මීට පෙර ප්‍රකාශ කළා. එම පුරුෂ ලක්ෂණ හා කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් තමන්ට පවතින බව හා තවත් කරුණු රාශියක් උන්වහන්සේ පසුගිය ඉරිදා රන්දිව පුවත්පතට හෙළි කර තිබුණා. එම කරුණු පහතින්. ස්වාමීන්වහන්ස, පහුගිය සතියේ අප සාකච්ඡාව නිමා කලේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ කල හෙලිදරව්වෙන්. මේ මහා පුරුෂ ලක්ෂණ කියන්නෙ කුමක්ද? සැදැහවත් බෞද්ධයින්ට එහි ඇති වැදගත්කම කුමක්ද? බුදුන් වහන්සේ පහල වීමට කලින් සිටම භාරතීය සමාජයේ මේ මහා පුරුෂ සංකල්පය තිබුනා. ඒ අනුව "මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය" යනුවෙන් වෙනම විද්‍යාවක් සංවර්ධනය වුණා. මේ ගැන දීර්ඝ වශයෙන් දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථා වලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා මහා පුරුෂ ලක්ෂණ එකින් එක හඳුනාගන්න උත්සාහ කලා. නමුත් ඒ එක්කෙනෙකුටවත් මහා පුරුෂ ලක්ෂණ 32 ක් පෙනුනෙ නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලකුණු 2ක් සැඟවිලයි තියෙන්නේ. මේ නිසා ඔවුන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන සැක පහල කලා. මෙවැනි අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණ 2ත් පෙනෙන්නට සැලැස්සුවා. ඒ මහා මහා පුරුෂ ලක්ෂණ 2 තමයි "පහූත ජිව්හෝ" සහ "කෝස ගුයිහ" කියන ලක්ෂණ දෙක. "පහූත ජිව්හෝ" කියල කියන්නේ දිව එළියට අරගෙන පළල් කොට මුහුණ වැසෙන සේ තබා පෙන්වීමයි. "කෝස ගුයිහ" කියන්නේ බුදුවරුන්ගේ පුරුෂ ලිංගය කෝෂයක් තුලට ගිලා බැහැලා පැවතීමයි. ඇයි එහෙම වෙන්නේ? ඕනෑම කෙනෙක් තමන්ගේ කාමාශාවන් නැතිකරගත් විට ලිංගය ගිලා බහිනවා. ඒක අද ලෝකයේත් දකින්න පුළුවන් සාමාන්‍ය කරුණක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බැලුවම සුපතිට්ඨිත පාද තල, යටිපතුලේ චක්‍ර ලක්ෂණ, දික් විලුඹ ඇතිබව, දිග ඇඟිළි, මෘදු තරුණ අත් පා, ජාල හත්ථි පාද, උත්සංඛ පාද, ඒණිජංගා, දීඝ ජාණු, කෝසෝහිත වත්ථ ගුයිහ, රන්වන් හා පහන් බව, සියුම් සමක් ඇති බව,ඒකෙකලෝමෝ, උද්ධග්ගලෝම, බ්‍රහ්මුජ්ජුගත්තෝ, සන්තුස්සදෝ, සීහ පුබ්බද්ධකායෝ, විතංතරංසෝ, නීග්‍රෝධ පරිමණ්ඩලෝ, සමවන්තක්ඛන්ඪෝ, රසග්ගාසග්ගි, සීහහනු, වත්තාලිසදන්කෝ, සමඩන්තෝ, අවිවර ඩන්තෝ, සුසුක්ඛ දාඨෝ, පහුත ජිව්හෝ, බ්‍රහ්මස්සරෝ කරවිකහාණි, අභිනිලනෙත්තෝ, ගෝපමුඛෝ, ඌණ්ණහමුකන්තරේ ජාතෝ, උණ්හිස සීසෝ, යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකගන්න පුළුවන්. එතකොට දැන් තියන ප්‍රශ්ණය තමයි භාරතීය සමාජය තුල මහා පුරුෂ ලක්ෂණ තිබුනෙ බුදුරදුන්ට පමණක්ද කියන එක. නෑ. වේද වේදාන්ත ප්‍රගුණ කල