හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ

ඇයි බං මෙච්චර බුද්ධාගමට මුල් තැන දීලා ක්‍රියාකරනවා කියන රටක මේ වගේ හොර ගණයන්ට තාමත් නිදහසේ බුද්ධාගමට අපහාස කරන්න ඉඩ දීලා තියෙන්නේ.:growl::growl::growl:

කෝ අපේ මහානායක හාමුදුරුවරු, කෝ අර daddy ගේ සින්දුවට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් කරපු වීර හාමුදුරුවරු ? මේ රටේ ඉන්න වැදගත් බලතල තියන එවුන් සේරම මූට බයේද ඉන්නේ.

මම අඩුමගානේ එළකිරි එකේවත් දැකලා නෑ කවුරුත් මූට විරුද්දව කතා කරනවා. මහලොකුවට දේශප්‍රේමී කියලා කියාගන්න FB Group එකක මූ ගැන දැම්මාම එතන ඉන්න එක වේ** පුතෙක් මට කියනවා "ඔව්වා දැම්මහම හම්බයෝ එව්වගෙන් වාසි ගන්නවලු" අනේ යකෝ මට ඉතින් උගේ අම්මා තාත්තා මතක කරලා කියලා දෙන්න වුනා අනුන්ගේ ඇහේ තියන පොල් කීරි හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පරාල බලාගෙන පාඩුවේ ඉදපන් කියලා.

මෙන්න මූ අන්තිමට දීලා තියන් ලොකු ටෝක්ස් ටික.

"මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.

අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.

දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.

ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?

ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.

සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.

ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ආකම මදිද....(සිනා වෙමින් )

මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා

දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.

මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා."

මේ ඊට කලින් මූ උගේ ඇගේත් මහා පුරුෂ ලක්ෂණ තියනවා කියලා කරපු අපහාසය

※ මගෙ ශරීරයෙත් මහා පුරුෂ ලක්ෂණ 25 කට වඩා තියනවා.
※ ටී ෂර්ට් ඇඳපු පින්තූර පත්තරේ පල වුනාම ගැහැණු ළමයි බර ගනනකින් මට විවාහ යෝජනා ආවා. "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා.
※ මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ. හරි වෙනස් ශරීරයක්.
※ හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. ඕව ගොන්නුන්ට මැජික්.
※ මස් වර්ග 10ක් හැර ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.
※ කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් මට පවතිනවා. ඇවිත් බලන්න
※ ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම් ඇවිත් මාව බලන්න.
※ හැඳි ගෑරොප්පුවක් ආධාරයෙන් බිත්තරයක් අනුභහව කරන ආකාරය

සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තිබෙන බව උන්වහන්සේ මීට පෙර ප්‍රකාශ කළා. එම පුරුෂ ලක්ෂණ හා කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් තමන්ට පවතින බව හා තවත් කරුණු රාශියක් උන්වහන්සේ පසුගිය ඉරිදා රන්දිව පුවත්පතට හෙළි කර තිබුණා. එම කරුණු පහතින්.

ස්වාමීන්වහන්ස, පහුගිය සතියේ අප සාකච්ඡාව නිමා කලේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ කල හෙලිදරව්වෙන්. මේ මහා පුරුෂ ලක්ෂණ කියන්නෙ කුමක්ද? සැදැහවත් බෞද්ධයින්ට එහි ඇති වැදගත්කම කුමක්ද?
බුදුන් වහන්සේ පහල වීමට කලින් සිටම භාරතීය සමාජයේ මේ මහා පුරුෂ සංකල්පය තිබුනා. ඒ අනුව "මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය" යනුවෙන් වෙනම විද්‍යාවක් සංවර්ධනය වුණා. මේ ගැන දීර්ඝ වශයෙන් දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථා වලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා මහා පුරුෂ ලක්ෂණ එකින් එක හඳුනාගන්න උත්සාහ කලා. නමුත් ඒ එක්කෙනෙකුටවත් මහා පුරුෂ ලක්ෂණ 32 ක් පෙනුනෙ නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලකුණු 2ක් සැඟවිලයි තියෙන්නේ.

මේ නිසා ඔවුන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන සැක පහල කලා. මෙවැනි අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණ 2ත් පෙනෙන්නට සැලැස්සුවා. ඒ මහා මහා පුරුෂ ලක්ෂණ 2 තමයි "පහූත ජිව්හෝ" සහ "කෝස ගුයිහ" කියන ලක්ෂණ දෙක. "පහූත ජිව්හෝ" කියල කියන්නේ දිව එළියට අරගෙන පළල් කොට මුහුණ වැසෙන සේ තබා පෙන්වීමයි. "කෝස ගුයිහ" කියන්නේ බුදුවරුන්ගේ පුරුෂ ලිංගය කෝෂයක් තුලට ගිලා බැහැලා පැවතීමයි. ඇයි එහෙම වෙන්නේ? ඕනෑම කෙනෙක් තමන්ගේ කාමාශාවන් නැතිකරගත් විට ලිංගය ගිලා බහිනවා. ඒක අද ලෝකයේත් දකින්න පුළුවන් සාමාන්‍ය කරුණක්.

බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බැලුවම සුපතිට්ඨිත පාද තල, යටිපතුලේ චක්‍ර ලක්ෂණ, දික් විලුඹ ඇතිබව, දිග ඇඟිළි, මෘදු තරුණ අත් පා, ජාල හත්ථි පාද, උත්සංඛ පාද, ඒණිජංගා, දීඝ ජාණු, කෝසෝහිත වත්ථ ගුයිහ, රන්වන් හා පහන් බව, සියුම් සමක් ඇති බව,ඒකෙකලෝමෝ, උද්ධග්ගලෝම, බ්‍රහ්මුජ්ජුගත්තෝ, සන්තුස්සදෝ, සීහ පුබ්බද්ධකායෝ, විතංතරංසෝ, නීග්‍රෝධ පරිමණ්ඩලෝ, සමවන්තක්ඛන්ඪෝ, රසග්ගාසග්ගි, සීහහනු, වත්තාලිසදන්කෝ, සමඩන්තෝ, අවිවර ඩන්තෝ, සුසුක්ඛ දාඨෝ, පහුත ජිව්හෝ, බ්‍රහ්මස්සරෝ කරවිකහාණි, අභිනිලනෙත්තෝ, ගෝපමුඛෝ, ඌණ්ණහමුකන්තරේ ජාතෝ, උණ්හිස සීසෝ, යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකගන්න පුළුවන්.