බ්‍රාහ්මණයන්ට, විවිධ රජ වරුන් ට මහා පුරුශ ලක්ෂණ තිබුණා. නමුත් ඒ කිසිවෙකුටත් පුරුශ ලක්ෂණ 32 ක් තිබුනෙ නැහැ. දැන් අපි ගත්තොත් නිගණ්ඨනාථපුත්තට පවා මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඉංදියාවේ ජෛන ආගම් වල පංසල් වලට ගියෝතින් අපිට නිගණ්ඨනාථපුත්තගේ ප්‍රථිමාවකුයි, ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකුයි වෙන් කරල හදුනාගන්න අමාරුයි. හදුනාගන්න තියන එකම ලක්ෂණය තමයි ගෞතමයන් වහන්සේ සිවුරක් පොරවාගෙන සිටීම සහ නිගණ්ඨනාථපුත්ත සිවුරක් නැතිව සිටීම. ඒ තරමටම ඒ රූපලක්ෂණ සමානව ප්‍රතිමා තුළ තිබෙනවා. මට තේරෙන දෙය තමයි ඕනෑම කෙනෙක් තමන්ගේ සිත දියුණු කරගන්නකොට ඔවුන්ට මහා පුරුශ ලක්ෂණ පහළ වෙනවා. ඒක ඔහුගේ අධ්‍යාත්මික සාධක දියුණු කලාද නැද්ද කියන එක මණින සාධකයක්. කෙනෙකුට මහා පුරුශ ලක්ෂණ ප්ලාස්ටික් සර්ජරි එකක් කරල ගන්න බෑ. එය බලෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඒවා පුද්ගලයන්ගේ පිනට පහල වෙන දේවල්. ඒ වගේම කාටවත් මේ මහා පුරුශ ලක්ෂණ විනාශ කරන්නත් බෑ. ලෝකෙට සියළු දර්ශණ, මතවාශ බිහිකරන උගතුන්ගේ ඥාණවන්තයන්ගේ ශරීර හරි වෙනස්. සාමාන්‍යය මනුෂ්‍ය ශරීර ස්වභාවයන්ට එහා ගිය ශරීර ලක්ෂණ ඒ හැමෝටම තියෙනවා. ඒකම තමයි මගෙ ශරීරයත් හොඳට නිරීක්ෂණයක් කලොත් මහා පුරුශ ලක්ෂණ 25 කට වඩා තියනවා. මං කියන්නම් භාහිරින් බැලුවම පේන මහාපුරුෂ ලක්ෂණ. එකක් තමයි දත්. දත් සම්බන්දයෙන් කතා කරද්දි මහා පුරුශ ලක්ෂණ 2ක් තියනවා. ඒ සුසුක්ඛ ඩාථ සහ අවිවර දාඨ කියා. සුසුක්ඛ ඩාඨ කියන්නෙ සුදු දත්. අවිවර ඩාථ කියන්නෙ එවන් දත් අතර කිසිම විවරයක් නෑ.නල දත් නැහැ. අපිලිවෙලට පිහිටලා නැහැ. මට දත් 36ක් තියනවා. ඒක විශේෂයක්. තවත් මහා පුරුශ ලක්ෂණයක් තමයි මගේ කකුලෙ බත්කෙණ්ඩ විශාල වෙලා තියෙනවා. ඔබට මගේ ඡායාරුප වලින් එය නිරීක්ෂණය කල හැකියි. යමෙකුගෙ ශරීරයේ බත්කෙණ්ඩ ඕනෑවට වඩා විශාල වී ඇත්නම්, මනාව වර්ධනය වී ඇත්නම් එය මහා පුරුශ ලක්ෂණයක්. ඒකට කියන්නෙ "ඒනිජංග" මහා පුරුශ ලක්ෂණය. ඔබ දන්නවාද මගේ ඔය කතාබහට ලක්වුණ පින්තූරෙ පත්තරේ පල වුනාම මට විවාහ යෝජනා කීයක් ආවාද කියා. බර ගනනක් විවාහ යෝජනා ආවා. මේ පින්තූරෙ දැකලා සමහර ගැහැණු ළමයි කතා කළා. ඔවුන්ට මට කතා කරන්න බැහැ. මොකද මම එහෙම පෞද්ගලිකව ලං වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම බේරුණා. ඒත් ඔවුන් දිගින් දිගටම අපේ කාර්යාලයට කතා කරලා කියලා තියනවා "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා. භික්ෂුවක් නම්, ශ්‍රමණයෙක් නම්, මුනිවරයෙක් නම් ඒ පුද්ගලයගේ සිත සමබර නම් එය බලාගත හැකි හොඳම ක්‍රමය ඔහුගේ ශරීරය පමණයි. ඔබ මගේ ශරීරය දිහා බලන්න. බලලා මගේ ශරීරයේ ඇති සමතුලිත බවෙන් මගේ අධ්‍යාත්මක සමතුලිතභාවය නිගමනය කරන්න. මට ආරෝහ පරිනාහ දේහයක් තියනවා. මගේ උස හරියටම අඩි හයයි. ශරීර බර හරියටම කිලෝ ග්‍රෑම් අනූවයි. වෛද්‍ය විද්‍යාව අනුව BMI කියා දර්ශකයක් තියනවා.