එතකොට දැන් තියන ප්‍රශ්ණය තමයි භාරතීය සමාජය තුල මහා පුරුෂ ලක්ෂණ තිබුනෙ බුදුරදුන්ට පමණක්ද කියන එක. නෑ. වේද වේදාන්ත ප්‍රගුණ කල බ්‍රාහ්මණයන්ට, විවිධ රජ වරුන් ට මහා පුරුශ ලක්ෂණ තිබුණා. නමුත් ඒ කිසිවෙකුටත් පුරුශ ලක්ෂණ 32 ක් තිබුනෙ නැහැ. දැන් අපි ගත්තොත් නිගණ්ඨනාථපුත්තට පවා මහා පුරුෂ ලක්ෂණ තිබුණා.

ඉංදියාවේ ජෛන ආගම් වල පංසල් වලට ගියෝතින් අපිට නිගණ්ඨනාථපුත්තගේ ප්‍රථිමාවකුයි, ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකුයි වෙන් කරල හදුනාගන්න අමාරුයි. හදුනාගන්න තියන එකම ලක්ෂණය තමයි ගෞතමයන් වහන්සේ සිවුරක් පොරවාගෙන සිටීම සහ නිගණ්ඨනාථපුත්ත සිවුරක් නැතිව සිටීම. ඒ තරමටම ඒ රූපලක්ෂණ සමානව ප්‍රතිමා තුළ තිබෙනවා. මට තේරෙන දෙය තමයි ඕනෑම කෙනෙක් තමන්ගේ සිත දියුණු කරගන්නකොට ඔවුන්ට මහා පුරුශ ලක්ෂණ පහළ වෙනවා. ඒක ඔහුගේ අධ්‍යාත්මික සාධක දියුණු කලාද නැද්ද කියන එක මණින සාධකයක්.

කෙනෙකුට මහා පුරුශ ලක්ෂණ ප්ලාස්ටික් සර්ජරි එකක් කරල ගන්න බෑ. එය බලෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඒවා පුද්ගලයන්ගේ පිනට පහල වෙන දේවල්. ඒ වගේම කාටවත් මේ මහා පුරුශ ලක්ෂණ විනාශ කරන්නත් බෑ. ලෝකෙට සියළු දර්ශණ, මතවාශ බිහිකරන උගතුන්ගේ ඥාණවන්තයන්ගේ ශරීර හරි වෙනස්. සාමාන්‍යය මනුෂ්‍ය ශරීර ස්වභාවයන්ට එහා ගිය ශරීර ලක්ෂණ ඒ හැමෝටම තියෙනවා. ඒකම තමයි මගෙ ශරීරයත් හොඳට නිරීක්ෂණයක් කලොත් මහා පුරුශ ලක්ෂණ 25 කට වඩා තියනවා.

මං කියන්නම් භාහිරින් බැලුවම පේන මහාපුරුෂ ලක්ෂණ. එකක් තමයි දත්. දත් සම්බන්දයෙන් කතා කරද්දි මහා පුරුශ ලක්ෂණ 2ක් තියනවා. ඒ සුසුක්ඛ ඩාථ සහ අවිවර දාඨ කියා. සුසුක්ඛ ඩාඨ කියන්නෙ සුදු දත්. අවිවර ඩාථ කියන්නෙ එවන් දත් අතර කිසිම විවරයක් නෑ.නල දත් නැහැ. අපිලිවෙලට පිහිටලා නැහැ. මට දත් 36ක් තියනවා. ඒක විශේෂයක්.

තවත් මහා පුරුශ ලක්ෂණයක් තමයි මගේ කකුලෙ බත්කෙණ්ඩ විශාල වෙලා තියෙනවා. ඔබට මගේ ඡායාරුප වලින් එය නිරීක්ෂණය කල හැකියි. යමෙකුගෙ ශරීරයේ බත්කෙණ්ඩ ඕනෑවට වඩා විශාල වී ඇත්නම්, මනාව වර්ධනය වී ඇත්නම් එය මහා පුරුශ ලක්ෂණයක්. ඒකට කියන්නෙ "ඒනිජංග" මහා පුරුශ ලක්ෂණය.

ඔබ දන්නවාද මගේ ඔය කතාබහට ලක්වුණ පින්තූරෙ පත්තරේ පල වුනාම මට විවාහ යෝජනා කීයක් ආවාද කියා. බර ගනනක් විවාහ යෝජනා ආවා. මේ පින්තූරෙ දැකලා සමහර ගැහැණු ළමයි කතා කළා. ඔවුන්ට මට කතා කරන්න බැහැ. මොකද මම එහෙම පෞද්ගලිකව ලං වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම බේරුණා. ඒත් ඔවුන් දිගින් දිගටම අපේ කාර්යාලයට කතා කරලා කියලා තියනවා "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා.

භික්ෂුවක් නම්, ශ්‍රමණයෙක් නම්, මුනිවරයෙක් නම් ඒ පුද්ගලයගේ සිත සමබර නම් එය බලාගත හැකි හොඳම ක්‍රමය ඔහුගේ ශරීරය පමණයි. ඔබ මගේ ශරීරය දිහා බලන්න. බලලා මගේ ශරීරයේ ඇති සමතුලිත බවෙන් මගේ අධ්‍යාත්මක සමතුලිතභාවය නිගමනය කරන්න. මට ආරෝහ පරිනාහ දේහයක් තියනවා. මගේ උස හරියටම අඩි හයයි. ශරීර බර හරියටම කිලෝ ග්‍රෑම් අනූවයි.

වෛද්‍ය විද්‍යාව අනුව BMI කියා දර්ශකයක් තියනවා.ඒකට කියන්නෙ Body Mass Index කියලා. කෙනෙකුගේ ශරීරයේ උසට සරිලන මහතක් තිබෙනවාද කියා එයින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. මා සතුව හරියටම එය තියෙනවා. ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම්, ඕන කෙනෙක් මා හොයාගෙන එන්න. ඇවිත් බලන්න. ඔබට මහා පුරුශ ලක්ෂණ තියෙන ශරීරයක් බලන්න ඕනනම් මගේ දිහා බලන්න. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා මගේ අතේ, පයේ ඇඟිලි වෙනස්. මගේ ඇඟිලි දිගයි. ඒක "දිගංගුලි" කියන මහාපුරුෂ ලක්ශණය. ඒ වගේම සාමාන්‍යය මනුෂ්‍යයෙකුට වඩා මගේ අත් දිගයි. කකුලේ ඇඟිලි දිගයි. විශාලයි. ඒකට කියන්නෙ "ජාලහත්ත පාල" පුරුශ ලක්ෂණය. මට හිතෙන්නෙ දැන් ඇති මම මේ බාහිර මහා පුරුෂ ලක්ෂණ විස්තර කලා.