ඒකට කියන්නෙ Body Mass Index කියලා. කෙනෙකුගේ ශරීරයේ උසට සරිලන මහතක් තිබෙනවාද කියා එයින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. මා සතුව හරියටම එය තියෙනවා. ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම්, ඕන කෙනෙක් මා හොයාගෙන එන්න. ඇවිත් බලන්න. ඔබට මහා පුරුශ ලක්ෂණ තියෙන ශරීරයක් බලන්න ඕනනම් මගේ දිහා බලන්න. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා මගේ අතේ, පයේ ඇඟිලි වෙනස්. මගේ ඇඟිලි දිගයි. ඒක "දිගංගුලි" කියන මහාපුරුෂ ලක්ශණය. ඒ වගේම සාමාන්‍යය මනුෂ්‍යයෙකුට වඩා මගේ අත් දිගයි. කකුලේ ඇඟිලි දිගයි. විශාලයි. ඒකට කියන්නෙ "ජාලහත්ත පාල" පුරුශ ලක්ෂණය. මට හිතෙන්නෙ දැන් ඇති මම මේ බාහිර මහා පුරුෂ ලක්ෂණ විස්තර කලා. ඒ වගේම කියන්න ඕන සාමන්‍යය මනුෂ්‍යයෙක්ට වඩා මගේ ශරීර අහ්‍යන්තරය වෙනස්. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගෙ හදවත පිහිටා තියෙන්නෙ ශරීරයේ වම් පස කියා අප හැමෝම දන්නවා. ඔබ පුදුම වෙන්න එපා. මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ.හරි වෙනස් ශරීරයක්.හරි අමුතු කෙනෙක් මම. ඒ නිසා සාමාන්‍යය මනුෂ්‍යයෙක් දෙස බලන ආකාරයට මා දෙස නොබලන්න. ඊට වඩා වෙනස් ආකාරයට මා දෙස බලන්න කියා මා ඔබට කියනවා. සාමාන්‍යය මනුෂ්‍යයෙක්ට නින්දා අපහාස කරන ලෙස මට නින්දා අපහාස නොකරන්න. ඔබ පව් කරගනීවි. මම මේ කියන කාරණා බොරු නම් මා ගැන සොයන්න. පරීක්ෂා කර බලන්න. ඔනෑම කෙනෙක් කුණ්ඩලනී ශක්තිය අවදි කරලා අවබෝධයට පත් උන්ණොත් ඒ පුද්ගලයාගේ හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" එළියට පේන්න පටන් ගන්නවා. එය එළියට පේන්න පටන් ගැනීම තමයි ඔවුන්ගේ තුන් වැනි ඇස. එවැන්නක් මට පවතිනවා.ඒක ඇවිත් බලන්න කියා මා හැමෝටම ආරාධනා කරනවා. මම පහුගිය දවසක ඡායාරූපයක් ගත්තා. ඒ ඡයාරූපය දැක්කම මට පුදුම හිතුණා. එහි මේ කියන තුන්වෙනි ඇස සටහන් වී තිබෙනවා. අපි කියනවා ශිව දෙවියන්ට ඇස් තුනක් තියනව කියලා. නමුත් ඇත්තටම ඕනේම මනුෂ්‍යයෙකුට තියෙන්නෙ ඇස් දෙකයි. මේ තුන්වැනි ඇස තමයි පුද්ගලයෙක් අවදි කරගත් කුණ්ඩලනී යෝගය සහ ලබාගත් අවබෝධ ශක්තිය. ඔබවහන්සේ ප්‍රකාශ කරන මේ කතාව විශ්වාස කරන්නෙ කොහොමද? මේ ඡායාරූපය තාක්ෂණික ක්‍රමවේද හරහා ප්‍රතිනිර්මාණය කල එකක් බවට කෙනෙක් ප්‍රතික්ෂේප කළොත් ඔබවහන්සේ එයට දෙන පිළිතුර