ඒ වගේම කියන්න ඕන සාමන්‍යය මනුෂ්‍යයෙක්ට වඩා මගේ ශරීර අහ්‍යන්තරය වෙනස්. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගෙ හදවත පිහිටා තියෙන්නෙ ශරීරයේ වම් පස කියා අප හැමෝම දන්නවා. ඔබ පුදුම වෙන්න එපා. මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ.හරි වෙනස් ශරීරයක්.හරි අමුතු කෙනෙක් මම.

ඒ නිසා සාමාන්‍යය මනුෂ්‍යයෙක් දෙස බලන ආකාරයට මා දෙස නොබලන්න. ඊට වඩා වෙනස් ආකාරයට මා දෙස බලන්න කියා මා ඔබට කියනවා. සාමාන්‍යය මනුෂ්‍යයෙක්ට නින්දා අපහාස කරන ලෙස මට නින්දා අපහාස නොකරන්න. ඔබ පව් කරගනීවි. මම මේ කියන කාරණා බොරු නම් මා ගැන සොයන්න. පරීක්ෂා කර බලන්න.

ඔනෑම කෙනෙක් කුණ්ඩලනී ශක්තිය අවදි කරලා අවබෝධයට පත් උන්ණොත් ඒ පුද්ගලයාගේ හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" එළියට පේන්න පටන් ගන්නවා. එය එළියට පේන්න පටන් ගැනීම තමයි ඔවුන්ගේ තුන් වැනි ඇස. එවැන්නක් මට පවතිනවා.ඒක ඇවිත් බලන්න කියා මා හැමෝටම ආරාධනා කරනවා.

මම පහුගිය දවසක ඡායාරූපයක් ගත්තා. ඒ ඡයාරූපය දැක්කම මට පුදුම හිතුණා. එහි මේ කියන තුන්වෙනි ඇස සටහන් වී තිබෙනවා. අපි කියනවා ශිව දෙවියන්ට ඇස් තුනක් තියනව කියලා. නමුත් ඇත්තටම ඕනේම මනුෂ්‍යයෙකුට තියෙන්නෙ ඇස් දෙකයි. මේ තුන්වැනි ඇස තමයි පුද්ගලයෙක් අවදි කරගත් කුණ්ඩලනී යෝගය සහ ලබාගත් අවබෝධ ශක්තිය.

ඔබවහන්සේ ප්‍රකාශ කරන මේ කතාව විශ්වාස කරන්නෙ කොහොමද? මේ ඡායාරූපය තාක්ෂණික ක්‍රමවේද හරහා ප්‍රතිනිර්මාණය කල එකක් බවට කෙනෙක් ප්‍රතික්ෂේප කළොත් ඔබවහන්සේ එයට දෙන පිළිතුර කුමක්ද?
ඒකට මට කියන්න තියෙන්නෙ මගේ ඒ ඡායාරූපය ගත් කෙනා හමු වෙලා කතා කරලා බලන්න කියලා. අපේ ආශ්‍රමයට පහල තියනවා "මහේන් සේයා" කියලා ස්ටුඩියෝ එකක්. එතැනින් තමයි මම මේ ඡායාරූපය ගත්තේ.0112-726693/077-7802612 කියන අංක වලට කතා කරලා මහේන් මහත්තයා සම්බන්ඳ කරගන්න. නැත්නම් දැන් ඔය දියුණු උපාංග තියනවනේ.

ඡායාරූපයක් හදපු එකක්ද නැති එකක්ද කියලා බලන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් එය පරීක්ෂා කරල බලන්න. එහෙම නැතිව මම කීවට මේක පිළිගන්න එපා. බොහෝ දෙනක් මට ඇවිල්ල කියනවා "අපිට ඔබවහන්සේගේ ශරීරයේ නළල මැද කහපාටට එය දිස් වෙනවා" කියලා. මට ඒක තේරෙන්නෙ නැහැ. නමුත් මට තේරෙන්නෙ මගේ තුන්වෙනි ඇස නිල් පාටින් පවතිනවා කියලා.

ස්වාමීන් වහන්ස, එක්තරා ඡායාරූපයක ඔබවහන්සේ ගෑරොප්පුවක් සහ හැන්දක් ආධාරයෙන් බිත්තරයක් අනුහව කරන ආකාරය වඩා ඉස්මතු කර දක්වා තිබුණා. ඒ වගේම බොහෝ දෙනෙකුට මේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. මේ ඡායාරූපය සත්‍යයක් ද?
මම මස් මාංශ වලින් වැලකී සිටින කෙනෙක් නෙවෙයි. මම කාටවත් එහෙම ප්‍රතිඥාවක් දීල නැහැ. මම බොරුකාරයෙකුත් නෙවෙයි. අනික මිනිස්සුන්ට මස් මාළු කන්න එපා කියලා මම හොරාට කන කෙනෙකුත් නෙවෙයි. මම කවුරුහරි දානෙට යමක් දුන්නොත්, මට ඒක කන්න පුළුවන් නම් මම කනවා. මම කන්නෙ නැති මස් වර්ග 10 ක් තියනවා. ඒ බුද්ධ දේශනාවේ විනය පිටකයේ වැළදීමට නුසුදුසු බවට සඳහන් මාංශ දහය. මිනී මස්, වළස් මස්, බලු මස්, බළල් මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, සර්ප මස්, කොටි මස්, අශ්ව මස්, අලි මස් මම වළඳන්නෙ නෑ.නමුත් අනික් ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.

සාමාන්‍යයෙන් මම කොහොමත් හැන්දෙන් ගෑරොප්පුවෙන් තමයි කන්නේ. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. කෑම කන්න කලින් අත සෝදන්න ඕන. කාලා ඉවර උනාම අත සෝදන්න ඕන. ඉතින් ඊට වඩා ලේසියි හැන්දෙන් ගෑරොප්පුවෙන් කන එක. හැන්දක් ගෑරොප්පුවක් නැති තැනක මම අතින් ආහාර වළඳනවා. අනික පිටරට ගියාම කවදාවත් හැදි, ගෑරොප්පු නැතිව අතින් කන්න බෑ. මිනිස්සු අපට හිනා වෙනවා. ඒ වගේම පිටරටකට ගියාම හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. ඕවට ඉතින් කියන්න තියෙන්නෙ අර සාමාන්‍යය වහරෙ තියනවා වගේ ගොන්නුන්ට මැජික් කියලා.

ඔබවහන්සේ දානයකට වැඩම කරන අවස්ථා වලදී සැදැහවත් බෞද්ධයන් ඔබවහන්සේට පිළිගන්නවන ගිලන්පස ප්‍රතික්ෂේප කරන ඔබවහන්සේ, ආශ්‍රමයෙන් පිළියෙල කරන ලද ගිලන්පස පමණක් පානය කරන බවටත් ආරංචියක් තියනවා. ඇයි ඔබවහන්සේ එවැනි තත්වයකට පත් වී තිබෙන්නේ?
මේ සමාජය මාව එවැනි තත්වයකට පත් කොට ඇත. මම දානය වළදන විදියක් තිබෙනවා. ඒ විදිය තමයි මට දානය පිළිගන්වන කෙනා මම වළඳන්න කලින් එය ආහාරයට ගෙන පෙන්වන්න ඕන. ඊට පස්සෙ තමයි මම දානෙ වඳන්නේ. මොකද මට එච්චරටම ජීවිත තර්ජන තියෙනවා. සමහර මිනිස්සු මට වස දෙන්න උත්සහ කළා. මට කරන්න තියෙන හැම අපහාසයක්ම කළා. ඔවුන් මට දරුවො ඉන්නවා කීවා. මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් සියළු නින්දා මට කලා. ඒත් ඔවුන්ට බැරි උනා මට මට මොනවත් කරන්න. ඒ නිසා ඔවුන්ට කරන්න ඉතිරි වෙල තියෙන්නේ තව එක දෙයයි. ඒ මට වස දීලා ඝාතනය කරන එක.

රජ ගෙදරකත් තියෙන්නෙ මේ සම්ප්‍රදාය. රජ ගෙදරක මෙවන් සම්ප්‍රදායක් තිබේ නම්, රජ කෙනෙකු තම ආරක්ෂාවට යම් දෙයක් කරනවානම් මටත් ඒ දේවල් කරන්න සිදුවෙලා තියෙනවා. එහෙම කරන්නෙ මම රජකෙනෙක් නිසා නෙවෙයි. මිනිස්සු මේ කියන දේශනාවට විශාල විරෝධයක් දක්වනවා. මොකද මිනිස්සු සත්‍ය අහන්න කැමති නැහැ. එතකොට ඔවුන් අපිත් එක්ක තරහා වෙනවා. මේ හේතු නිසා අපේ ආරාමයේ සියළුදෙනා එකතුවෙලා සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තේ. දායක පිරිස එකතු වෙලා "මේ දේ මෙහෙම කරන්න ඕන" කියලා සාකච්ඡා කරනවා. ඊට පස්සෙයි තීරණ ගනේ. ඒ නිසා තමයි අපි කිසිම තැනකින් දෙන දෙයක් කන්නෙ බොන්නෙ නැත්තේ.

පානදුරේ අරියධම්ම හිමියන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? සෝම හාමුදුරුවන්ට කීපාරක් වස දෙන්න දැඟලුවද? ඉතින් මට වසදෙන හදන එක පුදුමයක් ද? මෑත ඉතිහාසයේ වැඩියෙන්ම බැණුම් අහපු හික්ෂුව මම. ඒ කියන්නෙ සමාජයට, ශාසනයට සේවය කරන්න වැඩියෙන්ම දඟලපු කෙනෙක් මම.

මෙහිදී මට අනගාරික ධර්මපාල තුමාගේ කියමනක් මතක් වේවා. "සිංහල මිනිස්සු කියන්නෙ මහ පුදුම ජන කොටසක්.ඔවුන්ට සේවය කලත් බනිනවා. නොකළත් බනිනවා. ඒවාට සිනාසී සිටිය හැකිනම් පමණක් සිංහලයාට සේවය කළ හැකිය." මමත් එය එසේ යැයි අනුමත කරනවා.

ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පවසන පරිදි, ඔබවහන්සේ මාර්ගඵල ඥාණය අවබෝධ කළ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් වෙලත් මෙතරම් ජීවිත ආශාවක් ඇයි? සැදැහවත් දායකයන්ට සිවුපසයෙන් උපස්තාන කරන්න ඉඩ නොදී ජීවිතය රැකගන්න මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?
එය හොඳ ප්‍රශ්ණයක්. පැහැදිලිවම කියනවානම් ජීවිත අවබෝධයක් ලබාගත් අයෙක් ජීවත් වෙන්නේ තම ජීවිතයට ඇති ආශාව නිසා නොව තමන් අවබෝධකරගත් දහම අනිත් අයට අවබෝධ කර දීමේ උවමනාව නිසයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ගමන් උන්වහන්සේ ලඟට පැමිණි මාරයා කියනවා "දැන් ඉතිං ඔබවහන්සේ බුද්ධත්වය ලබාගත්තනේ ඒනිසා දැන් ඔබවහන්සේ පිරිණිවන් පාන්න. නැත්නම් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. මොකද අවබෝධය ලබානොගත් අයෙක් ඔබවහන්සේගෙන් ධර්මය අහලා අවබෝධ ඵල ලබාගන්නවා" කියලා.

ඒ වෙලාවෙ උන්වහන්සේ මාරයාට දේශනා කරනවා "මම මගේ ශ්‍රාවකයන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලයන්ට පත් කරන තුරු පරිනිර්වාණයට පත්වන්නේ නෑ" කියලා.

ඔබට මා කියන කාරණාව පැහැදිලි ඇති. අවබෝධ ඵල ලබාගත් අය අනිත් අයට අවබෝධ කරවීම සඳහා ජීවත් වෙනවා. එච්චරයි. එතැනින් එහා අවශ්‍යතාවයක් ඔවුන්ට නෑ. මා මේ විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මේ ධර්ම ශාස්ත්‍රීය සේවය තවදුරටත් කිරීමට ඇති අවශ්‍යතාවය නිසයි.