කුමක්ද? ඒකට මට කියන්න තියෙන්නෙ මගේ ඒ ඡායාරූපය ගත් කෙනා හමු වෙලා කතා කරලා බලන්න කියලා. අපේ ආශ්රමයට පහල තියනවා "මහේන් සේයා" කියලා ස්ටුඩියෝ එකක්. එතැනින් තමයි මම මේ ඡායාරූපය ගත්තේ.0112-726693/077-7802612 කියන අංක වලට කතා කරලා මහේන් මහත්තයා සම්බන්ඳ කරගන්න. නැත්නම් දැන් ඔය දියුණු උපාංග තියනවනේ. ඡායාරූපයක් හදපු එකක්ද නැති එකක්ද කියලා බලන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් එය පරීක්ෂා කරල බලන්න. එහෙම නැතිව මම කීවට මේක පිළිගන්න එපා. බොහෝ දෙනක් මට ඇවිල්ල කියනවා "අපිට ඔබවහන්සේගේ ශරීරයේ නළල මැද කහපාටට එය දිස් වෙනවා" කියලා. මට ඒක තේරෙන්නෙ නැහැ. නමුත් මට තේරෙන්නෙ මගේ තුන්වෙනි ඇස නිල් පාටින් පවතිනවා කියලා. ස්වාමීන් වහන්ස, එක්තරා ඡායාරූපයක ඔබවහන්සේ ගෑරොප්පුවක් සහ හැන්දක් ආධාරයෙන් බිත්තරයක් අනුහව කරන ආකාරය වඩා ඉස්මතු කර දක්වා තිබුණා. ඒ වගේම බොහෝ දෙනෙකුට මේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. මේ ඡායාරූපය සත්‍යයක් ද? මම මස් මාංශ වලින් වැලකී සිටින කෙනෙක් නෙවෙයි. මම කාටවත් එහෙම ප්‍රතිඥාවක් දීල නැහැ. මම බොරුකාරයෙකුත් නෙවෙයි. අනික මිනිස්සුන්ට මස් මාළු කන්න එපා කියලා මම හොරාට කන කෙනෙකුත් නෙවෙයි. මම කවුරුහරි දානෙට යමක් දුන්නොත්, මට ඒක කන්න පුළුවන් නම් මම කනවා. මම කන්නෙ නැති මස් වර්ග 10 ක් තියනවා. ඒ බුද්ධ දේශනාවේ විනය පිටකයේ වැළදීමට නුසුදුසු බවට සඳහන් මාංශ දහය. මිනී මස්, වළස් මස්, බලු මස්, බළල් මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, සර්ප මස්, කොටි මස්, අශ්ව මස්, අලි මස් මම වළඳන්නෙ නෑ.නමුත් අනික් ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා. සාමාන්‍යයෙන් මම කොහොමත් හැන්දෙන් ගෑරොප්පුවෙන් තමයි කන්නේ. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. කෑම කන්න කලින් අත සෝදන්න ඕන. කාලා ඉවර උනාම අත සෝදන්න ඕන. ඉතින් ඊට වඩා ලේසියි හැන්දෙන් ගෑරොප්පුවෙන් කන එක. හැන්දක් ගෑරොප්පුවක් නැති තැනක මම අතින් ආහාර වළඳනවා. අනික පිටරට ගියාම කවදාවත් හැදි, ගෑරොප්පු නැතිව අතින් කන්න බෑ. මිනිස්සු අපට හිනා වෙනවා. ඒ වගේම පිටරටකට ගියාම හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. ඕවට ඉතින් කියන්න තියෙන්නෙ අර සාමාන්‍යය වහරෙ තියනවා වගේ ගොන්නුන්ට මැජික් කියලා. ඔබවහන්සේ දානයකට වැඩම කරන අවස්ථා වලදී සැදැහවත් බෞද්ධයන් ඔබවහන්සේට පිළිගන්නවන ගිලන්පස ප්‍රතික්ෂේප කරන ඔබවහන්සේ, ආශ්රමයෙන් පිළියෙල කරන ලද ගිලන්පස පමණක් පානය කරන බවටත් ආරංචියක් තියනවා. ඇයි ඔබවහන්සේ එවැනි තත්වයකට පත් වී තිබෙන්නේ? මේ සමාජය මාව එවැනි