සටහන
පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා පෙනෙන්නට පටන්ගත් බව කියන තුන් වැනි ඇස හෙවත් හය වැනි චක්‍රය වන "ආඥා චක්‍රය" ඇතැයි කියන ජායාරූපය පිළිබඳව විමසීමට එම ජායාරූපය ගත් ගත් ස්ටුඩියෝ එකට ගොසිප්9 කතා කළා.

එවිට අපට අසන්නට ලැබුනේ මෙවැනි කතාවක්.

ඔව් ඒ හාමුදුරුවෝ ෆොටෝග්‍රාෆ් එකක් ගන්න ඕනේ කියලා මගේ ස්ටූඩියෝ එකට ආවා. ඒ හාමුදුරුවෝ දඹදිව වඩිනවා කියලා ඉන්දියන් වීසා එකක් ගන්න ආවේ. නමුත් හාමුදුරුවෝ පෞද්ගලිකව අඳුරනවා ජායාරූපය ගත්තට පස්සේ මමත් දැක්කා නලලේ මැද රවුමක් වගේ ඩොට් එකක් මම දන්නේ නෑ මම කතෝලික භක්තිකයෙක් මම දන්නේ නෑ විද්‍යාවෙන් තේරුම් ගන්න මට හැකියාවක් නෑ.

නමුත් එක ජායාරූපේ ඒ වගේ එකක් තිබුණා. මගෙන් ඇහුවා මගේ මේ "මහේන් සේයා" එකේ නම දැම්මට කමක් නැද්ද කියලා. මම කිව්ව්වා කමක් නෑ ප්‍රධානියා මම තමයි ෆොටෝග්‍රාෆ් එක ගත්තේ. මම ඒ ෆොටෝග්‍රාෆ් එක එලියට එනකම් කරනකම් හාමුදුරුවෝ පුටුවේ වාඩි වෙලා හිටියා හාමුදුරුවෝ එළියට යනකනුත් මම හිටියා මොකුත් සංස්කරණයක් කළේ නෑ.

මෙහෙමයි ඇත්තටම මේක මේ, හාමුදුරුවෝ වුනත් කවුරු වුනත් මට කියන්න තියෙන්නේ මේකයි තෙවෙනි ඇස කියලා මම කිව්වේ නෑ තෙවෙනි ඇසක් තියනවා දැක්කා කියලා. ,මම කිව්වේ මෙව්වා මැද්දේ වෙනසක් තියනවා කියලා හාමුදුරුවෝ කිව්වා මට CD එකකට දාලා දෙන්න කියලා ෆොටෝග්‍රාෆ් එක. එච්චරයි මම කළේ.

දැන් ඉතින් එක්කෝ මට බැනලා Rep කපලා යයි. මම මේ හොර ගණයට මූ මූ කියලා කතා කලේ මුගේ සංඝභාවය අහෝසි කරලා තියෙන්නේ කියලා දන්න නිසයි.

ප.ලි. මචංලා ඔය කොටු රතුකරගත්තු මේකේ ආගම් යුද්ධ කරන එවුන් නම් මේකේ comment නොකෙරුවාට ප්‍රශ්නයක් නෑ:no::no:. තරහකට නෙමෙයි මේක අපේ ප්‍රශ්නයක් :baffled:.
 
Last edited:

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    serawatama machan aththa kathawa,,,,, wena akek mokaka hari karanam ape hamuduruwo uda dagena ka gahanne,,,,, okun passe yana awuntta issellama wedi theyanna one,,,,,:growl::growl::growl:
     
    "මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

    ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.

    අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?....

    ඔයා මේ ටික ගත්තේ කොහෙන්ද මේ කව්රු එක්ක කතාකරපුවද..?
     
    tramp

    Member
    Mar 30, 2012
    1
    0
    0
    මේ ස්වාමින් වහන්සේට විශාල ජන බලයක් තියෙනවා.උන් වහන්සේ වටේ විශාල දායක පිරිසක් ඉන්නවා. බොහොම ජනප්‍රිය ධර්ම කථිකයෙක්. රූපවාහිනි නාලිකා වල චතුර ලෙස බණ කියන ස්වමින් වහනසේ නමක්. ඒක නිසා උන් වහන්සේට එරෙහිව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න බෑ.මොකද එතුමා ජනප්‍රිය නිසා බෞද්ධ ජනතාව කුපිත වෙන්න පුලුවන් උන් වහන්සේට හිරිහැර කරාම.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ලංකාවේ හැටි බන්.. අපේ මිනිස්සුන්ට හැමදෙයක්ම මතක ටික කාලයයි.
    අනිත් එක ගොඩක් අය වාසි පැත්තට හෝයියානේ..
     
    Mar 29, 2012
    410
    26
    0

    machan, budu hamuduruwanta kochchara apahasa awath, awurudu 2500 kata passeth budu dahama thiyenawa. anth agamuth ehemai. ithin, pitiduwe boss yam mathayak ahinsawadi widiyata daranawanan ekata eyata manawa aithiwasikamak thiyenawa. eth emanussaya hadissiye wath kiwwoth, api kattiya, heta gini thiya gamu wage bayanaka deyak, anna ethakota policiyata puluwan eka walakwanna. :D

    P.S. oya dethis maha purusa lakshana wage dewal nan, machan math oluwen bahara karala godak kal. api awidyawdi nowena kal, hithe sahalluwa thiyenawa :yes:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනේ මන්ද මචන් මටත් තේරුම් ගන්න අමාරුයි ඇයි මෙහෙම වෙන්නේ කියල.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ ස්වාමින් වහන්සේට විශාල ජන බලයක් තියෙනවා.උන් වහන්සේ වටේ විශාල දායක පිරිසක් ඉන්නවා. බොහොම ජනප්‍රිය ධර්ම කථිකයෙක්. රූපවාහිනි නාලිකා වල චතුර ලෙස බණ කියන ස්වමින් වහනසේ නමක්. ඒක නිසා උන් වහන්සේට එරෙහිව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න බෑ.මොකද එතුමා ජනප්‍රිය නිසා බෞද්ධ ජනතාව කුපිත වෙන්න පුලුවන් උන් වහන්සේට හිරිහැර කරාම.
    බෞද්ද්ධ පිරිසක් නම් දන්නේ නෑ මහත්තයෝ හැබැයි මෝඩ කාන්තා පිරිසක් නම් ඉන්නව.මේ මෝඩ ගෑණු තමයි අපේ ස්වාමීන් වහන්සේලාගේ තත්වය විනාස කරන්නේ.

    මේකනේ වෙන්නේ ඔන්න හොඳින් ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නව කියල හිතමු.බොහෝමයක් පිරිමි පාර්ශවය කරන්නේ බොහෝම සාවධානව කියන දේ අහන් ඉඳලා නුවණින් විමසා බලනව මේ කියන දේ ඇත්තද බොරුද නැත්තම් කොහොමද කියල.පිරිමින්ට ප්‍රශනයක් ඇතිවෙනව නම් ඇතිවෙනේ ධරමය පිළිබඳව ඇතිවන ගැටලු නිරාකරනය කර ගැනීම ආදී ප්‍රශ්න.

    නමුත් මේ මෝඩ ගෑනු එහෙම නෙමේ.මුන්ට ඇතිවෙන ප්‍රශ්නය තමයි අර හාමුදුරුවන්ගේ ධර්මය දේශනා කරන විදිහට කටහඬට වශී වෙන එක.ඊලඟට ඇතිවෙන ප්‍රශ්නය තමයි කොහොමද මම මේ හාමුදුරු කෙන එක්ක හිතවත්කමක් හදා ගන්නේ කියන එක.ඇයි ඊට පස්සේ පුලුවන්නේ ගෑණු ගොඩේ ගිහින් ලොකු කම පෙන්නන්ඩ.ආ ඒ හාමුදුරුවෝ මාත් එක්ක හරි හිතවත්.උන්වහන්සේ මට මෙහෙම කිව්ව අරහෙම කිව්ව.මෙන්න මෙහෙම පුද පූජා තියන්ඩ කිව්ව ඔන්න ලොකු කම පටන් ගන්නව.ඉතින් ඒක කරන්ඩ මොකද කරන්නේ ඉතින් හාමුදුරුවෝ ගාව එක එක කතා හදාගෙන ඇම්බරෙන්ඩ පටන් ගන්නව.

    මේ හාමුදුරුවෝ කොහොම චරිතයක්ද උන් වහන්සේ මොන වයසක ඉන්න හාමුදුරු නමක්ද මෙහෙම කතාබහ කරන එක කාන්තාවකට ඔබිනවද ඒ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ.

    අපි එහෙම නෙමේනේ.අපි ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්නේ කොච්චර ගෞරවයකින්ද.අපි කොච්චර බුද්ධ චීවරයට ගෞරව කරනවද.මේ මෝඩ ගෑණු එහෙම නෙමේ.අර ඉන්ජෙක්ෂන් ගහපු කිකිලියෝ ටික වගේ උඩ පැන පැන හිකි හිකි ගගා කෙකර ගගා කතාව.

    ඉතින් ඊලඟට අර උන්නාන්සේ කියන කරන ඕනේ දෙයක් මෝ එළදෙන්නු ටික කරනව.එහෙයි කියාගෙන ඕනේ දෙයක් අහන් ඉන්නව.හරි වැරද්ද තේරෙන්නේ නෑ.ඉතින් අර උන්නාන්සෙත් මොකද කරන්නේ මුන්ගෙන් ගන්ඩ තියෙන වැඩ ඔක්කොමට ටික බොහෝම නූලට කරගන්නව.ඒකයි ඔතන වෙන්නේ.

    පිටිදූවේ සිරිධම්ම කියන්නේ චීවරයක් පොරවගත්තු එක්තරා දේවදත්ත කෙනෙක්.මම අහගෙන උන්නාන්සේ දවසක් ටිවී එකේ ඳන් කියනව මට ඉගෙන ගන්ඩ මුදල් වගයක් අවශ්‍ය වෙලා තියෙනව.බෞද්ධ කරුණු ගැන අහන්ඩ නෙමේ සල්ලි දෙන්ඩ පුලුවන් අය ඉන්නව නම් මට කතාකරන්ඩ කියල.ඒ කියපු තාලෙන්ම මට තේරුනා මෙයා ඛොම කෙනෙක්ද කියල.ඔය උන්නාන්සේට විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නව කියන්නේ හරි බෞද්ධයෝ නෙමේ.අර මෝඩම මෝඩ ගොන් තකතීරු ගෑනු ටිකයි උන්ගෙ තනියට එන ලමයිනුයි.ඔච්චර තමා.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මේ ස්වාමින් වහන්සේට විශාල ජන බලයක් තියෙනවා.උන් වහන්සේ වටේ විශාල දායක පිරිසක් ඉන්නවා. බොහොම ජනප්‍රිය ධර්ම කථිකයෙක්. රූපවාහිනි නාලිකා වල චතුර ලෙස බණ කියන ස්වමින් වහනසේ නමක්. ඒක නිසා උන් වහන්සේට එරෙහිව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න බෑ.මොකද එතුමා ජනප්‍රිය නිසා බෞද්ධ ජනතාව කුපිත වෙන්න පුලුවන් උන් වහන්සේට හිරිහැර කරාම.
    fat_ass1.jpg
     