තත්වයකට පත් කොට ඇත. මම දානය වළදන විදියක් තිබෙනවා. ඒ විදිය තමයි මට දානය පිළිගන්වන කෙනා මම වළඳන්න කලින් එය ආහාරයට ගෙන පෙන්වන්න ඕන. ඊට පස්සෙ තමයි මම දානෙ වඳන්නේ. මොකද මට එච්චරටම ජීවිත තර්ජන තියෙනවා. සමහර මිනිස්සු මට වස දෙන්න උත්සහ කළා. මට කරන්න තියෙන හැම අපහාසයක්ම කළා. ඔවුන් මට දරුවො ඉන්නවා කීවා. මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් සියළු නින්දා මට කලා. ඒත් ඔවුන්ට බැරි උනා මට මට මොනවත් කරන්න. ඒ නිසා ඔවුන්ට කරන්න ඉතිරි වෙල තියෙන්නේ තව එක දෙයයි. ඒ මට වස දීලා ඝාතනය කරන එක. රජ ගෙදරකත් තියෙන්නෙ මේ සම්ප්රදාය. රජ ගෙදරක මෙවන් සම්ප්රදායක් තිබේ නම්, රජ කෙනෙකු තම ආරක්ෂාවට යම් දෙයක් කරනවානම් මටත් ඒ දේවල් කරන්න සිදුවෙලා තියෙනවා. එහෙම කරන්නෙ මම රජකෙනෙක් නිසා නෙවෙයි. මිනිස්සු මේ කියන දේශනාවට විශාල විරෝධයක් දක්වනවා. මොකද මිනිස්සු සත්‍ය අහන්න කැමති නැහැ. එතකොට ඔවුන් අපිත් එක්ක තරහා වෙනවා. මේ හේතු නිසා අපේ ආරාමයේ සියළුදෙනා එකතුවෙලා සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තේ. දායක පිරිස එකතු වෙලා "මේ දේ මෙහෙම කරන්න ඕන" කියලා සාකච්ඡා කරනවා. ඊට පස්සෙයි තීරණ ගනේ. ඒ නිසා තමයි අපි කිසිම තැනකින් දෙන දෙයක් කන්නෙ බොන්නෙ නැත්තේ. පානදුරේ අරියධම්ම හිමියන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? සෝම හාමුදුරුවන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? ඉතින් මට වසදෙන හදන එක පුදුමයක් ද? මෑත ඉතිහාසයේ වැඩියෙන්ම බැණුම් අහපු හික්ෂුව මම. ඒ කියන්නෙ සමාජයට, ශාසනයට සේවය කරන්න වැඩියෙන්ම දඟලපු කෙනෙක් මම. මෙහිදී මට අනගාරික ධර්මපාල තුමාගේ කියමනක් මතක් වේවා. "සිංහල මිනිස්සු කියන්නෙ මහ පුදුම ජන කොටසක්.ඔවුන්ට සේවය කලත් බනිනවා. නොකළත් බනිනවා. ඒවාට සිනාසී සිටිය හැකිනම් පමණක් සිංහලයාට සේවය කළ හැකිය." මමත් එය එසේ යැයි අනුමත කරනවා. ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පවසන පරිදි, ඔබවහන්සේ මාර්ගඵල ඥාණය අවබෝධ කළ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් වෙලත් මෙතරම් ජීවිත ආශාවක් ඇයි? සැදැහවත් දායකයන්ට සිවුපසයෙන් උපස්තාන කරන්න ඉඩ නොදී ජීවිතය රැකගන්න මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? එය හොඳ ප්‍රශ්ණයක්. පැහැදිලිවම කියනවානම් ජීවිත අවබෝධයක් ලබාගත් අයෙක් ජීවත් වෙන්නේ තම ජීවිතයට ඇති ආශාව නිසා නොව තමන් අවබෝධකරගත් දහම අනිත් අයට අවබෝධ කර දීමේ උවමනාව නිසයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ගමන් උන්වහන්සේ ලඟට පැමිණි මාරයා කියනවා "දැන් ඉතිං ඔබවහන්සේ බුද්ධත්වය