    මම ඉහතින් ඇසු ප්‍රශ්නයට පිටිතුරු නොමැති නිසා මම මෙහෙමත් අහන්නම්කො..
    සමහරු පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මෙතරම් අකමැති!!!!!!!
    1සින්දු බන (කවි බන) නොකියන නිසාද
    2කිවයුතු දේ කෙලින්ම කියන නිසාද , භය නැතුව සත්ය කියන නිසාද
    3බෝදිසත්ව වන්දනාව පුරුදු කර හින්දු දේවාල පන්සල් වලින් අයින් කරන්න හදද්දි ඒවැන් බඩ වියත ‍රැක ගත්ත හොර කපුවන්ට බඩේපාර වදින නිසාද
    4හාමුදුරු වෙසින් ඉන්න අයගේ හොර වැඩ රටට එලිකරන නිසාද
    5දේශනා කරන දහම ත්‍රිපිටකේ තිබෙන බව ඔප්පු කරන නිසාද
    6බුදුන් දේශනා කල ආරාම පාලනය උන්වහන්සේ අනුගමනය කරන නිසාද
    7උන්වහන්සේ දේශනා කරන අත් ඇරීම ඔවුන්ට පුරුදු කිරීමට නොහැකි නිසාද
    8තමා දේශනා කරන දේශනා වැරදිනම් තමා සමග තර්කකර ඒවා විසදාගන්නා ලෙස ආරාධනාකරන නිසාද
    9තමා දේශනා කරන නිසා පිලිනොගන්නා ලෙස උන්වහන්සේම කියන නිසාද
    10දහමේ ගැබුරු තැන් දේශනා කරනවිට ඔබට ඒවා නොතේරන නිසාද
    11සම්ප්‍රදායික මෝඩ වැඩ ප්‍රසිද්දියේ විවේචනය කරන නිසාද
    12සිවුරක් ඇන්ද පමනින් ශුද්ද වන්තයෙකු නොවන බව උන්වහන්සේම පවසන නිසාද
    13නැත්නම් උන්වහන්සේ ගැන බොරු කියන සමහරුන්ගේ ලනු කාලද , ඔබට උන්වහන්සේ ගැන ඉරිසියා හිතෙන නිසාද
    14අනිත් අය වගේ බන කියද්දි ගැනුඅය කොටට අදින හැටි, පවුල් ප්‍රශ්න වගේ ඒවා කියන්නැති නිසාද
    15.පෙර විද්‍යාත්මකව බණ කියූ නමුත් අවබෝධ වී විද්‍යාව අමූලික බොරුවක් බවත් තමන් පෙර කලේ මහ මෝඩ වැඩක් බව තමන් වහන්සේම පිලිගන්නා නිසාද
    16.උන්වහන්සේව පරීක්ශා කිරීමට පමිණෙන ලෙස ආරධනා කරන නිසාද මුලු ත්‍රිපිටකයේ කොතනින් ඇසුවත් ඒවෙලාවෙදීම පිලිතුරු දෙන නිසාද ත්‍රිපිටකයම පොත නොබලා කිව හැකි නිසාද

    දැන් මේක කියවනකොට ඔයාට හිතුනේ මේවගේ කමෙන්ට්ස් දාන්න නම් ඒවට මේ උත්තර හරිද බලන්න!!!!
    1උන්වහන්සේ පිරිමි ලමයි ලගින් තියන් ඉන්නවා කියන එක = භික්ශුන්ට උපාසකයන් , ඇබිත්තියන් ආවතේව නොකර ගැහැනුන් ආවතේව කරන්නද
    2උන්වහන්සේට ගැනු හුටපට තියෙනවා කියන එක = බුදුන්ටත් ඕන තරම් ගැනුන්ගේ නම් පටලවා අපහාස කල බව දන්නැද්ද (සුන්දරී ,පටාචාරා )
    3මාලිගා වගේ පන්සල් හදාගෙන ඉන්නවා කියන එක = බුදුන්වහන්සේටත් තිබ්බෙ අතිසුපිරි ආරාම බව දන්නැද්ද
    4බෝදිසත්ව ස0කල්ප පතුරලා මහා යාන ස0කල්ප පතුරනවා කියන එක = හින්දු බොරු දෙවියන්ට වඳිනවට වඩා මතු බුදු වන අපේ නාථ දෙවියන්ට වැන්දාම අපායේ යනවද
    5සකෘදාගාමී බව උන්වහන්සේම කියාගන්නවා කියන එක = පින්ඩෝල භාරද්වාජ තෙරපාණන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් එය සත්ය බව කිව්වා මිසක් විනය ක්‍රියාමාර්ග ගත්තාද
    6භික්ශු සමාජය විවේචනය කරනවා කියන එක = වැ‍රැද්ද විවේචනය කරන්නැතුව අගයන්නද කියන්නේ
    7බිත්තර මිශ්‍ර ආහාර ගන්නවා කියන එක = ආහාරයෙන් ශුද්දවන්තයෙකු වන්නේ නම් ලොකේ හොදම ශුද්දවන්තයා හිට්ලර් වනබව දන්නවාද
    මේකත් කියවලා ඉවරනම් පල්ලෙහා තියෙන ලින්ක් එකත් හෙමීට අහලා බලලා විතරක් ඔයාගෙ අදහස් දාන්න. හැබැයි තරහ ගිහින් ඒක අහන්නැතුවනම් ඔයාගේ අදහස් දාන්න එපා!!!httpwww.facebook.coml.phpu=http%3A%2F%2Fwww.youtube.com%2Fuser%2Fsashramaya%3Ffeature%3Dmhee%23p%2Fc%2F4E21BF732B1A0FA7%2F14%2FZzKugv0X7Cw&h=UAQF_RstiAQHJBVYNkpJiu04u3Ae_4u__1X4JbvV1ngSBjA
    කෙනෙක් විවේචනය කිරීම බොහොම ප්‍රවේසමෙන් කළයුතු දෙයක්..කෙනෙක් සම්පුර්ණ වශයෙන්ම විවේචනය කරන්න පුළුවන් වෙන්නෙ බුදු වරයෙකුට හෝ රහතන් වහන්සේ නමකට පමණයි..ඒ උන්වහන්සේලා තුල කිසිම වරදක් නොමැති නිසා..එහෙම නැතුව සමාජයේ ගොඩක් අය බැන්න පලියට වත්..සමාජ රැල්ලට අසුවෙලවත් කෙනෙක් විවිචනය කිරීමට යාම මෝඩ කමක් මිස මහා ලොකු වැඩක නෙමේ.. මම මේ ටික කිව්වේ කා එක්කවත් ඇති තරහකටවත්, ද්වෙශයෙන්වත් ,පළිගැනීමේ චේතනාවෙන් වත් නෙමේ රැල්ලට අසු නොවී යමක් සිතා බලල තේරුම් ගතහැකි අය මෙතන ඉන්න නිසා..
    ...තෙරුවන් සරණයි හැමදෙනාටම..!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    Eththak neththeth nehe. Ane manda
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ""Eththak neththeth nehe. Ane manda"" දෙපැත්ත වැනෙන්න එපා..නිවැරදි දේ තොර ගන්න..හැබැයි මම කියපු පලියටවත්,වෙන කෙනෙක් කියපු පලියටවත් නෙමේ..තමන්ගේ බුද්ධියෙන් හිතල තීරණයක්‌ ගන්න..ඇස් දෙකින් බලල ,කන් දෙකින් හොදට අහල බලල..නිවැරදිනම් පමණක් බය නැතුව නිවැරදියි කියන්න..නැත්නම් තමන් ලග ඒ දුර්ගුණ නැත්නම් පමණක්...විවෙචනය කරන්න..
    තෙරුවන් සරණයි
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අනෙමන්ද බන් මටත් ඔක හරියට තෙරුම් ගන්න බැහැ.හැබයි මම පිටිඩුවෙ හිමියන්ට හොද කියන්නෙත් නැහැ බනින්නෙ නැහැ.මොකද අනිත් හාමුදුරුවරුන්ට වඩා බුද්ධියක් තියනව.හැමදාම එකම බන කටපාඩම් කරගෙන කියන්නෙ නැහැ.තර්කයක් සහිතව බනකියනව.අහන ඔනෙ ප්‍රශ්නයකට හොදට උත්තරදෙනව.නූතන විද්‍යාව,බුදුදහම,ත්‍රිපිටකය සහ වෙනත් අගම් ගැන හොද දැනුමක් තියනව.ඔයවගෙ දැනුමක් තියන එක හමුඩුරුකෙනෙක්වත් ලංකවෙ ඉන්නවද??
    ඇත්ත කතව කිව්වොත් ඔක්කොම ඉන්නෙ නූතන විද්‍යාවට බැනබැන,ට්‍රිපිටකයයි පන්සියපනස් ජාතකයයි කටපාඩමින් කියවන අයනෙ.
     
    ඔයා හරි..හොද කියන්න ඕනෙත් නැ.නරක කියන්න ඕනෙත් නෑ..කියන ටික සත්‍ය නම්..නිවැරධි නම්..තේරුම් ගැනීම පමණක් කරන්න..ඒ මොකද හොද කියකිය ඉදෙමෙන් හෝ නරක කියකිය ඉදෙමෙන් හෝ අපට ඇතිවෙන යහපතක් නැති නිසා
    තෙරුවන් සරණයි
     
    බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙරසිට ඉන්දියාවේ යම්තරමකට සිත දීයුණු කරගත් පිරිසක් හිටිය..ඔව්න් පොදුවේ "තාපස" කියල හැදින්වුව..ඔව්න් යම් යම් යෝග ක්‍රම හරහා සිත දියුනු කිරීමට උත්සහ ගත්ත..ඉතින් ඔව්න් ලග තිබුණු එක් ප්‍රභල යෝග ක්‍රමයක් තමයි "කුන්ඩලිනි"යෝග ක්‍රමය කියන්නේ..අපි දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ ශරීරයේ බලගතු ශක්තියක් තියනව..ඒකට තමයි "කුන්ඩලිනි" ශක්තිය කියන්නේ..ඔය ශක්තිය දියුණු කරගත් කෙනෙකුට ගොඩක් විශ්මිත දේවල් කරන්න පුළුවන්..මෙම ශක්තිය නිල මධ්‍යස්ථාන 7ක් හරහා නිරන්තරවම ගමන් කරමින් පවතිනව..ඒ එක නිල මධ්‍යස්ථානයක් තමයි "ආඥා චක්‍රය" (තෙවැනි ඇස) කියන්නේ..ඉතින් මේ තෙවෙනි ඇස විවර කරගත් කෙනෙකුගේ නළල මැද මේක පිහිටනවා..සමහර වෙලාවට අපේ ඇසට වඩා සියුම් කැමරා කාචයකට මේක අසුවෙන්න ඉඩ තියනවා..එකෙන් මම කියන්නේ නෑ මේ ෆොටෝ එකෙන් පෙන්නන්නේ ඒ තෙවෙනි ඇසමයි කියල..එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..මම කියන්නේ එහෙම දේවල් තියෙන්නට පුළුවන් කියල ව්තරයි..හැබැයි මේ හාමුදුරුවෝ කියුව ඕනෑම කෙනෙක් ඇවිත් මේක බලන්න කියල..කෙනෙක් භාවනා කරලා දිවැස්‌ ඇතිකරගත්තොත් තව කෙනෙක්ගේ තියන මේ "ආඥා චක්‍රය" තියද නැද්ද කියල බලන්න පුළුවන්..එහෙම කෙනෙක් ගිහින් බලනකම් මේක හරියටම කියන්න බැ..සමහර විට මේ ෆොටෝ එක ගත්තු කැමරා වෙ ෆ්ලෑෂ් ලයිට් එකෙන් ඇති උණු ආලෝක පැල්ලමක්ද කියන්නත් බෑ..

    අනික් ෆොටෝ එකේ තියෙන්නේ හාමුදුරුවෝ කියන විදියට කැලේ භාවනා කරද්දී ගත්තු එකක් කියල..මෙහෙම හිතමු..කාටහරි තියනව සුව කරන්න බැරි ලෙඩක් එත් එක සුව කරන්න පුළුවන් එකම එක දොස්තර කෙනෙක් ඉන්නව කියල හිතමු..දැන් ඔයා ඒ දොස්තරව හම්බවෙන්න යනවා..ඒ යන ගමනේදී ඔයාට කෙනෙක් හම්බවෙලා කියනවා..ඔය දොස්තර ගෑනු ගොඩක් එක්ක යාලුයි,අහවල් තැන රෙදි ගලවගෙන හිටිය,කිසි කමකට නෑ, කියල දැන් ඔයා ඒ දොස්තරව හම්බ නොව් ඉන්නවද..නැත්නම් අරව ගණන් ගන්නේ නැතුව දොස්තර ලගට ගිහින් බෙහෙත් අරගෙන් ලෙඩේ සනීප කරගන්නවද..?

    මම කියන්නේ මේ හාමුදුරුවෝ හරි කියලවත් වැරදි කියලවත් නෙමේ..මම මේ හාමුදුරුවෝ සුද්ධ කරන්න යනවවත් නෙමේ..කියන දේ දිහා විවෘත මනසකින් බලල තීරණයක්‌ ගන්න කියල ව්තරයි..මම කියන්නේ

    පැහැදිලි කිරීම දිග වැඩිනම් සමාවෙන්න..කියන්න ඕනෑම ටික තමයි කියුවේ..කිසිම අන්තයකට ගිහින් බලන්න එපා නිරවුල්,විවෘත මනසකින් බලල තීරණයක්‌ ගන්න

    ..තෙරුවන් සරණයි හැම දෙනාටම...