ලබාගත්තනේ ඒනිසා දැන් ඔබවහන්සේ පිරිණිවන් පාන්න. නැත්නම් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. මොකද අවබෝධය ලබානොගත් අයෙක් ඔබවහන්සේගෙන් ධර්මය අහලා අවබෝධ ඵල ලබාගන්නවා" කියලා. ඒ වෙලාවෙ උන්වහන්සේ මාරයාට දේශනා කරනවා "මම මගේ ශ්‍රාවකයන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලයන්ට පත් කරන තුරු පරිනිර්වාණයට පත්වන්නේ නෑ" කියලා. ඔබට මා කියන කාරණාව පැහැදිලි ඇති. අවබෝධ ඵල ලබාගත් අය අනිත් අයට අවබෝධ කරවීම සඳහා ජීවත් වෙනවා. එච්චරයි. එතැනින් එහා අවශ්‍යතාවයක් ඔවුන්ට නෑ. මා මේ විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මේ ධර්ම ශාස්ත්‍රීය සේවය තවදුරටත් කිරීමට ඇති අවශ්‍යතාවය නිසයි. සටහන පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා පෙනෙන්නට පටන්ගත් බව කියන තුන් වැනි ඇස හෙවත් හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" ඇතැයි කියන ජායාරූපය පිළිබඳව විමසීමට එම ජායාරූපය ගත් ගත් ස්ටුඩියෝ එකට ගොසිප්9 කතා කළා. එවිට අපට අසන්නට ලැබුනේ මෙවැනි කතාවක්. ඔව් ඒ හාමුදුරුවෝ ෆොටෝග්‍රාෆ් එකක් ගන්න ඕනේ කියලා මගේ ස්ටූඩියෝ එකට ආවා. ඒ හාමුදුරුවෝ දඹදිව වඩිනවා කියලා ඉන්දියන් වීසා එකක් ගන්න ආවේ. නමුත් හාමුදුරුවෝ පෞද්ගලිකව අඳුරනවා ජායාරූපය ගත්තට පස්සේ මමත් දැක්කා නලලේ මැද රවුමක් වගේ ඩොට් එකක් මම දන්නේ නෑ මම කතෝලික භක්තිකයෙක් මම දන්නේ නෑ විද්‍යාවෙන් තේරුම් ගන්න මට හැකියාවක් නෑ. නමුත් එක ජායාරූපේ ඒ වගේ එකක් තිබුණා. මගෙන් ඇහුවා මගේ මේ "මහේන් සේයා" එකේ නම දැම්මට කමක් නැද්ද කියලා. මම කිව්ව්වා කමක් නෑ ප්‍රධානියා මම තමයි ෆොටෝග්‍රාෆ් එක ගත්තේ. මම ඒ ෆොටෝග්‍රාෆ් එක එලියට එනකම් කරනකම් හාමුදුරුවෝ පුටුවේ වාඩි වෙලා හිටියා හාමුදුරුවෝ එළියට යනකනුත් මම හිටියා මොකුත් සංස්කරණයක් කළේ නෑ. මෙහෙමයි ඇත්තටම මේක මේ, හාමුදුරුවෝ වුනත් කවුරු වුනත් මට කියන්න තියෙන්නේ මේකයි තෙවෙනි ඇස කියලා මම කිව්වේ නෑ තෙවෙනි ඇසක් තියනවා දැක්කා කියලා. ,මම කිව්වේ මෙව්වා මැද්දේ වෙනසක් තියනවා කියලා හාමුදුරුවෝ කිව්වා මට CD එකකට දාලා දෙන්න කියලා ෆොටෝග්‍රාෆ් එක. එච්චරයි මම කළේ.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]දැන් ඉතින් එක්කෝ මට බැනලා Rep කපලා යයි. මම මේ හොර ගණයට මූ මූ කියලා කතා කලේ මුගේ සංඝභාවය අහෝසි කරලා තියෙන්නේ කියලා දන්න නිසයි. ප.ලි. මචංලා ඔය කොටු රතුකරගත්තු මේකේ ආගම් යුද්ධ කරන එවුන් නම් මේකේ comment නොකෙරුවාට ප්‍රශ්නයක් නෑ:no::no:. තරහකට නෙමෙයි මේක අපේ ප්‍රශ්නයක් :baffled:. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom